Sinhala Unicode fonts for Windows 10

1,941 views
Skip to first unread message

Lakshitha Perera

unread,
Jun 22, 2017, 8:43:04 AM6/22/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

අප ආයතන‍ය මෙතෙක් කල් සිංහල යුනිකේත අක්ෂර භාවිතා ක‍රන ලද අතර ඒ සඳහා Iskoola Pota නැමති අකුරුවර්ගය සිංහල යුනිකේත ස්ථාපනයේදීම ලැබින. නමුත් අප විසින් ලබා ගන්නා ලද වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියා කිරීමේ දී Nirmala UI නැමති අකුරු වර්ගයක් ලැබේ. පැරනි ඉස්කෝල පොත යන අකුරු වින්ඩෝස් 10 සඳහා යොදා ගන්නේ කෙසේද??

 

ස්තුතියි.....

Maduka Jayalath

unread,
Jun 23, 2017, 2:58:00 AM6/23/17
to sinhala-unicode
https://www.np.gov.lk/fonts.html මෙතනින් බාගෙන

C:\Windows\Fonts\ කොපි කරන්න

2017-06-22 18:13 GMT+05:30 Lakshitha Perera <dlpe...@gmail.com>:

අප ආයතන‍ය මෙතෙක් කල් සිංහල යුනිකේත අක්ෂර භාවිතා ක‍රන ලද අතර ඒ සඳහා Iskoola Pota නැමති අකුරුවර්ගය සිංහල යුනිකේත ස්ථාපනයේදීම ලැබින. නමුත් අප විසින් ලබා ගන්නා ලද වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියා කිරීමේ දී Nirmala UI නැමති අකුරු වර්ගයක් ලැබේ. පැරනි ඉස්කෝල පොත යන අකුරු වින්ඩෝස් 10 සඳහා යොදා ගන්නේ කෙසේද??

 

ස්තුතියි.....

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Lakshitha Perera

unread,
Jun 28, 2017, 5:16:59 AM6/28/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
එ් font එක දැම්මම සමහර වචන වදින්නෙ නෑ. කාර්යාලය වදින්නෙ කායාර්ලය කියල. font එකNirmal UI කල හම ඉබේම   කායාර්ලය => කාර්යාලය  ලෙස වෙනස් වෙනවා.

Jeewan Nandasena

unread,
Jun 29, 2017, 9:37:04 AM6/29/17
to sinhala...@googlegroups.com
මේ සිද්ධිය මටත් වුනා Windows 10 වල දී අපිට එන ලොකු issue 1.තාම විසදුමක් සොයා ගන්න බැරි වුනා.

Thusitha Kumara

unread,
Jun 29, 2017, 12:59:30 PM6/29/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Iskoola Pota වෙනම ස්ථාපනය කරන්න. මෙහෙයුම් පද්ධතිය තුළින් භාෂාව ඇතුළත් නොකර වින්ඩෝස් 7 සඳහා භාවිත කළ Sinhala Tamil IME Setup එක (16MB) ස්ථාපණය කරන්න.


On Friday, June 23, 2017 at 12:28:00 PM UTC+5:30, Maduka Jayalath wrote:
https://www.np.gov.lk/fonts.html මෙතනින් බාගෙන

C:\Windows\Fonts\ කොපි කරන්න
2017-06-22 18:13 GMT+05:30 Lakshitha Perera <dlpe...@gmail.com>:

අප ආයතන‍ය මෙතෙක් කල් සිංහල යුනිකේත අක්ෂර භාවිතා ක‍රන ලද අතර ඒ සඳහා Iskoola Pota නැමති අකුරුවර්ගය සිංහල යුනිකේත ස්ථාපනයේදීම ලැබින. නමුත් අප විසින් ලබා ගන්නා ලද වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියා කිරීමේ දී Nirmala UI නැමති අකුරු වර්ගයක් ලැබේ. පැරනි ඉස්කෝල පොත යන අකුරු වින්ඩෝස් 10 සඳහා යොදා ගන්නේ කෙසේද??

 

ස්තුතියි.....

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.

Lakshitha Perera

unread,
Jun 30, 2017, 3:22:13 AM6/30/17
to sinhala...@googlegroups.com
"Iskoola Pota වෙනම ස්ථාපනය කරන්න. මෙහෙයුම් පද්ධතිය තුළින් භාෂාව ඇතුළත් නොකර වින්ඩෝස් 7 සඳහා භාවිත කළ Sinhala Tamil IME Setup එක (16MB) ස්ථාපණය කරන්න. "

එ්ක දැම්මා එත් හරි නෑ.. එතකොට අකුරු මාරුවෙලා වදිනවා. එකට විසඳුමක් නෑ නේ....

මේකට කාවද දැනුවත් කරන්න ඕනා???

මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/u2tsNvQ_Y8s/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

Supun Sudaraka

unread,
Jun 30, 2017, 7:23:50 AM6/30/17
to sinhala...@googlegroups.com
SinhalaTamilKit එක install කරාද?
මේක ඇත්තටම Windows 10 වල සිංහල යුනිකෝඩ් වල තියෙන bug එකක්. SinhalaTamilKit ඉන්ස්ටෝල් කරාම ඕක හරියන්න ඕනෙ.

To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.

Lakshitha Perera

unread,
Jun 30, 2017, 8:45:31 AM6/30/17
to sinhala...@googlegroups.com
ඔව් install කලා. එතකොට iskoola pota  වැඩ නෑ. එන්නනෙ Nirmala UI කියල font එකක්. එක ඉස්කොල පොත වගේ ලස්සන නෑ. iskoola pota font  එක හරියට වදින්නෙ නෑ. අකුරු මාරු වෙලා වදින්නෙ. Nirmal UI එකේ අකුරු හරියට වදිනවා.

Lalith Manage

unread,
Jun 30, 2017, 9:17:04 AM6/30/17
to sinhala...@googlegroups.com
මේ අකුරු මාරුවෙලා වදින්නෙ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල ද, නැත්නම් මෙහෙයුම් පද්දතියේ අකුරු ටයිප් කරන කොට ද? දෙක ම ද?

මගේ වින්ඩෝස් 10 ලඟදි යාවත්කාලීන වුනායින් පස්සෙ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල අකුරු නිර්මලා යූඅයි වලට මාරු වෙලා තිබ්බා. ඒක ආයිමත් ටික දවසකට පස්සෙ ඉස්කෝල පොතට මාරු වෙලා. ඒකත් වුනේ ආයෙමත් යාවත්කාලීන වීමකින් පසුව යි. හැබැයි මෙහෙයුම් පද්ධතියේ සිංහල නිර්මලා යූඅයි එකෙන් තමයි එන්නෙ. 

ඉතිං මට හිතෙන්නෙ වින්ඩෝස් යාවත්කාලීන කරලා බලන එක හොඳ අදහසක් කියලා.

***

මේ බැඳිය අපේ මේ ගැටලුවට අදාළයි කියලා හිතෙන්නෙ:


අදාළ යාවත්කාලීන කිරීම් කළොත් මොක ද?




Laith Manage

Phone Sri Lanka: +94773862205
Skype: lalithmanage
Facebook: lalithmanage
Reply all
Reply to author
Forward
0 new messages