සිංහල ෆොන්ට් ප්‍රදර්ශන වාක්‍ය - Sinhala Font Display Text

129 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Jun 5, 2015, 6:29:07 AM6/5/15
to sinhala...@googlegroups.com

ඔන්න නිකන් ඉන්න ගමන් වැඩක්... Google Fonts වලට මේ අවුරුද්දේ සිංහල එකතු වෙනවා. එතකොට ඒ ෆොන්ට්ස් පෙන්නන්න අපිට sample text එකක් ඕනේ. English වලට 'Quick Brown Fox, Grumpy wizards make...' වගේ ඒවා තියෙනවා.. සිංහල වලටත් එකක් හදන්න ඕනේ.. වචන 25කට අඩුවෙන් සිංහල වල විවිධ අකුරු හැකිතරම් පෙන්නන එකක් වෙන්න ඕනේ.


- රේපය / රකාරංශය / යංසය තිබය යුතුයි.
- ණ,ෂ, ම, ඩ , ඪ වලින් කිහිපයක්
- හැකිතරම් පිල්ලම්
- හැකිතරම් අකුරු
- දීර්ඝ කොම්බු (කෝ )
- කියවිය හැකි වචන විය යුතුයි
- යම්කිසි තේරුමක් තිබිය යුතුයි.
- ශ්‍රී ලංකාවේ සංස්කෘතියට(පරණ වෙන්න ඕන නැහැ ) සම්බන්ධ යමක් වීම හොඳයි..


මෙතන comment කරන්න,  නැත්නම් මෙතන පොස්ට් කරන්න  :



මේක Google එකට කිසිම සම්බන්ධයක් නැහැ.. නමුත් හොඳම එක Google එකේ use කරාවි. ඔබේ දායකත්වය වෙනුවෙන් කිසිම ගෙවීමක් නැහැ :) නමුත් මේ ෆොන්ට්ස් එලියට දානකොට අපි mooniak හරහා ඔබට ස්තුතිය පලකරන පිටුවේ නම් publish කරනවා.

Chathuranga Perera

unread,
Jun 8, 2015, 11:39:47 PM6/8/15
to sinhala-unicode
දැනුවත් කලාට ස්තුතියි... ගූගල් වලට සිංහල ඇතුලත් වීමත් ලොකු ජයග්‍රහණයක්


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Senior Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine
Durakatana magazine
---------------------------------
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.


Pathum Herath

unread,
Jun 11, 2015, 3:23:44 AM6/11/15
to sinhala...@googlegroups.com
මම මේ ගැන සිංහල බ්ලොග් කරුවන් ව දැනුවත් කරන්න පොඩි සටහනක් මගේ බ්ලොග් එකේ දැම්ම.  අවුලක් නෑ නේ ද? මේ තියෙන්නේ සටහන
෴පැතුම්/Pathum෴

Pathum Egodawatta

unread,
Jun 11, 2015, 5:51:30 AM6/11/15
to sinhala...@googlegroups.com
Thanks Pathum!

- Pathum :)

You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/guMqHzLugSg/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.
Reply all
Reply to author
Forward
0 new messages