Application =යෙදුම= app අදහස් දෙන්න

14 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Jul 14, 2015, 12:21:24 PM7/14/15
to sinhala...@googlegroups.com

ජංගම තාක්‍ෂණයට සුමුදු සිංහල වදන් දෙන්න App - Application
Application Description - This description is what will appear to customers that are viewing your App when they are in the App Store.

Application Icon - Displayed on a device’s Home screen and in the App Store.

Application =යෙදුම= app පෙර - යෙදුම කර්ම - යෙදුම් කතෘ -යෙදුම විසින් කරණ- යෙදුමෙන් සම්ප්‍රදාන- යෙදුම පිණිස - ජනසුව පිණිස කරවන ලදි. අවධි- යෙදුම තෙක්, දක්‌වා, කෙරෙන් , වෙතින් ආධාර- යෙදුම කෙරෙහි සම්බන්ධ යෙදුමේ ආලපන - යෙදුම මෙන්, සේ , බඳු මේ වගේ වරනැගීමට හැකිවීම සුමුදු වදන් නිර්මාණයට අවශ්‍යයි. සුමුදු වදන් භාවිතාවට ඉබේම එක්වෙනවා.. අදහස් දෙන්න

Reply all
Reply to author
Forward
0 new messages