ආයුබොවන් සුභ නව වසරක්

30 views
Skip to first unread message

නයන හෙට්ටිඅරච්චි

unread,
Jan 3, 2017, 12:23:56 PM1/3/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අයුබොවන් මිතුරනි 

මම සිංහල යතුරු කරනය පිහුතුවිමට පොඩි ගෙම් එකක් හැදුවා 

ඔබගෙ අදහස් දන්වා එවන්න 

මෙය හදන විට සිංහල යුනිකොඩ සකස් කිරිමෙදි සිදුවුන පොඩි අඩු පාඩු කිහිපයක් දැක්කා 

මම ඒ ගැන පසුව ලිපියක් මගින් දන්වන්නම් 

කෙටියෙන් කිව්වොත් ඉස්සරහා පස්සෙ තිවන කොම්බු සහ ඇල පිලි zero joiner නොදා සැදුවානම් මිට වඩැ ලියන විට එන ගැටලු විසදා ගන්න තිබුනා 

උදාහරනයකට තායි භාසාව අරන් බලන්න 0x0E00 - 0x0EFF (අපිට එහා පැත්තෙ) නමුත් ඒ ගොල්ලන් zero joiner පාවිච්චි කරලා තායෙන්නෙ උඩ සහ යට එව ඒවට විතරයි අනිත් සියල්ල තනි අක්සර වසයෙන් තියෙන්නෙ http://jrgraphix.net/r/Unicode/0E00-0E7F

උදාහරනයකට   0x0E40 เ and 0x0E41 แ මෙ අක්සර අපගෙ ෙ සමානයි

පරිගනකය හදුන්වා දිමට පෙර තිබු යතුරු ලියන ක්‍රමයට යුනිකොඩ් සැදිම නිසා එය ප්‍රස්නයක් වී ඇතැයි ඔබට හැගෙන්නෙ නැද්ද??

Dasun Sameera

unread,
Jan 3, 2017, 12:36:39 PM1/3/17
to sinhala...@googlegroups.com
සිංහළ යුනිකේතයේ දී කෝම්බුව සමග Zero Width Joiner භාවිතා වන්නේ නෑ. ZWJ භාවිතා වෙන්නේ අකුරු බැඳිමේ දී යංශයේ දී හා රකාරාංශයේ පමණයි.

Nayana Hettiarachchi

unread,
Jan 3, 2017, 1:07:25 PM1/3/17
to sinhala...@googlegroups.com
මට තෙරැන ආකාරයට zero with joiner කියන්නෙේ මෙේ ් ු ා ් ෟ වගෙ තියන අකුරු වරලට

2017-01-04 0:36 GMT+07:00 Dasun Sameera <s.d...@gmail.com>:
සිංහළ යුනිකේතයේ දී කෝම්බුව සමග Zero Width Joiner භාවිතා වන්නේ නෑ. ZWJ භාවිතා වෙන්නේ අකුරු බැඳිමේ දී යංශයේ දී හා රකාරාංශයේ පමණයි.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/aqOOzsPKogY/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Nayana Hettiarachchi

unread,
Jan 3, 2017, 1:12:34 PM1/3/17
to sinhala...@googlegroups.com
‍මෙ ලිපියෙ ආකාරයට මගෙ අදහස නිවැරද බව සිතෙනවා https://en.wikipedia.org/wiki/Zero-width_joiner 

Stephan Handuwala

unread,
Jan 4, 2017, 2:00:26 AM1/4/17
to sinhala...@googlegroups.com
1. කොම්බුව ZWJ එකක්  :  සිංහල යුනි කේත වගුවේ 0DD9 බලන්න

2. සිංහල භාෂාවේ ප්‍රාණක්ෂර (ා ෟ ) ප්‍රධාන අක්ෂරයට බන්දලයි ලියවෙන්න ඕනේ. එසේ කිරීමට නම් ප්‍රාණක්ෂර (vowels)
ZWJ ලෙස යෙදීමයි පහසුම  හා කාර්යක්ෂමම  මග.

3. ZWJ නොමැතිව කොම්බු සහ ඇල පිලි (ා ෟ ) යුනි කේත ගත කරනේ නම් සෑම ප්‍රධාන අක්ෂරයකටම දාව ඊට අදාල ප්‍රාණක්ෂරයද  (vowel)  ප්‍රධාන අක්ෂරය සමගින් යුනි කේත ගත කිරීමට සිදුවේ.
උදාහරණයක් ලෙස 'අ' යන්න ගතහොත් 'අ' යන්නට අදාල 'ආ', 'ඈ', යනාදී සියලු 'අ' යන්නෙන් සෑදෙන සියලු ශබ්ද අකුරු රටා වෙන වෙනම යුනි කේත ගත කිරීමට සිදු වේ. එවිට ඒ සෑම යුනි කෙතයකටම එක් යතුරක් බැගින් ද හදුන්වා දිය උතුවේ. මෙය අකාර්යක්ෂමයි. යතුරු ලියනයේ යෙදෙන්නන්ටත් ඉතා අපහසුයි අකුරු බොහොමයක් යෙදෙන නිසා.

4. තායි භාෂාවේ දෙපැතෙන් යෙදෙන එකට බැඳී පවතින ප්‍රාණක්ෂර නැති බවයි පෙනී යන්නේ
https://en.wikipedia.org/wiki/Thai_alphabet#Alphabetic

5. සුප්‍රසිද්ද අකුරු සැකසුම් යෙදුම් වල ZWJ ප්‍රගුන ලෙස පෙන්නුවත් සමහර යෙදුම් වල, උ.දා: (command line, linux terminal), ZWJ අක්ක්ෂර පෙන්නන්නේ වෙන වෙනම තමයි. අදාල encoding එක එම යෙදුමේ නැති එක මීට බලපාන එක් ගැටලුවක්.

6. අකුරු සැකසුම් යෙදුම් වල ZWJ යතුරු කරනයේ යෙදෙද්දී ප්‍රශ්නයක්නම් වෙනම ලියියුම් පොටක් අරබන්න.




You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.



--
No When

Dasun Sameera

unread,
Jan 4, 2017, 3:33:40 AM1/4/17
to sinhala...@googlegroups.com
හද්දෙයියනේ කොම්බුවත් එක්ක ZWJ එකක් එන්නේ නෑ. වෙලාවක් තියෙන කවුරු හරි මේක මේ අයට පැහැදිලි කරලා දෙන්න. ZWJ භාවිතා වෙන්නේ අකුරු බැඳිමේ දී යංශයේ දී හා රකාරාංශයේ පමණ යි.
Reply all
Reply to author
Forward
0 new messages