AmaleeKH යනුවෙන් ෆොන්ට් එකක් තිබේ ද?

37 views
Skip to first unread message

රුගා

unread,
Sep 2, 2017, 3:10:32 AM9/2/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
එක්තරා MS Excel ගොණුවක් විවෘත කිරීමේ දී එහි කොටසක් සියු මගින් ද තවත් කොටසක් තිබස් මගින් ද ටයිප් කර තිබුණා. ඒවා නිසි පරිදි කියවිය හැකි යි. 

එහි ම තවත් කොටසක් කියවීමට නොහැකි Machine language එකෙන් ද තිබුණා. එම කොටස මත ක්ලික් කළ විට පෙන්වන්නේ AmaleeKH යන ෆොන්ට් එකෙන් ටයිප් කර ඇති බව යි. අන්තර්ජාලයේ ඇති Amalee ෆොන්ට් එක ස්ථාපනය කළත් එය නිවැරදි ව දර්ශනය වුණේ නැහැ. රියල්ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් හි අමාලි --> යුනිකේත මෙවලම භාවිත කළත් එය යුනිකේතයට පරිවර්තනය කළ හැකි වුණේ නැහැ. ගොණුවේ මාතෘකාව දිස් වන ආකාරයෙන් ම පහත පිටපත් කර තිබෙනවා. කරුණාකර කිසියම් විසඳුමක් ඇති නම් පවසන්න.

Ñïc© ¡eÝzg¨k ͳoz«hg Â#IÑ

සැ.යු. ඉහත ගැටලුව වින්ඩෝස් සහ මැක් පරිසර දෙකේ දී ම ඇති වුණා. මැක් වලට Amalee ස්ථාපනය කරන්න දුන්නේ නැහැ, කිසියම් දෝෂයක් ඇතැයි කියා වළක්වනවා.

රුවන්
Reply all
Reply to author
Forward
0 new messages