ඇපල් මැක් (10) සඳහා යුනිෙක්ත

53 views
Skip to first unread message

රුගා

unread,
Mar 26, 2017, 5:16:02 AM3/26/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි,
මැක් OS මත (MS වර්ඩ්, text editors) සිංහෙලන් ටයිප් කරන විට ෙකාම්බුව වමට පණිනවා 
(ෙමහි සිංහෙලන් යන වචනය බලන්න). 
ෙමය තවමත් නිවැරදි ෙනාෙකරුණු ගැටලුවක් ද?
ෙවනත් විසඳුම් තිෙබ් ද? ICTA මෘදුකාංගයත්, ඇපල් සිංහල පුවරුවත් දැනටමත් ස්ථාපනය කර තිෙබනවා.
(විෙජ්ෙස්කර පුවරුවට අතිශයින් හුරුව ඇති නිසාත්, බහුලව සිංහල භාවිත කරන නිසාත් 
ෙෆානටික් යතුරු පුවරු සහිත ෙවනත් මෘදුකාංග භාවිතයට අදහසක් නැහැ).
රුගා

Akila DJ

unread,
Mar 26, 2017, 11:19:54 AM3/26/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අවුලක් තියනව... හැබැයි ඔය කියන එකද, ඒක විතරද අවුල කියල නම් සුවර් නෑ,,, mobile වල renderin පොඩ්ඩක් වෙනස් නිසාත් සමහර font වල kerning හෝ මොකක් හරි එකක් නිසාත් mobile වලට වඩා වැරදියට computer එකේ පේනව... මේ යට දාල තියන screenshot එක බලන්න...



අපට පේන්නෙ එහෙමයි, computer...  හැබැයි ඕක android එකේ බලද්දි දැකල තියන විදිහට කොම්බුවයි අකුරයි වැරදියට තියෙද්දි මැදින් පෙන්නන බෝලෙ වගේ එක පේන්නෙ නෑ... ඒ නිසා සමහර වැරදි තිබ්බත් පේන්නෙ නෑ!..
Auto Generated Inline Image 1

Dasun Sameera

unread,
Mar 26, 2017, 1:43:19 PM3/26/17
to sinhala...@googlegroups.com
https://github.com/sdasun/mac-wijesekara මේක දාලා උත්සාහ කරල බලන්න.

Regards
Dasun Sameera Weerasinghe


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

රුගා

unread,
Mar 27, 2017, 1:18:01 AM3/27/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන් සහ අකිල ඔබ ෙදෙදනාට ම ස්තුතියි. 

අකිල දුටු තරම් වැරදි පරිගණක තිරෙය් ෙපෙනන්ෙන් නැහැ. ඒ කියන්ෙන් ෙබාෙහා් වැරදි තිෙයන්න පුළුවන්.
එත් ෙකාම්බුව සහ ඇලපිල්ල (සහ දීර්ඝ කිරීම) සමග තමයි ෙබාෙහා් වැරදි ඇති වන්ෙන්.

සමීර ලියූ ආකාරයට කළා. නමුත් input sources වල sinhala.wije ෙපන්වන්ෙන් නැහැ. 
Macintosh HD --> library --> keyboard layouts වල ෙවනත් ෆයිල් කිසිවක් නැහැ. නමුත්
Macintosh HD --> system --> library --> keyboard layouts වල AppleKeyboardLayouts.bundle නමින් 
ෙගාණුවක් තිෙබනවා. ඒත් එතැනට sinhala-wije.keylayout paste කරන්න බැහැ.

රුගා

On Monday, 27 March 2017 02:43:19 UTC+9, Dasun Sameera wrote:
https://github.com/sdasun/mac-wijesekara මේක දාලා උත්සාහ කරල බලන්න.

Regards
Dasun Sameera Weerasinghe

2017-03-26 20:49 GMT+05:30 Akila DJ <aki...@gmail.com>:
අවුලක් තියනව... හැබැයි ඔය කියන එකද, ඒක විතරද අවුල කියල නම් සුවර් නෑ,,, mobile වල renderin පොඩ්ඩක් වෙනස් නිසාත් සමහර font වල kerning හෝ මොකක් හරි එකක් නිසාත් mobile වලට වඩා වැරදියට computer එකේ පේනව... මේ යට දාල තියන screenshot එක බලන්න...



අපට පේන්නෙ එහෙමයි, computer...  හැබැයි ඕක android එකේ බලද්දි දැකල තියන විදිහට කොම්බුවයි අකුරයි වැරදියට තියෙද්දි මැදින් පෙන්නන බෝලෙ වගේ එක පේන්නෙ නෑ... ඒ නිසා සමහර වැරදි තිබ්බත් පේන්නෙ නෑ!..

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.

Tharindu Madushanka

unread,
Mar 29, 2017, 4:28:47 AM3/29/17
to sinhala...@googlegroups.com
මේක උත්සහ කරන්න.. මගේ Mac එකේ හොඳට වැඩ..

https://tharindufit.wordpress.com/2009/12/03/how-to-install-sinhala-unicode-for-mac/

මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

Dasun Sameera

unread,
Mar 29, 2017, 6:34:14 AM3/29/17
to sinhala...@googlegroups.com
එතනට කොපි කරන්නට ඔබට Permission නැතුව ඇති. Terminal එකෙන් කොපි කරන්න. Ex: "sudo cp source/path/filename dest/path"


Regards
Dasun Sameera Weerasinghe

Regards
Dasun Sameera Weerasinghe

Sigma Digital,
12B, Jayanthi Mawatha,
Egoda Uyana,
Moratuwa,
Sri Lanka.
http://www.tharukirana.com/

+94 71 5352743

රුගා

unread,
May 6, 2017, 5:18:34 AM5/6/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බොෙහාම ස්තූතියි දසුන්. දැන් ෙකාම්බුව හරියට ෙප්නවා.
රුවන්
Reply all
Reply to author
Forward
0 new messages