Bold 'ස' - Iskoola Pota

184 views
Skip to first unread message

Akila DJ

unread,
Nov 22, 2015, 10:00:33 AM11/22/15
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Iskoola Pota ෆොන්ට් එකේ 'ස' යන්නක් bold කළාම ඒකෙ ඉරි කෑල්ල නැති වෙලා 'ඉරු', 'ඉරූ' වල තියන අකුර තමයි එතන පේන්නෙ!
හැම machine එකේම වෙනවද කියලත් හරියටම දන්නෙ නෑ!.. දැකල තියන විදිහට නම් එහෙමයි... Nirmala UI, Bhashita වගෙ ඒවගෙ අවුලක් නෑ.
 
ස, සා, සෙ, සෙ, ස්, සො වගෙ ඒවගෙ එහෙම අවුල් වුණාට 'සි', 'සු' වගෙ ඒවගෙ හරියට පේනව!
(පහත GIF එක බලන්න) 
 
ඒ ගැන දන්න අය ඉන්නව ද?

Pathum Egodawatta

unread,
Dec 28, 2017, 1:35:49 PM12/28/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
OS version eka? And can you please email the font file from the system?

Pathum Egodawatta

unread,
Dec 28, 2017, 1:37:06 PM12/28/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
I have verified the issue. The glyph is incorrect in the font file and the bug is consistent in the version 6 as well. I will look into this and see where I can report this.

-pe

On Sunday, November 22, 2015 at 8:30:33 PM UTC+5:30, Akila DJ wrote:

Akila DJ

unread,
Jan 12, 2019, 3:42:15 PM1/12/19
to sinhala...@googlegroups.com
මේකෙ තත්ත්වය කොහොම ද දන්නෙ නෑ? 🤔
Reply all
Reply to author
Forward
0 new messages