සියබස් වෙබ් අඩවිය

139 views
Skip to first unread message

Kokila

unread,
Aug 26, 2015, 10:59:38 PM8/26/15
to Sinhala-Unicode
siyabas.lk වෙබ් අඩවියට දැන් පිවිසිය නොහැක්කේ ඇයි? එය ඉවත් කරලද? මේ ගැන
දන්න කවුරුත් ඉන්නවද?

vishwa ranganath

unread,
Aug 28, 2015, 2:56:36 PM8/28/15
to sinhala...@googlegroups.com
http://www.locallanguages.lk also


Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

නිෂාන් සුගතදාස

unread,
Aug 30, 2015, 11:22:17 PM8/30/15
to sinhala...@googlegroups.com

හිතවත් විශ්ව

හොඳයි අඩවියක් තියන එක. ඒත් ඒකෙ සිංහලෙන් ලියල නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්.

ඔක්කොම වගේ තාක්‍ෂණික ලිපි සිංහලෙන් නැහැ. මෙතනත් පිට භාෂාවක් පස්සෙ දුවන අය ඉන්නෙ.

 

මේක තමයි යටත් විජිතය කියන්නේ. මුලු රටේ සාමාන්‍ය වැසියන් අන්සතු කරලා වෙනත් භාෂාවකින් ලියනවා.

 

කවදාවත් මෙහෙම රටක් මේ ලෝකේ ඉදිරියෙන් නැහැ. (බලන්න කෙරියාව ජපානය රුසියාව ප්‍රංශය එංගලන්තය ආදී රටවල්) තාක්‍ෂනය සහ මව් බස එකට යා යුතුයි. හුරු නැති භාෂාවකින් එක රටක් වත් ගොඩ ඇවිත් නැහැ.

 

පෝසතුන් දුප්පතුන් ව අන්සතු කරනවා. කඩ්ඩ කියන්නේ උගත් කම නොවෙයි. අයින්ස්ටයින්ට භාෂාවල් අමාරු කෙනෙක්. එයා එයාගේ ඔක්කොම වගේ ඉගැණුම කලේ එයාගේ මව් භාෂාවෙන් කියන එක අමතක නො කරමු.

 

තාක්‍ෂණික ලිපි අපි මව් බසින් ලියන්න උනන්දු විය යුතුයි මේ රටේ බහු ජනතාව ගැන සිතලා.

 

ස්තුතියි.

 

මෙයට

නිශාන්.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Reply all
Reply to author
Forward
0 new messages