උපකාරයක් අවශ්‍යයි - වින්ඩෝස් 10 සදහා සිංහල Keyman

85 views
Skip to first unread message

Ven. Waskaduwe Siri Sarana

unread,
Mar 11, 2017, 6:24:15 AM3/11/17
to sinhala...@googlegroups.com
1. මාගේ පරිගණකයේ යෙදෙවුම වින්ඩෝස් 10 වන අතර කාර්යාල පැකේජය භාවිතයේ දී සිංහල අකුරු නිසිපරිදි සටහන් නොවේ. උදාහරණ ලෙස 'ගෝ' යන්න ගෙ ා ් ලෙස පෙන්වන අතර 'ගෝ' ලෙස ඒකට බැදිව පෙන්වන්නේ නැත. පිල්ලම් ඒකකට වඩා භාවිත වන සෑම අවස්ථාවක ම මේ තත්ත්වය දක්නට ලැබෙයි. Keyman 9.0 භාගත කළ ද සාර්ථක වූයේ නැත.

2. යුනිකේතය අැසුරින් ලේඛනය කිරීමේදී (විද්‍යුත් ලිපි අාදියෙහි) ඒ යන්නෙහි කෙටි අක්ෂරය ලියා දැක්වීමට නොහැකි ය.

ස්තූතියි.

--
With Metta,

Ven Waskaduwe Siri Sarana Thera.

Dasun Sameera

unread,
Mar 11, 2017, 7:05:21 AM3/11/17
to sinhala...@googlegroups.com
ICTA අනුග්‍රහයෙන් නිෂ්පාදිත Sinhala tamil kit එක බාගත කරන්න.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Supun Sudaraka

unread,
Mar 11, 2017, 7:08:06 AM3/11/17
to sinhala...@googlegroups.com
https://www.icta.lk/icta-assets/uploads/2016/01/SinhalaTamilKit4.exe

මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරල පරිගණකය රීස්ටාර්ට් කරල උත්සාහ කරන්න.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Ven. Waskaduwe Siri Sarana

unread,
Mar 11, 2017, 2:29:40 PM3/11/17
to sinhala...@googlegroups.com
බොහොම ස්තූතියි

Ven. Waskaduwe Siri Sarana

unread,
Mar 11, 2017, 2:30:11 PM3/11/17
to sinhala...@googlegroups.com
බොහොම ස්තූතියි!
Reply all
Reply to author
Forward
0 new messages