Re: Digest for sinhala-unicode@googlegroups.com - 3 updates in 1 topic

9 views
Skip to first unread message

Thusitha Kumara

unread,
Mar 11, 2017, 10:23:03 AM3/11/17
to sinhala...@googlegroups.com
වඩා සාර්ථක මෙය ස්ථාපනය කිරීමයි

http://www.mediafire.com/file/z5kzxbs345b7bwz/SinhalaTamil_IME_Setup.exe

L.T.R. Thusitha Kumara
Zonal Information & Communication Technology Education Center
Thambuttegama Zone
Thambuttegama
Sri Lanka

Google Talk : thusithaltr
Skype        : thusithaltr
Email            : thusithaltr@gmail.com

Mobile        : 0094 71 439 4215


2017-03-11 20:28 GMT+05:30 <sinhala...@googlegroups.com>:
"Ven. Waskaduwe Siri Sarana" <theru...@gmail.com>: Mar 11 04:24PM +0500

1. මාගේ පරිගණකයේ යෙදෙවුම වින්ඩෝස් 10 වන අතර කාර්යාල පැකේජය භාවිතයේ දී
සිංහල අකුරු නිසිපරිදි සටහන් නොවේ. උදාහරණ ලෙස 'ගෝ' යන්න ගෙ ා ් ලෙස
පෙන්වන අතර 'ගෝ' ලෙස ඒකට බැදිව පෙන්වන්නේ නැත. පිල්ලම් ඒකකට වඩා භාවිත වන
සෑම අවස්ථාවක ම මේ තත්ත්වය දක්නට ලැබෙයි. Keyman 9.0 භාගත කළ ද සාර්ථක වූයේ
නැත.
 
2. යුනිකේතය අැසුරින් ලේඛනය කිරීමේදී (විද්‍යුත් ලිපි අාදියෙහි) ඒ යන්නෙහි
කෙටි අක්ෂරය ලියා දැක්වීමට නොහැකි ය.
 
ස්තූතියි.
 
--
With Metta,
 
Ven Waskaduwe Siri Sarana Thera.
Dasun Sameera <s.d...@gmail.com>: Mar 11 05:35PM +0530

ICTA අනුග්‍රහයෙන් නිෂ්පාදිත Sinhala tamil kit එක බාගත කරන්න.
 
On 11 Mar 2017 4:54 pm, "Ven. Waskaduwe Siri Sarana" <theru...@gmail.com>
wrote:
 
Supun Sudaraka <ssud...@gmail.com>: Mar 11 05:37PM +0530

https://www.icta.lk/icta-assets/uploads/2016/01/SinhalaTamilKit4.exe
 
මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරල පරිගණකය රීස්ටාර්ට් කරල උත්සාහ කරන්න.
 
2017-03-11 16:54 GMT+05:30 Ven. Waskaduwe Siri Sarana <theru...@gmail.com
 
--
*Supun Sudaraka*
http://blog.sudaraka.me | https://lk.linkedin.com/in/sudaraka
You received this digest because you're subscribed to updates for this group. You can change your settings on the group membership page.
To unsubscribe from this group and stop receiving emails from it send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

Ven. Waskaduwe Siri Sarana

unread,
Mar 11, 2017, 2:28:38 PM3/11/17
to sinhala...@googlegroups.com
මහතාණ‍ෙනි,

බොහොම ස්තූතියි. සාර්තක වූවා.

තෙරුවන් සරණයි!

2017-03-11 20:22 GMT+05:00 Thusitha Kumara <thusi...@gmail.com>:
වඩා සාර්ථක මෙය ස්ථාපනය කිරීමයි

http://www.mediafire.com/file/z5kzxbs345b7bwz/SinhalaTamil_IME_Setup.exe

L.T.R. Thusitha Kumara
Zonal Information & Communication Technology Education Center
Thambuttegama Zone
Thambuttegama
Sri Lanka

Google Talk : thusithaltr
Skype        : thusithaltr
Email            : thusithaltr@gmail.com

Mobile        : 0094 71 439 4215


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages