සිංහල යුනිකේත අඩෝබේ වල හරියට වැඩකරන්නෙ නැහැ.

138 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Oct 7, 2015, 12:24:29 AM10/7/15
to sinhala...@googlegroups.com

හිතවත් සමූහය.

 

ඇඩෝබෙ ට ලියපු ලිපිය තොරතුරු ලෙස.

https://adobe.allegiancetech.com/cgi-bin/qwebcorporate.dll?BXNQNA

 

 

ස්තුතියි.

මෙයට නිෂාන්

 

image001.png

sinha...@gmail.com

unread,
Oct 7, 2015, 5:57:40 AM10/7/15
to nsugat...@gmail.com, sinhala...@googlegroups.com
නිශාන්,

මේ ප්‍රශ්න විසදපු  font එකක් ශාන්(Sinnathamby Shanmugarajah) හදල ICTA එකෙන් වැඩමුළුවක් පැවැත්තුවා .



මේක උත්සහ කරලා බලන්න.

ස්තුතියි..

දක්ෂික 

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

නිෂාන් සුගතදාස

unread,
Oct 7, 2015, 11:15:37 PM10/7/15
to sinha...@gmail.com, sinhala...@googlegroups.com

ස්තුතියි දක්ෂිත.

 

ඔබ එවපු පලතුරට ගොඩක් ස්තුතියි.

 

මම ඒ අඩවි වලට ගියාට ඒවා කියවන්න බැහැ. සිංහලෙන් නැහැ.

 

මම හිතනවා මෙක තමයි ලංකාව තාක්‍ෂණ දියුණුව හිටවන හේතුවක්. තාක්‍ෂනයෙන් අන්තිම රටවල් ලැයිස්තුවේ ඉන්නේ.

 

මේ රටේ ගොඩක් අය ව මේ සාකච්ඡා වලින් අන්සතු වෙලා.

 

මේක අපේ ම වරද. අපේ භාෂාවට ඉල්ලුම අඩු වෙනවා. සිංහලෙන් ලියන් දන්නෙ නැහ. ඒ මදිවට සිංහලෙන් ලියන්න ලජ්ජයි.

 

හරිම ඛේදජනකයි.

 

අනිත් තොරතුරු තාක්‍ෂණයේ හොඳට තියන භාෂාවල් තියන රටවල් වල එයාලාගේ  භාෂාවෙන් වැඩිය වැඩ කරනවා. ඉල්ලුම සමානයි සැපයුම.

 

අපිත් එහෙම වෙමු නේද.

 

මෙයට

 

නිෂාන්.

image001.png
image002.png
image003.jpg
Reply all
Reply to author
Forward
0 new messages