යුනිකෝඩ් සම්මතයේ කවරය ලංකාවෙන්

55 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Sep 27, 2017, 8:08:56 AM9/27/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

මෙම වසරේ මුද්‍රිත ‘යුනිකේත සම්මතයන් - 10 වන සංස්කරණය’ සඳහා මූනියැක් විසින් ඉදිරිපත් කරන ලද කවර නිර්මාණය තෝරාගෙන ඇත.

විශ්ව සම්මතයක් වන යුනිකේත හරහා ලොව විවිධ ලේඛන පද්ධති අතර තොරතුරු හුවමාරුව හා සංවාදය සඳහා සමාන අවස්ථා විවරකරදී තිබීම මෙම නිර්මාණයේ තේමාවයි.



මෙතැනින් බලන්න  >>>>> https://www.facebook.com/wearemooniak/posts/1543259102405931 

Supun Sudaraka

unread,
Sep 27, 2017, 8:13:31 AM9/27/17
to sinhala...@googlegroups.com
සුබ "පැතුම්"! :D

Virus-free. www.avast.com

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Reply all
Reply to author
Forward
0 new messages