සිංහල ඉංග්‍රීසි පරිවර්තන link

150 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Oct 5, 2013, 12:32:22 AM10/5/13
to sinhala...@googlegroups.com, udana kumara

හිතවත් සමූහය.

 

කරුණාකර මට link (url) එකට සිංහල වචනය කියන්න.

මම හිතන්නෙ නැහැ අපගේ රාජ්‍ය භාශා දෙපාර්තමේන්තුවෙ තියන එක හරි කියල http://www.languagesdept.gov.lk/glossary/index.php?action=result

ලිනක්ස් කට්ටිය ඉන්නවා නම් කරුණාකර ලිනක්ස් වල පාවිච්චි කරන වචනය එවන්න.

 

බොහොම ස්තුතියි.

 

මෙයට නිශාන්.

 

vishwa ranganath

unread,
Oct 5, 2013, 8:03:13 AM10/5/13
to sinhala...@googlegroups.com
සබැඳිය කියා තමයි භාවිතා කරන්නේ link එකට


2013/10/5 නිෂාන් සුගතදාස <nsugat...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



--
Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

නිෂාන් සුගතදාස

unread,
Oct 6, 2013, 11:22:05 PM10/6/13
to sinhala...@googlegroups.com, nsugat...@gmail.com

හිතවත් විශ්ව රංගනාත්

 

බොහොම ස්තුතියි ඔබගේ උදව්වට.

 

මම රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුවෙ අඩවියට ගොස් මේ වචනය යෝජනා කලා. එයාලා මොනවා කරාවිද කියල බලමු.

මේ ඡායාරූපයෙන් හැඳින්වෙන්නෙ එයාලාගෙ දැනට තියන වචනය. මම හිතනවා ඒක වැරදියි කියල. අන්තර්ජාලයෙ ඒක (සන්ධනය) දැනට භාවිතා වෙන්නෙත් නැහැ.

 

 

 

පහත ඡායාරූපයෙන් මම යෝජනා කරපු ආකාරය බලා ගන්න පුළුවන්.

 

 

ස්තුතියි.

 

මෙයට

 

නිෂාන්

image005.jpg
image006.jpg

vishwa ranganath

unread,
Oct 7, 2013, 8:50:21 AM10/7/13
to sinhala...@googlegroups.com
රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුව link සඳහා දීපු එක වචනයක් වත් ප්‍රයෝගිකව යොදන්න අමාරුයි.  සන්ධානය කියන වචනය කොහොමවත් ගැලපෙන්නේ නැහැ.

නිෂාන් සුගතදාස

unread,
Oct 7, 2013, 9:55:34 PM10/7/13
to sinhala...@googlegroups.com

හිතවත් විශ්ව

 

මෙතන මමත් ඔයාගෙ කතාවට සීයට සීයක් එකඟයි.

 

මෙන්න මම එයාලාව දැනුවත් කලා:

 

මෙයට නිශාන්

 

 

From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of vishwa ranganath
Sent: 07 October 2013 19:50
To: sinhala...@googlegroups.com
Subject: Re:
සිංහල ඉංග්‍රීසි පරිවර්තන link

 

රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුව link සඳහා දීපු එක වචනයක් වත් ප්‍රයෝගිකව යොදන්න අමාරුයි.  සන්ධානය කියන වචනය කොහොමවත් ගැලපෙන්නේ නැහැ.

--

image001.jpg

රුගා

unread,
Oct 8, 2013, 3:57:54 AM10/8/13
to sinhala...@googlegroups.com, udana kumara
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එවන යෝජනා එසැනින් පදමාලාවලට එක් කරන එකක් නැහැ. එය දීර්ඝ ක්‍රියාවලියක්. කෙසේ නමුත් ඉදිරියේ යාවත්කාලීන වීමට නියමිත පුස්තකාල හා තොරතුරු විද්‍යා පදමාලාවට සබැඳිය යන පදය දැනටමත් ඇතුළත් කර තිබෙනවා.

Pubudu Danushka

unread,
Oct 8, 2013, 12:42:09 PM10/8/13
to sinhala...@googlegroups.com, udana kumara
යොමුව - Link


2013/10/8 රුගා <mail...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



--
Pubudu Danushka
Reply all
Reply to author
Forward
0 new messages