වැරදියට දිස්විම

94 views
Skip to first unread message

Dilan De Silva

unread,
Apr 2, 2017, 9:50:52 AM4/2/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවතුනි,
සමහර සිංහල අකුරු ටයිප් කිරිමෙදි නිවරදිව ටයිප් වුවද(Unicode real time font convesion), ඒවා MS Word  මතට ගත් විය නිවැරදිව දිස් නොවේ. පහත උදාහරණ බලන්න

1. ශ්‍රි ලංකා    - ශ්රි ලංකා

2. අධ්‍යාපනය - අධ්යාපනය

3. පවිත්‍ර -පවිත්


මෙසේ විටම හෙතුව කුමක්ද? එය මහගරවා ගන්නේ කෙසේද?
ස්තුතියි.
දිලාන්

Chamila De Alwis

unread,
Apr 2, 2017, 10:55:19 PM4/2/17
to sinhala...@googlegroups.com
Word වල භාවිතා කරන ෆොන්ට් එකේ අවුලක් වෙන්න ඕනෙ. නිවැරදි Unicode ෆොන්ට් එකක් ද බලන්න.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Regards

Chamila De Alwis
http://chamiladealwis.com

Akila DJ

unread,
Dec 11, 2017, 10:34:01 AM12/11/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
OS එක මොකද්ද?
Reply all
Reply to author
Forward
0 new messages