Windows Phone ස්මාර්ට් දුරකතන සඳහා සිංහල යූනිකේත පරිවර්තකයක්

30 views
Skip to first unread message

DILEEPA SANJEEWA RAJAPAKSA

unread,
Jan 4, 2014, 3:28:06 AM1/4/14
to
හිතවත් සියල්ල,
Windows Phone ස්මාර්ට් දුරකතන සඳහා මාවිසින් සිංහල යුනිකේත පරිවර්තකයක් ( App එකක් ) නිර්මානය කලෙමි.මෙම App එක භාවිතාකර ඔබට සිංහල ටයිප් කිරීමට පමණක් නොව සිංහලෙන් ටයිප් කරන ලද වැකි ෆේස්බුක්, ටුවිටර් හරහා ශෙයා කිරීමටත්, එම වැකි කෙටි පණිවිඩ මඟින් යැවීමටත්, Copy & Paste කිරීමකින් තොරව සිදුකල හැකිය.මෙය පහත ලින්කුව යටතේ Windows Phone Store එකෙන් ලබා ගත හැකිය.Windows Phone දුරකතන භාවිතා කරන ඔබගේ මිතුරන්ටත් දැනුම් දෙන්න.

ඇප් එකේ නම : Helabasa Sinhala Unicode  (හෙළබස) 

තවත් අළුතින් එකතු කල යුතු අංග සහ ඔබගේ අදහස් අගය කොට සලකමි.
Reply all
Reply to author
Forward
0 new messages