කලකට පසු වෙලකට බැස

16 views
Skip to first unread message

නයන හෙට්ටිඅරච්චි

unread,
Aug 27, 2017, 2:35:49 PM8/27/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අායුබෝවන් මිතුරනි වසර දෙකකටත් වැඩිකාලයක් සිට ඔබුන්ටු සහ ක්රෝම් යන යුවල සමග පොරබැදි මම සිතා සිටයේ මා විදිනා එම දුක සියලු සිංහල පිරභාෂිකයන් සමාන ලෙස විදිනා දුකක් ලෙසයි.
හැබැයි දිනකට පෙර වින්ඩෝස් පරිගණකයක මාගේ ගැටලුව නැති බව දැකීමෙන් මට දැනුනේ වස ලැජ්ජාවකි මන්ද මානසික අාතතිය හේතුකොට අැතැම්විට යුනිතෙත නිර්මාණය කල පුද්ගලයන්ටද සිත්න් බැන වැදුනු අවස්තා අනන්තය 

මේ ලිපිය ලිවීමට හේතුවුයේ මෙම වීඩියෝ වේ පෙන්වාදෙන අක්ෂර ගැටලුව ඔබතුලට යොමුකොට එයට පිලියමක් අැතිදැයි දැන ගැනීමටය  

- කොම්බව ගැසීමේදී කොම්බු දෙකක් පෙන්නුම් කරයි (පේලිය පලවන අක්ෂරය නොවනවිට, පලවන අක්ෂරය හා සම්බන්ධ වන කොම්බුව එකයි)
මෙම ගැටලුව පවතින්නේ ක්‍රෝම් වල පමණයි (ලිනක්ස් උබුන්ටු) අනිත් මෘදුතාංග වල ක්‍රියාවේ)




තවද අැපල් පරිගණකයේද මේ හා සමාන ගැටලුවක් අැත එ් අැලපිල්ලයි මම තවත් නිදසුන් සමග විඩියෝවකු ඉදිරිපත් නරන්නම්

ස්තුතී
Reply all
Reply to author
Forward
0 new messages