fedora live usb creator භාවිතා කිරීමේදී ඇතිවූ ගැටළුවක්

10 views
Skip to first unread message

Lakshman

unread,
Sep 9, 2013, 12:05:59 AM9/9/13
to hanthana-...@googlegroups.com
fedora live usb creator භාවිතා කිරීමේදී ඇතිවූ ගැටළුවක්
හන්තාන 17 සදහා live usb flash drive එකක් සැකසිමට පහත පියවර අනුගමනය කලෙමි
1. gParted භාවිතයෙන් flash drive එක fat32 ආකාරයට format කර ගතිමි
2. ඉන්පසු live usb creator හිදි පහත පණිවුඩය දර්ශනය වු අතර usb drive එක සැකසිනි. නමුත් එමගින් boot කරගත නොහැකි විය. අදාල ගොනු සියල්ල එහි සැකසී ඇත.

Warning: The Master Boot Record on your device does not match your system's syslinux MBR. If you have trouble booting this stick, try running the liveusb-creator with the --reset-mbr option.

 
මෙම පණිවුඩය කුමක්ද?
ඒ අනුව ක්‍රියා කරන්නේ කෙසේද?

--reset-mbr option යනු කුමක්ද? එවැන්නක් එහි මුහුණතහි නොතිබුනි.


Danishka Navin

unread,
Sep 9, 2013, 12:28:10 AM9/9/13
to Hanthana Community



2013/9/9 Lakshman <laxdhee...@gmail.com>
pen එකෙන් බූට් කරගන්න බැරි නම් liveusb-creator විධානය භාවිත කරන්නලු --reset-mbr කියක ඔපන්ශන් එක සමඟ.
ඔය විධානයට අවශය ඔපශන් තමයි fedora live usb කියන මුදෘකාංගය හරහා කරන්නෙ.
ටර්මිනල් එකට root ලෙස ලොග් වෙලා පහත ලෙස අදාල තරතුරු දුන්නත් වෙන්නෙ fedora live usb කියන මුදෘකාංගය හරහා එන දේමයි.
liveusb-creator  /<හන්තාන 17ISO ගොනුව තියෙන තැන>  /<ස්ථාපනය කල යුතු තැන>

දැන් ඔය කියල තියෙන්නෙ --reset-mbr option ඔප්ශන් එක සමඟ  liveusb-creator විධානය භාවිත කරන්න කියල

 

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/



Lakshman Thilakarathna

unread,
Sep 9, 2013, 1:13:39 AM9/9/13
to Hanthana Community
කරුණාකර තව ටිකක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් හොදයි
මගේ පරිගණකයේ හන්තාන17 iso ගොනුව තිබෙන්නේ  /home/Lakshman   ස්ථානයේයි
pen drive එක සදහන් වන්නේ /dev/sdc1 ලෙසයි

terminal තුල su ලෙස ලොගින් වූ පසු ලබා දිය යුතු විධානය කුමක්ද?



2013/9/9 Danishka Navin <dani...@gmail.com>



--
ලක්ෂ්මන් තිලකරත්න


Danishka Navin

unread,
Sep 9, 2013, 3:52:30 AM9/9/13
to Hanthana Community
>දැන් ඔය කියල තියෙන්නෙ --reset-mbr option ඔප්ශන් එක සමඟ  liveusb-creator විධානය භාවිත කරන්න කියල
liveusb-creator --reset-mbr




2013/9/9 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>

Lakshman Thilakarathna

unread,
Sep 9, 2013, 6:18:48 AM9/9/13
to Hanthana Community
ස්තුතියි Danishka
එය ක්‍රියාත්මක වුනා.



2013/9/9 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages