හන්තාන ලිනක්ස් වලදි යොදාගන්න පුළුවන් download managers මොනවද?

39 views
Skip to first unread message

Shashitha Randula

unread,
Nov 12, 2015, 12:13:33 PM11/12/15
to Hanthana Linux User Group
හන්තාන ලිනක්ස් වලදි යොදාගන්න පුළුවන් download managers මොනවද?

Anandawardhana

unread,
Nov 12, 2015, 10:45:56 PM11/12/15
to hanthana-...@googlegroups.com
වෙබ් බ්‍රවුසරය සමග භාවිත කළ හැකි - (නිදසුනක් වශයෙන් DownThemAll
http://www.downthemall.net/ වැනි) ඕනෑම මැනේජරයක් යොදාගන්න පුළුවන්

ඊට අමතතර ව wget, Gwgetවගේ ලිනක්ස් මත ධාවනය වන ඕනෑම එකක් හන්තාන තුළ යොදාගන්න
පුළුවන්. ඒ අතර සමහරක් මේ ලැයිස්තුවේ තියෙනවා.
http://www.unixmen.com/five-best-download-managers-for-linux/

uGet කියන්නේ තව එකක් http://ugetdm.com/

සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කළොත් තව හොයාගන්න පුළුවන් ;-)
Reply all
Reply to author
Forward
0 new messages