හන්තාන 20 'සිංහරාජ'!

23 views
Skip to first unread message

Danishka Navin

unread,
Feb 25, 2014, 4:32:01 AM2/25/14
to Hanthana Community
හන්තාන ටස්කර් නම තෝරාගත්තෙ අපි දැනට අලි ඇතුන් සඳහා ඇති අවදානම සහ ඒ සඳහා ප්‍රජාවේ අනදානය යොමිවිය යුතු බව තෙරුම් ගත්ත නිසා. 

හන්තාන 19 ටස්කර් පිළිබඳ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියෙ නිළ සටහන.
http://blog.hanthana.org/2013/12/24/save-elephants/

හන්තාන 20 සඳහා අප රැකගත යුතු ලොවට අපෙ රටින් එක්ව ඇති තෙත්කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජය ගැන දැණුවත් කිරිමේ අරමුණින් හන්තාන 20 'සිංහරාජ' ලෙස නම් කිරීමට තීරණය කළා.

ඉතින් මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ඔබ යෝජනා කළ නම් ඉදිරි නිකුතුවක් සඳහා විත කිරීමට යළි සලකා බැලෙනු ඇත.

අපේ මිළඟ නිඛුතුව හන්තාන 20 'සිංහරාජ'!

bandula pushpakumara

unread,
Feb 25, 2014, 6:20:44 AM2/25/14
to hanthana-...@googlegroups.com
හන්තාන 20 " සිංහරාජ" ට උණුසුම් සුභ පැතුම්!!


--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

අටම් පහුර

unread,
Feb 25, 2014, 9:40:27 AM2/25/14
to Hanthana Community
කවදටද අනේ 20 එලියට දෙන්නේ

nayanajith Saman

unread,
Feb 26, 2014, 12:07:37 AM2/26/14
to hanthana-...@googlegroups.com
grate work

Best Regards

Mr. D.A.N.Saman Kumara
National Dip. in Teaching.(IT &L)
Certified Hardwere & Network Trainer.
CCNA

www.mahanamacc.sch.lk
http://nayanajith-saman.blogspot.com/
0773-101150
0718-679558
Reply all
Reply to author
Forward
0 new messages