හන්තාන ස්ථාපනයෙන් පසු පරිගණකය ක්‍රියා විරහිත කළ නොහැකි වන්නේ ඇයි?

53 views
Skip to first unread message

අචින්ත කේ. සුරංජය

unread,
May 28, 2016, 6:47:26 AM5/28/16
to Hanthana Linux User Group
මාගේ HP Notebook - 15-r263tu පරිගණකයට හන්තාන ස්ථාපනය කළ පසු එය shutdown කිරීමට නොහැකි විය. shutdown කිරීම සඳහා බලගැන්වුම් බොත්තම දිගු වේලාවක් ඔබාගෙන සිටීමට හෝ බැටරිය ගලවා දැමීමට සිදු විය...
පරිගණකය restart වීමද සිදු නොවේ..
මේ සඳහා විකල්ප විසඳුමක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

Chanaka Madushan

unread,
May 28, 2016, 10:08:30 AM5/28/16
to hanthana-...@googlegroups.com
ස්ථාපනය කල හන්තාන සංස්කරණය මොකක්ද?
update කලාද?
Kernel version එක මොකක්ද? (uname -a terminal එකේ රන් කරල ගන්න පුළුවන්)

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
චානක මධුෂාන් | Chanaka Madushan
Love for FOSS and feel the freedom that never ends
http://blog.chanakalin.com
http://twitter.com/chanakalin

Reply all
Reply to author
Forward
0 new messages