හන්තාන 19 වින්ඩෝස් 7 සමග ඩුවල් බූට් ක්‍රමයට ස්ථාපනය

24 views
Skip to first unread message

Gnanasiri Bandula

unread,
Feb 15, 2014, 11:25:26 AM2/15/14
to hanthana-...@googlegroups.com
වින්ඩෝස් වෙන් සමග ඩුවල්බූට් ක්‍රමයට හන්තාන 19 ස්ථාපනය කරන්න ට්‍රයි කලත් හරි ගියේ නැහැ. පැහැදිලි කර දෙන්න
 - බන්දුල -

අටම් පහුර

unread,
Feb 15, 2014, 1:36:32 PM2/15/14
to Hanthana Community
මටත් තියනවා කලින් සංස්කරනයන් වල නොතිබුන ගැටලුවක් , මෙෂින් එක බුට් වෙන්නේ නැ ඩිවිඩි එකෙන් ලැංවේජ් ඒක සිලෙක්ට් කරන තැනින් එහාට යන්නේ නැ , මගේ පෝසේසර් 2.6 , රැම් 1gb , vga 256 තියන ඩෙක්ස් ටොප් පරිඝණකයේ  සහ , අළුත්ම අළුත් කම්පැක් ලැප් ටොප් එකකත් ඒ විදිහටම උනා , ඇයි එහෙම වෙන්නේ .


2014-02-15 22:25 GMT+06:00 Gnanasiri Bandula <bandula....@gmail.com>:
වින්ඩෝස් වෙන් සමග ඩුවල්බූට් ක්‍රමයට හන්තාන 19 ස්ථාපනය කරන්න ට්‍රයි කලත් හරි ගියේ නැහැ. පැහැදිලි කර දෙන්න
 - බන්දුල -

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Reply all
Reply to author
Forward
0 new messages