Re: [Hanthana-Community] error when installing

7 views
Skip to first unread message

Sudaraka Wijesinghe

unread,
Feb 26, 2013, 9:03:34 AM2/26/13
to hanthana-...@googlegroups.com
On 02/26/13 13:04, gayan hasitha wrote:
> mama Hanthana 17 64bit Live DVD eka download karala dvd ekakata burn
> kala.. DVD eken boot kalaama mulinma hanthana slect karanna deela eeta
> passe ekaparatama mey message eka denawa.. what can be the error?
>

Get the sha256 checksum value of the ISO file you downloaded and same of
the DVD burned. Compare it with what's on the Hanthana web site and see
if they are the same.

Maybe the ISO you downloaded or the DVD you burned was corrupted.

signature.asc

Anushka lakmal

unread,
Feb 26, 2013, 10:27:29 AM2/26/13
to hanthana-...@googlegroups.com
මේක අහපු කෙනාට හා උත්තර ලියපු කෙනාට අපහාසයක් කරනවා නෙවෙ, මං කියන දෙයින් අධෛර්යමත්  වෙන්නත් එපා!

සිංහලෙන් කෙනෙක් දෙයක් අහලා නම් එකට සිංහලෙන්ම උත්තර දෙන්න කියලා මං යෝජනා කරනවා.
--



PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

manjula lakmal

unread,
Feb 26, 2013, 9:34:17 PM2/26/13
to hanthana-...@googlegroups.com
ඔව් එහෙම සිංහලෙන් උත්තර දෙනවානං හොදයි තමයි. මට උනත් සමහරක් දේවල්
ඉංග්‍රීසියෙන් සහ සිංග්‍රීෂ් වලින් කියවාගන්න අමාරුයි.සිංහල ඉතින් අපි
හැමෝටම කියවන්න පුළුවන්නේ.
කව්රැවත් මේ කීදේ ගැන ගැන වැරදි වැටහීම් ඇතිකර ගන්න එපා

2013/2/26 Anushka lakmal <anushk...@gmail.com>:
> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Hanthana Linux User Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to hanthana-commun...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.
>
>

Danishka Navin

unread,
Feb 26, 2013, 9:42:11 PM2/26/13
to Hanthana Community
"what can be the error?"
ප්‍රශ්නය සිංහලින් නෙමෙ නේද අහල තියෙන්නෙ? :)

තව දෙයක් මේ සමුහයේ සිංහල නොදන්න අයත් ඉන්නව.
එනිසා ඒ ගැනත් සලකලා උත්තර දෙන්න වෙනව.
නමුත් මේක ලෙසි වැඩක් නෙමෙ.

අදහස් යොමු කළ එක හොදයි.
කට්ටිය සුදුසු වඩ පිළිවෙලක් යොදන්න නමුත් හැම ප්‍රශ්නයම භාෂා 2කින් 3කින් පරිවර්තනය කරලා දාන එක නම් නිතරම කරන්න බැරි වෙවි.


2013/2/27 manjula lakmal <lakma...@gmail.com>

Anushka lakmal

unread,
Feb 26, 2013, 10:08:45 PM2/26/13
to hanthana-...@googlegroups.com
ඔව් ඒකත් ඇත්ත.. එක්කො සිංහලෙන් අහන්න ඔනෙ නැත්නම් ඉංග්‍රිසියෙන්ම අහන්න ඔනෙ.. ඔය දෙකටම නැති උනාම උත්තර දෙන කෙනාට අපහසුවක් දැනේවි!
එක නිසා එකම විසදුම ප්‍රශ්ණ අහන අය එක භාශාවකින් ප්‍රශ්ණෙ අහන්න.. උත්තර දෙන අය ඒ අහපු භාශාවෙන් උත්තර දෙන්න,


2013/2/27 Danishka Navin <dani...@gmail.com>



--



PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

Danishka Navin

unread,
Feb 26, 2013, 10:21:33 PM2/26/13
to Hanthana Community
අනුෂ්ක මල්ලියෙ,

මේ ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා දැනට, මොකද සමහර විට ඉංග්‍රීසි හරියට නොදන්න කෙනෙක් තමන්ගෙ පරිගණකය නොවන, වෙනත් පරිගණකයක ඉන්න කොට සිංහල යුනිකොඩ් නැති තැනකදි ඉතින් සිංග්ලිෂ් වලින් නේද අහන්න වෙන්නෙ. :)





2013/2/27 Anushka lakmal <anushk...@gmail.com>

Anushka lakmal

unread,
Feb 27, 2013, 2:28:47 AM2/27/13
to hanthana-...@googlegroups.com
නැනැ මං නිකං දැනුවත් කලා විතරයි!

 වැරැද්දක් උනා නම් මං සාමව ඉල්ලනවා! :D


2013/2/27 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages