ඔයාට ඔනෙ /run/media/<yourname>/HARD ෂෙයාර් කරන්නනම් ඒ හදපු යූසර්ට
ln -s /run/media/<yourname>/HARD -t /home/<username> වලින් symlink එක හදන්න
nano /etc/ssh/sshd_config වලින් sshd config ෆයිල් එක එඩිට් කරන්න ගන්න.
ෆයිල් එකේ අන්තිමටම
Match User <username>
ChrootDirectory /home/<username> කියල ඇඩ් කරන්න.
ඊට පස්සෙ service sshd restart වලින් ssh service එක රීස්ටාට් කරන්න
3. අනිත් පරිගණකයෙ ෆයිල් මැනේජර් (nautilus) ඕපන් කරගන්න.
Connect to Server ක්ලික් කරන්න.
Server Address එකට sftp://<host ip> දීල කනෙක්ට් කරන්න
යූසර් නේම් එකයි (ඔයා කලින් හදපු එකක් හරි, ඔයාගෙ හරි, රූට් හරි ) පාස්වර්ඩ් එකයි දෙන්න.