Re: [Hanthana-Community] Digest for hanthana-community@googlegroups.com - 4 updates in 1 topic

8 views
Skip to first unread message

Sanath Gamaghe

unread,
Dec 31, 2014, 3:25:46 AM12/31/14
to hanthana-...@googlegroups.com
උබුන්ටු හැසිරවීමේ දක්ෂයෙක්ගේ සහය අවශ්‍යයි. අපි ඉන්නේ බත්තරමුල්ලේ පැලවත්තේ... පැය කිහිපයක වැඩක්. මම සනත් ගමගේ

2014-12-29 22:05 GMT+05:30 <hanthana-...@googlegroups.com>:
Dimuthu Nimesha Jayawickrama <dimu...@gmail.com>: Dec 28 10:10PM +0530

සම්පූර්ණ පිටපත අවශ්‍ය නම් ලබා දිය හැකියි..
 
On Sun, Dec 28, 2014 at 3:25 PM, Nalaka Sandaruwan <sandar...@gmail.com>
wrote:
 
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to hanthana-commun...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
 
--
 
*Dimuthu Nimesha Jayawickrama,*A/ Kekirawa Central College,
Kekirawa,
Anuradhapura,
Sri Lanka.
 
*FB Address* : https://www.facebook.com/dimuthunj
*Join Group* : https://www.facebook.com/groups/srilankanictteacher/
*Like on Us* : https://www.facebook.com/slictteacher
+94 713213158
Anandawardhana <anandaw...@gmail.com>: Dec 29 09:52AM +0530

On 12/28/2014 10:10 PM, Dimuthu Nimesha Jayawickrama wrote:
> සම්පූර්ණ පිටපත අවශ්‍ය නම් ලබා දිය හැකියි..
 
බොහොම ස්තුතියි. ඊයේ මට පිටපතක් ලැබුණා, එනිසා අවශ්‍ය නැහැ.
 
ජය වේවා!
Gayan Tharaka <kpgth...@gmail.com>: Dec 29 09:58AM +0530

ජය වේවා!!
 
මෘදුකාංගයකි කියල තීන්නෙ. ඊගාව එකේදිවත් මෙහෙයුම් පද්ධතියක් කියල ආවොත් හරි
 
On Mon, Dec 29, 2014 at 9:52 AM, Anandawardhana <anandaw...@gmail.com>
wrote:
 
 
--
Best Regards
K.P.Gayan Tharaka
http://about.me/kpgtharaka
 
[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
Anandawardhana <anandaw...@gmail.com>: Dec 29 10:34AM +0530

On 12/29/2014 09:58 AM, Gayan Tharaka wrote:
> ජය වේවා!!
 
> මෘදුකාංගයකි කියල තීන්නෙ. ඊගාව එකේදිවත් මෙහෙයුම් පද්ධතියක් කියල ආවොත් හරි
 
මේ ලියවිල්ලේ මෙහෙයුම් පද්ධති හඳුන්වලා දීලා තියෙන විදිහම වැරදියි. මේ ගැන නිදහස් මෘදුකාංග
ගැන දැනුවත් ආචාර්ය භවතුන්ගේ පැත්තෙන් වත් හැකි තාක් කල්පනාකාරී උගන්වන්න පුළුවන් නම් ලොකු දෙයක්.
 
GNU/Linux හෝ (භාවිතයේ පුරුද්ද අනුව) Linux කියන්නේ මෙහෙයුම් පද්ධතිය.
 
Ubuntu සහ Hanthana Linux යනාදිය Linux distributions. හන්තාන ගැන නම් ලියා
තියෙන වාක්‍යයත් වැරදියි නේ. කණගාටුදායකයි මේ වගේ නොසැලකිලිමත් මට්ටමකින් දේවල් පාසැල්වලට
යවන තත්වයට අපේ අධ්‍යාපන ක්‍රමය ඇද වැටීම ගැන. ඉස්සර නම් විෂය නිර්දේශ දිහා බැලුවම
නිවැරදි භාෂාව පවා ඉගෙන ගන්න පුළුවන්. අද කරුණුත් වැරදියි, භාෂාවත් වැරදියි, සංස්කරණය ගැන
කතා කරන්න දෙයක් නැති තරම්.
 
You received this digest because you're subscribed to updates for this group. You can change your settings on the group membership page.
To unsubscribe from this group and stop receiving emails from it send an email to hanthana-commun...@googlegroups.com.

Reply all
Reply to author
Forward
0 new messages