9 views
Skip to first unread message

udumlagela gamage jayantha pushpa kumare

unread,
May 2, 2011, 1:50:37 PM5/2/11
to hanthana-...@googlegroups.com
live usb ekaken hanthana use karanne keyala denawada?

Danishka Navin

unread,
May 2, 2011, 9:24:51 PM5/2/11
to hanthana-...@googlegroups.com


2011/5/2 udumlagela gamage jayantha pushpa kumare <gama...@gmail.com>

live usb ekaken hanthana use karanne keyala denawada?

LiveUSB හදන හැටි:

  1. මුලින්ම හන්තාන ISO  ගොනුව බාගන්න.
  2. එහෙම නම් Application > System Tools > Fedora LiveUSB creator
  3. දැන් Browse බොත්තම ඔබා ඒ බාගත්ත ගොනුව තෝරන්න.
  4. USB pen එක ගහලා නම් ඒක Target Device යටතෙ තෝරන්න
  5. දැන් Create Live USB බොත්තම ඔබන්න.
හන්තාන 14.x සඳහා අවම 4GB ධාරිතාවෙන් යුතු USB pen එකක් භාවිත කළ යුතුවෙ.

භාවිතය:

පළමුව ඔබේ පරිගණකයෙ BIOS  සැකසුම් පිරික්සා පරිගණකය USB දාවකයක් හරහා ක්‍රියාත්මක කිරිමට
හැකියාව ඇත්දැයි බලන්න. අලුත් පරිගණක සඳහා මේ පහසුකම ඇත. නමුත් පැරණි පරිගණක සඳහා මෙය පිරික්සන්න.

සරලව කියනවා නම් CD/DVD, Hard Disk, Network මෙන්ම USB එකක් හරහා පරිගණකය Boot කිරිමෙ පහසුකම.

USB එක පරිගණකයට සම්බන්ද කරන්න. පරිගණකයේ ඇරඹුම් පිළිවෙල අතරින් USB Boot තෝරන්න.
දැන් සියල්ල Hathana LiveDVD එකෙ ක්‍රියාකාරිත්වයට සමාව වේ.

LiveDVD එක හා LiveUSB එක අතර ක්‍රියාකාරිත්වයෙදි LiveUSB  හිදි සාපේක්‍ෂව වඩා වැඩි වේගයක් ලැබෙ.
එමෙන්ම අවශ්‍ය අමතර පැකේජ LiveUSB  එකට තමන්ටම ස්තාපනය කළ හැක.


--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

udumlagela gamage jayantha pushpa kumare

unread,
May 9, 2011, 1:30:26 PM5/9/11
to hanthana-...@googlegroups.com
thanks dr

2011/5/3 Danishka Navin <dani...@gmail.com>

--
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

thejan jayaneetha

unread,
Mar 17, 2014, 6:57:48 AM3/17/14
to hanthana-...@googlegroups.com
මම මේ ක්‍රමයට windows වලින් හන්තාන 19.1 DVD image එකක් USB වලට ගැහුවා. නමුත් pen drive එකේ පෙන්නන්නේ 405 mb. 
Reply all
Reply to author
Forward
0 new messages