powerLED වෙනුවට ආදේශකයක් තියේද?

18 views
Skip to first unread message

Roshan Herath

unread,
Oct 17, 2013, 9:06:26 PM10/17/13
to hanthana-...@googlegroups.com
දැනට LED DISPLAY බෝඩ් වලට message upload කරන්න පාවිච්චි කරන power led software එකට ආදේශක ලිනක්ස් software එකක් තියේද? පවර්එල්ඊඩී සඳහා වින්ඩෝස් අවශ්‍යයි. මම අන්තර්ජාලයේ හෙව්වා. ඒත් මම හොයපු keywords වැරදි නිසාද මන්දා මේ සඳහා ලිනක්ස් වලදි පාවිච්චි කරන්න පුලුවන් software එකක් ලැබුන් නෑ

Sudaraka Wijesinghe

unread,
Oct 18, 2013, 2:07:35 AM10/18/13
to hanthana-...@googlegroups.com
Hardware එකේ නම හෝ model number එක search කරල බලන්න.

සමපූර්ණ software එකක් නැතත් ඔයාට ඕනෙ කරන වැඩේ කරගන්න scripts හොයාගන්න පුලුවන් වෙයි.

Hardware spec එක තියනවනම් එවන්න.

signature.asc

Roshan Herath

unread,
Oct 18, 2013, 9:34:25 AM10/18/13
to hanthana-...@googlegroups.com
තැන්කූ යාලුවේ.
අපේ බැංකුවේ පාවිච්චි කරන බෝඩ් එකක් තියෙනවා. ඒක අප්ඩේට් කරන්න ලැප් එක අරන් ගිහින් power led පාවිච්චි කරනවා මම. ඒත් මතකයි බෝඩ් එක detect කරන් නැති වෙලාවට මොකක්ද මොඩල් එකක් select කරන්න කීවා වගේ.
මම බැලුවෙ අපි powerled යූස් කරන විදියට ලිනක්ස් මතදි  program එකක් තියේද කියලා.
Reply all
Reply to author
Forward
0 new messages