හන්තාන සහ HDMI

4 views
Skip to first unread message

Rasika Nanayakkara

unread,
Feb 10, 2013, 8:25:19 AM2/10/13
to hanthana-...@googlegroups.com
අද පොඩි වැඩක් කළා...
හන්තාන ලැපක් HDMI කේබල් එකකින් ටීවී එකකට සම්බන්ධ කළා...
Displays ඇප්ලිකේෂන් එකේ තියෙන Mirror Displays කියන ඔප්ෂන් එක ටික් කළාම වීඩියෝ තිතට වැඩ...
ඒත්, සවුන්ඩ් සපෝට් නැහැ... සද්ද ඇහෙන්නේ ලැපෙන්. ටීවී එකෙන් නෙමේ...
මගේ අතිං වෙච්ච ටෙක්නිකල් අඩුපාඩුවක්ද? වෙන මොකක් හරි එකක්ද?


මීට
හිතවත්

රනා...

Hiranya Gamhewa

unread,
Feb 10, 2013, 8:59:39 AM2/10/13
to hanthana-...@googlegroups.com
මුලින්ම කියන්න ඕනෙ මම නං HDMI හන්තාන උඩ නෙවෙයි windows මතදී වත් try කරලා නෑ තාම.
ඒත් මේ දේවල් ගැන පොඩ්ඩක් බලන්න, 
 - වෙන OS වලදී audio TV එකට එනවද??
 -   aplay -l   වල HDMI Hardware එක පෙන්නනවාද??
 -   pavucontrol   වල Configuration tab එකේ profile එක HDMI output එකද??


2013/2/10 Rasika Nanayakkara <ceylo...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Rasika Nanayakkara

unread,
Feb 10, 2013, 9:07:49 AM2/10/13
to hanthana-...@googlegroups.com
ඔබ අහපු ප්‍රශ්ණවලට උත්තර...


වෙන OS වලදී audio TV එකට එනවද??
ඔව්. වින්ඩෝස්වලදී ඉතාමත්ම හොඳින් එනවා...


aplay -l   වල HDMI Hardware එක පෙන්නනවාද??
මේක බැලුවේ නැහැ...


pavucontrol   වල Configuration tab එකේ profile එක HDMI output එකද??
නැහැ.
HDMI output එක පෙන්නුවේම නැහැ...

දැං මට දැනෙන දේ...
HDMI Hardware ඩ්‍රයිවර්ස් අරගෙන නැහැ වගේ නේද?

Hiranya Gamhewa

unread,
Feb 10, 2013, 9:17:31 AM2/10/13
to hanthana-...@googlegroups.com
aplay -l වල බලන්න ඒකෙ පෙන්නන්නෙ නැත්නම් proprietary driver එකක් දාන්න වෙයි වගෙ.   VGA intel ද??


2013/2/10 Rasika Nanayakkara <ceylo...@gmail.com>
--

Rasika Nanayakkara

unread,
Feb 10, 2013, 9:22:58 AM2/10/13
to hanthana-...@googlegroups.com
නැහැ...
VGA Nvidia එකක්...

aplay -l මේක බලන්නං...

ස්තූතියි උදව් කළාට... :-)

Hiranya Gamhewa

unread,
Feb 10, 2013, 9:26:27 AM2/10/13
to hanthana-...@googlegroups.com


2013/2/10 Rasika Nanayakkara <ceylo...@gmail.com>

Rasika Nanayakkara

unread,
Feb 10, 2013, 9:29:06 AM2/10/13
to hanthana-...@googlegroups.com
නැහැ... අද තමා දැක්කේ....
Reply all
Reply to author
Forward
0 new messages