Hanthana 21 Installation

23 views
Skip to first unread message

Imantha Ahangama

unread,
Aug 6, 2015, 10:29:35 AM8/6/15
to Hanthana Linux User Group
Hi,
 මම හන්තාන ලිනක්ස් 21(සිංහරාජ ) DVD Live Boot කිරීමෙන් අනතුරුව Hard Drive එකට ස්ථාපනය කරන විට Automatic Partitioning , Manual Partitioning යන දෙකෙන් කුමක් කළත් පහත Error එක දැක ගැනීමට ලැබෙනව... තවද මගේ Hard එකේ Un-Partitioned Space  100GB පමණ ඇත...

"sda may not have enough space for  grab2 to embed core.img when using the ext4 file system on the partition"
Reply all
Reply to author
Forward
0 new messages