හන්තාන ලිනක්ස් Flash Drive එකක ස්ථාපනය කල හැකිද?

18 views
Skip to first unread message

Lakshman

unread,
Sep 2, 2013, 9:04:22 AM9/2/13
to hanthana-...@googlegroups.com
Fedora live USB creator භාවිතා කොට හන්තාන Live usb Flash drive එකක් සකස් කර ගත්තා. එය සැබවින්ම සිත් ගන්නා සුළුයි. මා මේ ලිපිය ලියන්නේද එම flash Drive එක මගින් boot කරගත් පරිගණකයක සිටයි. එකම අවස්ථාවේ වැඩසටහන් කිහිපයක් (Gimp, media player, writer, firefox) කිසිම ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක කල හැකි වීම සතුටකි.

මා හට ඇති ගැටළුව නම් මෙවිට මා විසින් සකස් කරගන්නා සැකසුම් නැවත පනගන්වන විට අහෝසි වී තිබීමයි. උදාහරණයක් ලෙස මා දැන් සිංහල සකසාගෙන වැඩ කලත් නැවත පනගන්වන විට  එය අහෝසි වී ඇත. බාගත කරන දේට කුමක් වන්නේද නොදනී

එසේ කල හැකි ආකාරයට හන්තාන ලිනක්ස් Flash Drive එකක් තුල ස්ථාපන ය කල හැකි ක්‍රමයක් තිබේද? එසේ වුවහොත් පරිගණකයක් ගෙනයා යුතු තැනකට Flash Drive එක පමණක් ගෙනයා හැකි වේ. මා මේ වන විට හන්තාන ලිනක්ස් පමණක් භාවිතා කරන අයෙක් වී ඇති නිසා මගේ ගොනු බොහොමයක් විවෘත මෘදුකාංග මත පදනම් වී ඇත. එබැවින් මා යන තැනක ගොනු පමණක් නොව පරිගණකයද රැගෙන යාමේ අවශ්‍යතාව මට ඇති බැවින් මෙවැන්නක් තිබුනොත් ඉතා පහසුවක් වනු ඇත.

ස්තුතියි!

ලක්ෂ්මන් තිලකරත්න.
 

The_Ace

unread,
Sep 2, 2013, 9:12:32 AM9/2/13
to hanthana-...@googlegroups.com
flash drive එකක එලෙස කල හැකිදැයි නොදනිමි. නමුත් external usb hard disk එකකට ස්ථාපනය කල හැක. external usb hard disk එකකින් boot කල හැකි ඕනෙම පරිගණකය මෙය බාවිතා කල හැක.


2013/9/2 Lakshman <laxdhee...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



--
The mysteries of the Universe are revealed when you break stuff.

Thilina Dulanjana

unread,
Sep 2, 2013, 9:31:58 AM9/2/13
to hanthana-...@googlegroups.com
You can use LiLi Usb creator to set up live usb device with the persistence mode which enables you to save your preferences and data. http://www.linuxliveusb.com/en/help/faq/persistence/67-what-is-persistence

Download LiLi from here
http://www.linuxliveusb.com/en/download


2013/9/2 The_Ace <mihira...@gmail.com>

Lakshman

unread,
Sep 8, 2013, 11:49:31 PM9/8/13
to hanthana-...@googlegroups.com
ස්තුතියි!
persistence මගින් මෙය කල හැකි බව ඉහත ලිපි කියවීමෙන් දැන ගතිමි.
එම පහසුකම Fedora Live Usb Creater තුලද පවතී

 

On Monday, September 2, 2013 7:01:58 PM UTC+5:30, tHiLiNa D wrote:
You can use LiLi Usb creator to set up live usb device with the persistence mode which enables you to save your preferences and data. http://www.linuxliveusb.com/en/help/faq/persistence/67-what-is-persistence

Download LiLi from here
http://www.linuxliveusb.com/en/download


2013/9/2 The_Ace <mihira...@gmail.com>
flash drive එකක එලෙස කල හැකිදැයි නොදනිමි. නමුත් external usb hard disk එකකට ස්ථාපනය කල හැක. external usb hard disk එකකින් boot කල හැකි ඕනෙම පරිගණකය මෙය බාවිතා කල හැක.


2013/9/2 Lakshman <laxdhee...@gmail.com>
Fedora live USB creator භාවිතා කොට හන්තාන Live usb Flash drive එකක් සකස් කර ගත්තා. එය සැබවින්ම සිත් ගන්නා සුළුයි. මා මේ ලිපිය ලියන්නේද එම flash Drive එක මගින් boot කරගත් පරිගණකයක සිටයි. එකම අවස්ථාවේ වැඩසටහන් කිහිපයක් (Gimp, media player, writer, firefox) කිසිම ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක කල හැකි වීම සතුටකි.

මා හට ඇති ගැටළුව නම් මෙවිට මා විසින් සකස් කරගන්නා සැකසුම් නැවත පනගන්වන විට අහෝසි වී තිබීමයි. උදාහරණයක් ලෙස මා දැන් සිංහල සකසාගෙන වැඩ කලත් නැවත පනගන්වන විට  එය අහෝසි වී ඇත. බාගත කරන දේට කුමක් වන්නේද නොදනී

එසේ කල හැකි ආකාරයට හන්තාන ලිනක්ස් Flash Drive එකක් තුල ස්ථාපන ය කල හැකි ක්‍රමයක් තිබේද? එසේ වුවහොත් පරිගණකයක් ගෙනයා යුතු තැනකට Flash Drive එක පමණක් ගෙනයා හැකි වේ. මා මේ වන විට හන්තාන ලිනක්ස් පමණක් භාවිතා කරන අයෙක් වී ඇති නිසා මගේ ගොනු බොහොමයක් විවෘත මෘදුකාංග මත පදනම් වී ඇත. එබැවින් මා යන තැනක ගොනු පමණක් නොව පරිගණකයද රැගෙන යාමේ අවශ්‍යතාව මට ඇති බැවින් මෙවැන්නක් තිබුනොත් ඉතා පහසුවක් වනු ඇත.

ස්තුතියි!

ලක්ෂ්මන් තිලකරත්න.
 

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-community+unsub...@googlegroups.com.

For more options, visit https://groups.google.com/groups/opt_out.
--
The mysteries of the Universe are revealed when you break stuff.

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-community+unsub...@googlegroups.com.

Lakshman Thilakarathna

unread,
Sep 9, 2013, 6:17:34 AM9/9/13
to Hanthana Community
wow .............

එය ක්‍රියාත්මකයි.......
persistence ඉඩ යම් ප්‍රමාණයක් ලබා දුන් පසු එය අවශ්‍ය ආකාරයට සැකසේ (භාවිතා කලෙ Fedora live USB Creator)
වැඩසටහන් සැකසුම් මෙන්ම ගබඩා කල ගොනු ද සුරැකිව පවතී.

mobile computer එකක් වෙනුවට සැබැ ආදේශකයක්......

ස්තුතියි උදව් කල සැම දෙනාටම




2013/9/9 Lakshman <laxdhee...@gmail.com>

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.

 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.

For more options, visit https://groups.google.com/groups/opt_out.



--
Reply all
Reply to author
Forward
0 new messages