බුත්තලට Hanthana Linux Group එකෙන් අපට උදව්වක් අවශ්‍ය වී ඇත.

17 views
Skip to first unread message

Jagath

unread,
Jun 21, 2014, 11:57:25 PM6/21/14
to hanthana-...@googlegroups.com
අප බුත්තල නැණසල මධ්‍යස්ථානයේ දැනට පරිගණක පුහුණුව හදාරන සිසුන්ට සහ උසස් පෙළ සහ සාපෙළ ICT විෂය හදාරණ සිසුන් සඳහා Hanthana Linux වැඩමුළුවක් සිදු කිරීමට අවශ්‍ය වී ඇත. මේ සඳහා සිසුන් 150කට පමණ සහභාගී කළ හැකි බැවින් මේ සඳහා ඔබ සියළු දෙනාගේ අවදානය යෙමු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට 
බුත්තල නැණසල 
ජගත් නිලන්ත

Rasika Nanayakkara

unread,
Jun 23, 2014, 8:14:57 AM6/23/14
to hanthana-...@googlegroups.com
වැඩේ කරමු....
සම්බන්ධ වෙන්න පුළුවං විදියක් කියන්න...

මීට
හිතවත්

රනා...

Danishka Navin

unread,
Jun 24, 2014, 3:52:58 AM6/24/14
to Hanthana Community
මේ වැඩටහන සඳහා රසික සහ ලසන්ත එවී හන්තාන වෙනුවෙන්.
එවගේම මොනරාගල මහානාම පාසලේ සමන් කුමාර සර්වත් සම්බන්ද කරගන්න පුලුවන් වෙවි

in...@hanthana.org ලිපිනයට වෙනම මේල් එකක් එවන්න හැකිද ඔබෙ පාසලේ තොරතුරු සහ අදාල දිනය සහිතව.
ඔබේ දුරකතන අංකයත් එම ලිපියේ සඳහන් කරන්න


--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/



nayanajith Saman

unread,
Jun 26, 2014, 9:54:49 AM6/26/14
to hanthana-...@googlegroups.com
මම එන්නම්, පාසල හා දිනය කියන්න
Best Regards

Mr. D.A.N.Saman Kumara
National Dip. in Teaching.(IT &L)
Certified Hardwere & Network Trainer.
CCNA

www.mahanamacc.sch.lk
http://nayanajith-saman.blogspot.com/
0773-101150
0718-679558

Jagath Nilantha

unread,
Jun 30, 2014, 12:24:22 AM6/30/14
to hanthana-...@googlegroups.com
මම බුත්තල නැණසල වෘත්තීය පුහුණු ආයතනය, මේ සඳහා අදහස් ප්‍රකාස කළ ඔබ සියළු දෙනාට ස්තූතියි. අපි මේ වැඩසටහන අගෝස්තු නිවාඩු මාසයට කරන්න සැලසුම් කර තිබේනවා ඒ සඳහා සහය ලබා දෙන්න.

ජගත් 
බුත්තල නැණසල
0718963939

Best Regards,
Jagath Nilantha Abeysooriya,
Manager,
Wellassa Nenasala,
Butthala.
T.P. +94724640144
      +94552273399
Skype :- jagathwdf*



On 26 June 2014 08:20, nayanajith Saman <nayana...@gmail.com> wrote:
Boxbe This message is eligible for Automatic Cleanup! (nayana...@gmail.com) Add cleanup rule | More info

මම එන්නම්, පාසල හා දිනය කියන්න
2014-06-24 13:22 GMT+05:30 Danishka Navin <dani...@gmail.com>:



--
Best Regards

Mr. D.A.N.Saman Kumara
National Dip. in Teaching.(IT &L)
Certified Hardwere & Network Trainer.
CCNA

www.mahanamacc.sch.lk
http://nayanajith-saman.blogspot.com/
0773-101150

--

Rasika Nanayakkara

unread,
Jun 30, 2014, 12:24:27 AM6/30/14
to hanthana-...@googlegroups.com
හිතවත් ජගත්,
ඔබේ ඉල්ලීමට අනුව බුත්තලදී හන්තාන වැඩමුළුවක්,
ජූලි මස 12,13 සති අන්තයේ සිදු කිරීමට අප කටයුතු සංවිධානය කර ඇත.
ඒ පිළිබඳව වැඩි විස්තර සාකච්ඡා කිරීම සඳහා ඔබ සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වේ.
dani...@gmail.com හෝ ceylo...@gmail.com වෙත ඊමේල් පණිවිඩයකින්,
ඔබ හා සම්බන්ධ වීමට හැකි ආකාරයන් හැකි ඉක්මනින් දන්වා එවන ලෙස ඉල්ලා සිටිමි...

ස්තූතියි...

Danishka Navin

unread,
Aug 23, 2014, 2:08:06 PM8/23/14
to Jagath Nilantha, Hanthana Community
ජගත්,

අගෝස්තු මාසයේ අන්තිම සතියයි හෙට පටන්ගන්නෙ.
මේ වැඩසටහන කෙරුනද? මොකද උනෙ?

ස්තුතියි,
ඩනිෂ්ක


--
Reply all
Reply to author
Forward
0 new messages