Re: [Hanthana-Community] GNU/GPL

8 views
Skip to first unread message

Anushka lakmal

unread,
Feb 7, 2013, 8:43:29 PM2/7/13
to hanthana-...@googlegroups.com
GNU ගැන හරියටම කියන්න මං දන්නැ.
නමුත් රිචර්ඩ් ස්ටෝල්මන් මහත්මයා 1991 විශ්වවිද්‍යාලයෙදි ඉගෙන ගද්දි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකෙ නම තමා ඒක. එයා එක සිංදුවකින් හොයා ගත්ත නමක් විදියට මං දන්නෙ.

GPL කියන්නෙ General Public License කියන එක ඕක පටන් ගත්තෙ GNU ප්‍රොජෙක්ට් එකත් එක්ක.

GPL කියන එක බුද්ධාගමට සම්බන්ද වෙනවානෙ තිං
මොකද ඕක නොමිලේ දෙන දෙයක්නෙ.. ඉතිං පිනක්නෙ ? :D
තව ඔය මෘදුකාංග වල හොර කොපි දාගත්තාම වෙන්නෙ දෙවැනි සිල්පදේ කැඩෙන එකනෙ.. ඒකෙන් වලකින්න පුලුවන් GPL පාවිච්චි කලාම :D


2013/2/7 Lakmal Jagoda <dluc...@gmail.com>
මට gnu/gpl ගැන පොඩි ?ක් තියෙනවා. ඒක තමයි ඕකට බුද්ධාගමින් මොකක් හෝ සම්බන්දයක් තියෙනවාද කියලා.  දන්නවා නම් කියන්න. නැත්නම් දන්න කෙනෙක් කියන්න

ලක්මල්

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--



PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

Prabhath Darshana

unread,
Feb 7, 2013, 11:04:19 PM2/7/13
to hanthana-...@googlegroups.com


2013/2/8 Anushka lakmal <anushk...@gmail.com>



--
----------Prabhath Darshana-----------

Anandawardhana

unread,
Feb 9, 2013, 10:20:03 AM2/9/13
to hanthana-...@googlegroups.com


2013/2/8 Anushka lakmal <anushk...@gmail.com>



GPL කියන එක බුද්ධාගමට සම්බන්ද වෙනවානෙ තිං
මොකද ඕක නොමිලේ දෙන දෙයක්නෙ.. ඉතිං පිනක්නෙ ? :D

GPL යනු නොමිලේ දෙන දෙයක් නෙමෙයි. GPL යටතේ තියෙන දෙයක් මුදලට විකිණිම කරන්න පුළුවන්. එහෙම කරන අවස්ථා ඕන තරම් තියෙනවා.

 



--
Anandawardhana
http://webalochana.blogspot.com

Anandawardhana

unread,
Feb 9, 2013, 10:25:18 AM2/9/13
to hanthana-...@googlegroups.com
2013/2/7 Lakmal Jagoda <dluc...@gmail.com>
මට gnu/gpl ගැන පොඩි ?ක් තියෙනවා. ඒක තමයි ඕකට බුද්ධාගමින් මොකක් හෝ සම්බන්දයක් තියෙනවාද කියලා.  දන්නවා නම් කියන්න. නැත්නම් දන්න කෙනෙක් කියන්න


GNU හෝ GPL යන දෙකෙන් එකකට හෝ බුද්ධාගමේ සම්බන්ධයක් නෑ.

GNU ව්‍යාපෘතිය ගැන විස්තර සඳහා මේ වෙබ් අඩෙවිය බලන්න http://www.gnu.org/

GNU යනු සම්පූර්ණයෙන් ම නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිපදවීම සඳහා රිචර්ඩ් ස්ටෝල්මන් ආරම්භ කළ ව්‍යාපෘතිය යි. එයින් බිහි කළ මෙහෙයුම් පද්ධතිය GNU හැටියට හැඳින්නුවා. ලිනක්ස් කර්නලය සමග භාවිත වෙන අවස්ථාවල එය gnu/linux කියනවා.
විස්තර සඳහා බලන්න http://www.gnu.org/

GPL කියන්නෙ බලපත්‍ර විශේෂයක්. එයටත් බුද්ධාගමේ සම්බන්ධයක් නෑ.

 
ලක්මල්

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
Anandawardhana
http://webalochana.blogspot.com

Asiru Karunarathna

unread,
Feb 9, 2013, 11:40:40 AM2/9/13
to hanthana-...@googlegroups.com
ඇපල් වලට නම් බුදුදහමෙ සම්බන්ධයක් තියෙනවා. මම දන්න තරම්න් මේකට කිසිම ආගමක් සම්බන්ධ නෑ

2013/2/9 Anandawardhana <anandaw...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages