හත්තාන ලිනක්ස්?

11 views
Skip to first unread message

TharangaR

unread,
Apr 17, 2012, 4:07:18 AM4/17/12
to Hanthana Linux User Group
හත්තාන ලිනක්ස් කණ්ඩායම හා හත්තාන ලිනක්ස් සදහා මා නව සාමාජිකෙයක්මි.
ඉතින් මම හිතනවා කවුරැහරි මට ෙම් පිළිබදව පැහැදිලි කිරිමක් කරිවි කියලා.

1. හත්තාන ලිනක්ස් සංස්ථාපනය කිරිම සිදු කළ හැකි වන්නේ DVD තැටියක්
තුළින් පමණමද? Flash Drive එකකට Download කරගෙන සංස්ථාපනය කළ නොහැකිද?
මා‍ගේ පරිගණකයේ ඇත්තේ CD ධාවකයක් පමණි.

2.හත්තාන ලිනක්ස් DVD ප‍ටය පරිගණකය තුළට ඇතුළත් කළ පසු Automatically
(http://www.hanthana.org/si/videos.php මෙම Link එකෙහි ඇති පළමු
වීඩියෝ‍වේ පෙන්වන interface එක) හත්තාන ලිනක්ස් interface එක තිරයෙහි
දිස් වෙනවාද?

Bimsara Walallawita

unread,
Apr 17, 2012, 4:20:40 AM4/17/12
to hanthana-...@googlegroups.com
1. හත්තාන ලිනක්ස් සංස්ථාපනය කිරිම සිදු කළ හැකි වන්නේ DVD තැටියක්
තුළින් පමණමද? Flash Drive එකකට Download කරගෙන සංස්ථාපනය කළ නොහැකිද?
මා‍ගේ පරිගණකයේ ඇත්තේ CD ධාවකයක් පමණි.
Flash Drive එකක් මගින් ස්ථාපනය කිරීම කල හැකි.. ඒ සඳහා https://fedorahosted.org/liveusb-creator/ මෙතනින් Fedora Live USB Creator යන ටූල් එක ලබාගන්න. (හන්තාන ලිනක්ස් තැටිය සමඟ මෙම ටූල් එක ඇත. එසේ නොමැතිව වෙනම අවශ්‍යනම් මෙතනින් ලබා ගත හැක) ඉන්පස් හන්තාන ලිනක්ස් ඩීවීඩී තැටියේ iso image එකක් ලබාගන්න හෝ ඩවුන්ලෝඩ් කරගන්න. මෙම ටූල් එක භාවිතා කර   image file එක Browse යන button එක ක්ලික් කර තෝරා, flash drive එක Target device වෙතින් තෝරාගෙන ඒ වෙත කොපි කරගන්න. ඉන්පසු first boot device එක BIOS වෙත ගොස් USB ලෙස සැකසීමෙන් ඔබට සාමාන්‍ය ඩීවීඩී එක මගින් ආරම්භ කරන ආකාරයෙන්ම හන්තාන ලිනක්ස් boot කර ස්ථාපනය කරගත හැක. attach කර ඇති screenshot එක බලන්නම

2.හත්තාන ලිනක්ස් DVD ප‍ටය පරිගණකය තුළට ඇතුළත් කළ පසු Automatically
(http://www.hanthana.org/si/videos.php මෙම Link එකෙහි ඇති පළමු
වීඩියෝ‍වේ පෙන්වන interface එක) හත්තාන ලිනක්ස් interface එක තිරයෙහි
දිස් වෙනවාද?
මේ සඳහා මුලින්ම හන්තාන ලිනක්ස් ඩීවිඩී එක ඇති drive එක හෝ flash drive එක first boot device එක ලෙස සළකා එමගින් පරිගණකය boot කරගන්න. එවිට එම වීඩියෝ එකේ දැක්වෙන interface එක දිස්වේ.


--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.


  ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana



--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Screenshot-3.png

Sudaraka Wijesinghe

unread,
Apr 17, 2012, 4:42:05 AM4/17/12
to hanthana-...@googlegroups.com
මමත් හන්තාන ලිනක්ස් භාවිතයට අලුත්. මේ දවස්වල ඊට හුරුවෙමින් ඉන්නෙ.

dd සහ unetbootin භාවිතයෙන් හන්තාන DVD/CD image එක USB Flash Drive එකකට
දාගන්න උත්සාහකලත් ඒක බූට්උනේ නෑ.
මම දන්න තරමට CD image තියෙන්නෙ 11 සහ 12 නිකුතුවල විතරයි. අනෙක් ඒවා DVD images.
11 සහ 12 නිකුතුවලින් නම් වීඩියෝඑකේ පෙන්වන GNOME 3 Interface එක ලැබෙන්නේ නෑ. නමුත්
හොඳින් භාවිත කලහැකි interface එකක් තියනවා.
සමහරවිට එය GNOME 3 වලට update කරගැනීමේ හැකියාව ඇති. මම උත්සාහ කරල බැලුවෙ නෑ.


හන්තාන ලිනක්ස් කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නා අතර ඔබේ උත්සාහයට සුභපතනවා.


Sudaraka.

The_Ace

unread,
Apr 17, 2012, 4:55:40 AM4/17/12
to hanthana-...@googlegroups.com


2012/4/17 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>

මමත් හන්තාන ලිනක්ස් භාවිතයට අලුත්. මේ දවස්වල ඊට හුරුවෙමින් ඉන්නෙ.

dd සහ unetbootin භාවිතයෙන් හන්තාන DVD/CD image එක USB Flash Drive එකකට
දාගන්න උත්සාහකලත් ඒක බූට්උනේ නෑ.

Unetbootin වලින් පුලුවං. 4gb හෝ ඊට වැඩි usb drive එකක් ඕනෙ. හොද වර්ගෙක එකක් පාවිච්චි කරන්න වෙනවා. නැත්තං drive එක රත් වෙනකොට වැඩ කරන්නෙ නැතුව යනවා.
--
The mysteries of the Universe are revealed when you break stuff.

Bimsara Walallawita

unread,
Apr 17, 2012, 4:49:42 AM4/17/12
to hanthana-...@googlegroups.com
කරන්න තියෙන්නේ DVD Rom එකක් තියන computer එකකින් ඩීවීඩී එකේ image එකක් හදාගෙන Live USB Creator එක මගින් ඒක Flash drive එකට කොපි කරගන්න එක තමයි.. මම කලින් ලින්ක් එක දීලා ඇති වින්ඩෝස් පරිගණකයකට ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් Flash drive එක bootable කරගන්න.

--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.


  ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana

Sudaraka Wijesinghe

unread,
Apr 17, 2012, 9:22:42 AM4/17/12
to hanthana-...@googlegroups.com
මම unetbootin ගැටළුව ගැන ටිකක් සොයා බැලුවා, ප්‍රශ්නය වෙලා තිබුනේ මම පාවිච්චි කරපු
Flash drive එකේ ලිනක්ස් partition එකක් තිබීම්. පස්සෙ FAT32 වලට format කරල
unetbootin වලින් ISO එක install කලාම හරිගියා.


Sudaraka.

On 04/17/12 14:25, The_Ace wrote:
>
>
> 2012/4/17 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com
> <mailto:sudaraka....@gmail.com>>

Reply all
Reply to author
Forward
0 new messages