උදව්වක් අවශ්‍යයි

13 views
Skip to first unread message

අටම් පහුර

unread,
Jun 26, 2014, 12:10:40 PM6/26/14
to hanthana-...@googlegroups.com
බදුල්ල අවට සිටින කෙනෙකුට පුළුවන්ද හන්තාන ස්ථාපනය කරගත නොහැකි මගේ මිතුරෙකුට ඩුවල් බූට් ආකාරයට ලැප් ටොප් එකට ස්ථාපනය කර දෙන්න . ඔහු ඔබ සිටින ස්ථානයට පැමින ස්තුතිපුර්වකව ස්ථාපනය  කරගන  යාවි, කරන්න පුලුවන්නං ලොකු උදචව්වක් , 

කවුරුහරි ඉන්නවානං කියනවද 

ස්තුතියි
Reply all
Reply to author
Forward
0 new messages