help me..

19 views
Skip to first unread message

indika fernando

unread,
Jan 7, 2014, 12:00:56 PM1/7/14
to hanthana-...@googlegroups.com

බාගත කරගත් ISO එක 4.39 කි. නමුත් DVD එකක 4.7 සදහන් වුනත් එහි ඉඩ 4.3 ලෙසයි PC එක අරගන්නේ.. එම නිසා එය DVD එකකට ගැනීමට නොහැකියි....මෙම ISO බර්න් කිරීමට හැකි DVD වර්ගය කුමක්ද. Hanthana-19.1-i686-LiveDVD එක Live USB පෙන් බූට් කිරීමට ගත හැකි සොෆ්ට් වෙයා එකක් තියෙනවද. live-usb-install-2.3.8 XBootv1.0beta14, LinuxLive USB Creator 2.8.27 යන සියල්ලෙන් උත්සහ කලත් බැරි වුනා.. කරුණාකර උදවු කරන්න.

  

Vishwaje

unread,
Jan 10, 2014, 9:11:09 AM1/10/14
to hanthana-...@googlegroups.com
dual layer dvd ekaka 9GB burn karanna puluwan..

Ishan Somasiri

unread,
Jan 15, 2014, 12:32:15 PM1/15/14
to hanthana-...@googlegroups.com

Linux thiyena wena machine ekak thiyenwa nn dd command eken puluwan pen ekakata copy karanna. Ehema nettan Windows walin Cygwin pawichchi karanna puluwan.


(Please ask for clarifications if you need more details)

Prabhath Darshana

unread,
Jan 15, 2014, 10:39:14 PM1/15/14
to hanthana-...@googlegroups.com
සාමාන්‍ය 4.7GB තියන DVD එකකට හන්තාන ලිනක්ස් Burn කරන්න පුලුවන්. ඔබ ලබාගත් DVD එකේ ප්‍රශ්නයක් නිසයි ඉඩ අඩුවෙන් පෙන්වනවා ඇත්තෙ. 

USB create කරන්නත් පුලුවන් Unetbootin මගින් උත්සාහ කරන්න. 

මම මේ ක්‍රම දෙකම භාවිතා කරල තියනවා හන්තාන ලිනක්ස් සඳහා. 


2014/1/15 Ishan Somasiri <ishant...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



--
Regards

Home:
Prabhath Darshana,
No. 120/85,
Werellawaththa,
Giriulla Road,
Mirigama,
Sri Lanka.

Office:
Prabhath Darshana,
B Sharp Lanka (PVT) Ltd.
3rd Floor, 28 Ramanayake Mawatha,
Colombo 2,
SRI LANKA.

Find me on 

http://ndpdarshana.com

Think before you print this email.
Help make a difference.
Save Paper!
Save a Tree!
Save the Earth!
Reply all
Reply to author
Forward
0 new messages