Disk is full

14 views
Skip to first unread message

Raviymal Dasanayake

unread,
Jul 9, 2016, 1:43:27 PM7/9/16
to Hanthana Linux User Group
මම Hanthana Linux21 User කෙනෙක්. ටික දවසක ඉඳල low free space Local.hosts කියල එනව.
Bleach bit දාල clean කරත් clean වෙන්නෙ ටිකයි. මේ Partition එක Expand කර ගන්නෙ කොහොමද?
User Guide eke තියනව මේ Partition එක 15GB වඩා ලොකු කරන්න එපා කියල..
Reply all
Reply to author
Forward
0 new messages