Re: [Hanthana-Community] හන්තාන ලිනස් වලට හරියන වයිරස් ගාර්ඩ් එකක් ..

54 views
Skip to first unread message
Message has been deleted

The_Ace

unread,
Nov 19, 2012, 6:55:52 AM11/19/12
to hanthana-...@googlegroups.com
2012/11/19 chami4u <chami...@gmail.com>:
> හන්තාන ලිනස් වලට හරියන නොමිලේ දෙන වයිරස් ගාර්ඩ් එකක් ගැන දන්නා කෙනෙක්
> ඉන්නවනම් කියන්න. (ලිනස් වලට එන වයිරස් දැන් තියෙනවා)

ඔහෙ පලයං!
මොකද්ද ඒ වයිරස් එක ? o.O

Message has been deleted

Milinda Arambawela

unread,
Nov 19, 2012, 7:48:09 AM11/19/12
to Hanthana Community
ඕනම නම් මෙන්න.

http://www.clamav.net/lang/en/download/packages/packages-linux/

http://pkgs.repoforge.org/clamav/


2012/11/19 chami perera <chami...@gmail.com>
එහෙම දන්නේ නැහැ ඇති කියල හිතනවා 


2012/11/19 The_Ace <mihira...@gmail.com>

--
--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.


   ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana




--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
 
 

Danishka Navin

unread,
Nov 19, 2012, 7:52:04 AM11/19/12
to Hanthana Community
2012/11/19 chami perera <chami...@gmail.com>
එහෙම දන්නේ නැහැ ඇති කියල හිතනවා 


"(ලිනස් වලට එන වයිරස් දැන් තියෙනවා)"

"තියෙනව" කියන එකෙයි හිතනව කියන එකෙයි වෙනසක් තියෙනව නේද? :)
ඔබ දන්න වෛයිරස් එකක් තියෙ නම් කරුණාකර දන්වන්න එය ප්‍රජාව වෙනුවෙන් කරන හොඳ දායකත්වයක් මොකද අනිත් අයට සුදුසු පියවර අරන් සූදානම්වෙන් න පුලුවන්.

 

2012/11/19 The_Ace <mihira...@gmail.com>

Sudaraka Wijesinghe

unread,
Nov 19, 2012, 8:00:19 AM11/19/12
to hanthana-...@googlegroups.com
rkhunter, chkrootkit වගේ දෙයක් දාගෙන බලන්න. මේවායෙන් සිද්ධවෙන්නෙ වයිරස් වලින් සිදුවු
බවට සැක හිතෙන දේ වාර්තා කිරීම මිස වයිරස් සෙවීම නෙවෙයි. නිතර system upgrade කරන
කෙනෙකුට නම් මේක කරදරයක්.

වයිරස් ලිනකස් තුල (අක්‍රීයව) සැඟව සිට වින්ඩෝස් වලට යයි කියල සැකයක් තියනවනම්, ClamAV
භාවිතා කරන්න.

https://en.wikipedia.org/wiki/Linux_malware


Sudaraka Wijesinghe.
http://sudaraka.org/

On 11/19/12 17:28, chami perera wrote:
> එහෙම දන්නේ නැහැ ඇති කියල හිතනවා
>
> 2012/11/19 The_Ace <mihira...@gmail.com <mailto:mihira...@gmail.com>>
>
> 2012/11/19 chami4u <chami...@gmail.com <mailto:chami...@gmail.com>>:
> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User
> Group.
> To post to this group, send email to
> hanthana-...@googlegroups.com
> <mailto:hanthana-...@googlegroups.com>
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> <mailto:hanthana-community%2Bunsu...@googlegroups.com>
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com
> <mailto:hanthana-...@googlegroups.com> ඊමේල් ලිපිනය භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com
> <mailto:hanthana-community%2Bunsu...@googlegroups.com> වෙත ලියන්න.
signature.asc

Milinda Arambawela

unread,
Nov 19, 2012, 7:59:56 AM11/19/12
to Hanthana Community
මම දන්න තරමින් java වලින් හදපු cross platform එකක් තියෙනව. ඒකත් අපි මෝඩකමට දාගත්තොත් මිසක් නැත්නම් අවුලක් නෑ. මම දැන් වසර 2 ක් ලිනක්ස් භාවිතා කලා. මට නම් තාම හම්බුනේ නෑ.


2012/11/19 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>

manjula lakmal

unread,
Nov 19, 2012, 9:56:08 PM11/19/12
to hanthana-...@googlegroups.com
මටනං තාම එහෙම දෙයක් වෙලා නැ චමී

2012/11/19 Milinda Arambawela <milinda...@gmail.com>:

Udaya Kumara

unread,
Mar 21, 2013, 7:29:20 AM3/21/13
to hanthana-...@googlegroups.com
හන්තාන ලිනක්ස් වලට දාන්න ClamAV හරි Comodo AV හරි නොමිලේ දාගන්න
පුළුවන් උදව්වක් ඕන නම් කියන්න


On 3/18/13, Thamara Udayanga <udayan...@gmail.com> wrote:
> marayne......
> matanam thama ehema wela ne..
> mama hanthana use karanna aran auruddaka vithar wenawa
> linux terminal eke gihin file cheqk karala virus makanana
> $ ls -l
> $ cd ..... adala file eka denna
>
> On Monday, November 19, 2012 4:50:53 PM UTC+5:30, chami4u wrote:
>>
>> හන්තාන ලිනස් වලට හරියන නොමිලේ දෙන වයිරස් ගාර්ඩ් එකක් ගැන දන්නා කෙනෙක්
>> ඉන්නවනම් කියන්න. (ලිනස් වලට එන වයිරස් දැන් තියෙනවා)
>>
>
> --
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana
>
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Hanthana Linux User Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to hanthana-commun...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.
>
>
>
Reply all
Reply to author
Forward
0 new messages