Error in duelboot win 8 & F18

10 views
Skip to first unread message

Milinda Laknath

unread,
Feb 28, 2013, 10:43:55 AM2/28/13
to hanthana-...@googlegroups.com
ASUS K55VJ Laptop එකක් තියෙනවා. ඒකට වින්ඩෝස් 8 න් පල්ලෙහා OS දාන්න බෑ. Drivers තියෙන්නෙත් වින්ඩෝස් 8ට විතරයි.
ඒක ගන්නකොටම වින්ඩෝස් 8-64bit දාලා දුන්න.
ඒකට මම Fedora 18-64bit දාන්න හැදුව. Harddisk එක partition මැනුවල් හදනකොට Error එකක් ආවා. Fedora 18 දාගන්න බැරිවුනා.
ආපහු මම Fedora 18 වලින්  boot කරල Harddisk partition, Fedora 18ට auto හදාගන්න දුන්න.
BIOS Boot - 2MB
  /home      - 52GB
  /boot       - 300MB
  /              - 41GB
 swap         - 5GB                      විතර ආවා. මම /home - 79GB කරල / - 21GB කලා.     
 තව 2GB විතර unallocated.

Fedora 18 install කරල ඉවරවුනහම computer එක BOOT වෙන්නෙ නැහැ.
BOOT Error එකක් එනව.

වැදගත් :-
මේක අලුත්ම වර්ගයේ laptop එකක් මේකෙ UEFI option එකක් තියෙනවා.
නෙට් එකේ හොයපුවම වින්ඩෝස් 8ටේ UEFI disable කරන හැටි තිබුන.
ඒකට BIOS එකට ගිහින් security boot disable කරන්න ඕන.
නමුත් මේ laptop එකේ disable කරන option එක නැහැ. ඒත් UEFI තියෙනවා.
http://www.youtube.com/watch?v=ElzvaL96cw0  -- මේකයි disable කරන විදිහ. laptop එකේ ඔය option එක නැහැ.

Danishka Navin

unread,
Feb 28, 2013, 10:58:05 AM2/28/13
to Hanthana Community
මටත් ලයිසන් සහිතව වින්ඩොස් 8 උණු වෙන් ලැබුනා එත් මට හදිසි අවස්තාවක් නිසා මම
වින් 8 ගලවලම Fedora 18 දැන්මා හොයන්න බලන්න උනෙ නැ.


2013/2/28 Milinda Laknath <milinda...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/



Reply all
Reply to author
Forward
0 new messages