Eclipse IDE for Java EE Developers

12 views
Skip to first unread message

Lakshman Thilakarathna

unread,
Nov 4, 2013, 11:46:57 AM11/4/13
to Hanthana Community
හන්තාන තුල
Eclipse IDE for Java EE Developers
 ස්ථාපනය අවශ්‍ය වි ඇත. මේ සදහා ක්‍රමයක් දන්නා කෙනෙක් උදව් කරන්න.

eclipse-jee-indigo-SR2-linux-gtk.tar.gz නැමැති ගොනුව බාගත කර ගතිමි. නමුදු මෙය ස්ථාපනය කිරීමට නොදනිමි.

ස්තුතියි.

--
ලක්ෂ්මන් තිලකරත්න


Hiranya Gamhewa

unread,
Nov 5, 2013, 12:26:28 AM11/5/13
to hanthana-...@googlegroups.com



2013/11/4 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Hiranya Gamhewa

unread,
Nov 5, 2013, 12:28:19 AM11/5/13
to hanthana-...@googlegroups.com
ඔය tar ගොනුව දිග ඇරලා බැලුවද?? සමහර විට README.txt ගොනුවක් ඇති මොකක්ද කරන්න ඕනෙ කියලා :)


2013/11/4 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>

Prabhath Darshana

unread,
Nov 5, 2013, 12:52:32 AM11/5/13
to hanthana-...@googlegroups.com
Eclipse වල අමුතුවෙන් ස්ථාපනය කරන්න දෙයක් නෑ. ඔයාට තියන්නෙ ඒක /home හරි, ඔයාට ඕන තැනකට Extract කරගන්න. tar.gz කියන්නෙ linux වල පාවිච්චි වෙන compressed file format එකක්.
ඒක extract කර ගත්තට පස්සෙ ඇතුලේ තියන eclips icon එක උඩ ක්ලික් කරල රන් කරන්න පුලුවන්.
හරියට වින්ඩෝස් වලදි eclips භාවිතා කරනවා වගේමයි..... :)

Enjoy linux developing mood.... (y)  


2013/11/5 Hiranya Gamhewa <zri...@gmail.com>



--
Regards

Home:
Prabhath Darshana,
No. 120/85,
Werellawaththa,
Giriulla Road,
Mirigama,
Sri Lanka.

Office:
Prabhath Darshana,
B Sharp Lanka (PVT) Ltd.
3rd Floor, 28 Ramanayake Mawatha,
Colombo 2,
SRI LANKA.

Find me on 

http://ndpdarshana.com

Think before you print this email.
Help make a difference.
Save Paper!
Save a Tree!
Save the Earth!

Danishka Navin

unread,
Nov 5, 2013, 1:08:57 AM11/5/13
to Hanthana Community
හන්තාන මොන නිකුතුවද ඔය?
මම සාමාන්‍යන් Eclipse  ඇතුලත් කරනව.

දැනට ඉක්ලිප්ස් නැත්නම් root විදියට ලොග් වෙලා yum install eclipse -y කියල ටර්මිනල් එකෙ ගහන්න.
ටර්මිනල් එකෙ කමාන්ඩ් ගහන්න කැමති නැත්නම් පැකෙජ් මැනෙජර් හරහා දාගන්න...


2013/11/5 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>
--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Lakshman Thilakarathna

unread,
Nov 6, 2013, 2:33:42 AM11/6/13
to Hanthana Community
ස්තුතියි හැමෝටම.
Prabhath Darshana ගේ ක්‍රමය හරිගියා....

හන්තාන තුල ඇති eclipse version එකට වෙනස් එකක වැඩකිරීමේ අවශ්‍යතාවය ඇතිවු නිසායි උදව් ඉල්ලුවේ.


2013/11/5 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages