සිංහල නව keyboard layout එකක් අවශ්‍යයි

489 views
Skip to first unread message

මොහොමඩ් උමර්

unread,
Jan 26, 2019, 12:15:10 AM1/26/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මීට කලින් මම දැක්කා දෙමළ Keyboard layout එකක්. ඒකට කියන්නේ Tamil99 කියලා. ඒකෙ විශේෂත්වය ඒකෙ කිසිම පිල්ලමක් නෑ (හල් කිරීමේ තිත හැර).එහෙනම් කොහොමද පිල්ලම් තියන අකුරු ලියන්නේ. පස්සේ තමා තේරුම් ගත්තේ ඒකට විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරලා තියනබව.

ඒ කියන්නේ, හිතන්නකෝ ඔයාට 'කො' අකුර ටයිප් කරන්න ඕනෙ කියලා. ඒකට ඔයා 'ක' අකුරයි,'ඔ' අකුරයි එකිනෙක පිළිවෙලින් එබුවාම ඒක 'කෝ' වෙනවා. අනිත් ඒවත් මේ වගේ,

ක + (හල්කිරීම) = ක්
ක + ආ = කා
ක + ඉ = කි
ක + ඊ = කී

මේ වගේ පිල්ලම් වෙනුවට ඊට අදාල ස්වරය ඊට ඉස්සරහින් ලිව්වම ඊට සම්මුඛව එය පිල්ලමක් ලෙස මාරුවෙනවා. ඒ වගේම දෙමළවල ස්වර අකුරු මැදට වෙන්න තියන වචන හුඟක් අඩුයි. ඒ හින්දයි ඔහොම ක්‍රමයක් හොයාගත්තේ. මේකෙ තියන වාසිය තමයි පිල්ලම් වලට වෙනමයි, ඊට අදාළ ස්වර වලට වෙනමයි ඉඩක් Keyboard එකේ වෙන් කරන්න ඕනෙ නැති එක. ඒ හින්දා කීබෝර්ඩ් එක පහසුයි. ඒ වගේම විරාම ලක්ෂණ ටිකත් අකුරු වලට මාරු කරන්න ඕනෙ නෑ. ඉංග්‍රීසි අකුරු තියන තැන්වලට පමණක් සිංහල අකුරු දාගන්න පුළුවන්. ඒ වගේම පිල්ලම් Keyboard එකේ නැති හින්දා Keyboard එකත් හැඩයි. මේක හුඟක් ලේසි ක්‍රමවේදයක්. මේවගේ සිංහල Keyboard Layout එකක් හැදුවොත් සිංග්‍රීසි වලින් කට්ටිය බේරගන්නත් පුළුවන්.ඒ උනාට සිංහල වලට ඔහොම එකක් හදනකොට අවුල් නම් මතුවෙන එක සාධාරණයි. ඇයි සිංහල දෙමළ අක්ෂර වලට වඩා සංකීර්ණයි. රකාරාංශය,රේඵය,යංසය වගේ දේවලුත් තියනවා. ඒ වගේම බැඳි අකුරුත් තියනවා. ඒ උනාට ඒවට පිළියම් හොයාගන්න පුළුවන්. විසඳුම් නැති ප්‍රශ්න නෑනේ...

Dasun Sameera

unread,
Jan 26, 2019, 12:52:11 AM1/26/19
to sinhala...@googlegroups.com
බොහෝම සතුටුයු ඔබ මේක හරි විදියට තේරුම් ගත්ත එක. ගැටලුව සිංහලයේ ඉඳ හිට ව්‍යාජනාක්ෂරයකට පසුව ස්වරාක්ෂයරක් යෙදෙන තැන් තිබීම. "නුවරඑළිය" එක උදාහරණයක්. ර සහ එ එක ලඟ යෙදෙනවා, ඔබ කියන ක්‍රමයට යතුරු පුවරුවක් තිබුනොත් නුවරේළිය ලෙස තමයි එය සටහන් වෙන්නේ. මේ වගේ විශේෂ අවාස්ථාවල දී විශේෂ යතුරක් භාවිතා කරලා සම්බන්ධ වෙන එක නවත්තන්න පුළුවන්. පුද්ගලිකව මම හිතන්නේ නෑ මේක Wijesekara වලට ලොකුවට උදව්වක් වේවි කියලා. ඒක පුහුණු වෙච්ච කෙනෙක් වෙනස් කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඔය ක්‍රමය ඉංග්‍රිසි යතුරු පොවුරුවට අනුව හදපුවාගේ වඩා සාර්ථක වේවි. 

ස්තූතියි මේක මෙතනට ගෙනත් දිගහැරියාට :) 

Kokila

unread,
Jan 26, 2019, 1:03:17 AM1/26/19
to Sinhala-Unicode
විජේසේකර යතුරුපුවරුවේ ඔය කිසි ගැටලුවක් නෑ නේ. ඉතින් කුමකටද අලුත් එකක්? ඔහොම ගියොත් යතුරුපුවරුවටත් වෙන්නෙ රටේ ව්‍යවස්ථාව⁣ට වෙලා තියෙන දේ මයි. අප කළ යුත්තේ වියතුන් විසින් හැකි ප්‍රශස්ත ම ආකාරයෙන් නිර්මාණය කළ විජේසේකර යතුරුපුවරුව තවත් ජනප්‍රිය කරවීමයි. Singlish භාවිත කරන අයටත් විජේසේකර ක්‍රමයට හුරු වීමට පහසු කරන යෙදුම් නිර්මාණය කළ යුතුයි෴

On Sat, 26 Jan 2019, 11:22 am Dasun Sameera <s.d...@gmail.com wrote:
බොහෝම සතුටුයු ඔබ මේක හරි විදියට තේරුම් ගත්ත එක. ගැටලුව සිංහලයේ ඉඳ හිට ව්‍යාජනාක්ෂරයකට පසුව ස්වරාක්ෂයරක් යෙදෙන තැන් තිබීම. "නුවරඑළිය" එක උදාහරණයක්. ර සහ එ එක ලඟ යෙදෙනවා, ඔබ කියන ක්‍රමයට යතුරු පුවරුවක් තිබුනොත් නුවරේළිය ලෙස තමයි එය සටහන් වෙන්නේ. මේ වගේ විශේෂ අවාස්ථාවල දී විශේෂ යතුරක් භාවිතා කරලා සම්බන්ධ වෙන එක නවත්තන්න පුළුවන්. පුද්ගලිකව මම හිතන්නේ නෑ මේක Wijesekara වලට ලොකුවට උදව්වක් වේවි කියලා. ඒක පුහුණු වෙච්ච කෙනෙක් වෙනස් කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඔය ක්‍රමය ඉංග්‍රිසි යතුරු පොවුරුවට අනුව හදපුවාගේ වඩා සාර්ථක වේවි. 

ස්තූතියි මේක මෙතනට ගෙනත් දිගහැරියාට :) 

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Dasun Sameera

unread,
Jan 26, 2019, 1:40:41 AM1/26/19
to sinhala...@googlegroups.com
Kokila
විජේසේකර පොවරුව කියලා වෙනසක් නෑ. මෙතන දි අඩුම movement ප්‍රමාණයක දී වැඩි අකුරු ප්‍රමාණයක් ටයිප් කරන්න පුළුවන් වෙන විදියට විජේසේකර වුනත් modify කරන්න පුළුවන්. එකම ගැටළුව adopt වෙන එක අඩු එක විතරයි. 

මොහොමඩ් උමර්

unread,
Jan 26, 2019, 1:50:12 AM1/26/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
විජේසේකර යතුරු පුවරුව අයින් කරන්න කියලා මම කියන්නෑ.ඕනෙ වෙන්නේ තව යතුරුපුවරු ආකෘතියක්. දෙමළ යතුරු පුවරුවේත් විජේසේකර ආකෘතියට බොහෝ සමාන ආකෘතියක් තියනවා. අපිට අවශ්‍යවන්නේ අලුත් එකක් ඉදිරිපත් කිරීම පමණි. අවශ්‍යකෙනාට කැමති එකක් තෝරගන්න පුළුවන්. නමුත් මෙය විජේසේකර යතුරු පුවරුවට වඩා සාර්ථක මෙන්ම පහසු වේවි.

Mohamed Umar

unread,
Jan 26, 2019, 2:17:55 AM1/26/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන්,
දෙමළ වියතුන් ඔය ගැටළුවට මුහුණපාපු නිසා විශේෂ යතුරක් ඒ සඳහා වෙන්කරලයි. තියෙන්නේ. කෙසේ වුවත් මෙහිදී මම වැඩියෙන්ම සැලකුවේ සාමාන්‍ය යතුරුලියනයේ පහසුව විතරයි. නමුත් සිංහල භාෂාව ගැන විස්තර කරලා පොතක් හෝ ලිපියක් ලියද්දී පිල්ලම් පමණක්(උදාහරණයකට හල් කිරීම = ්)  ලිවීම මෙහිදී කල නොහැක. නමුත් මෙයට පිළියමක් අප විසින්ම නිර්මාණය කළ යුතුය. තවද මම මා දන්නා දැනුම උපයෝගී කරගෙන Microsoft Keyboard Layout Creator ආධාරයෙන් ආකෘතියක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය නිශ්ඵල විය. මෙය තනිවම කල නොහැකිය. තවද රජයෙන් උදවුත් ඕනෑ වෙයි. එවිටම මට විජේසේකර යතුරු පුවරැව හොඳා යැයි හැගේ.😄😄😄

Akila DJ

unread,
Jan 26, 2019, 10:59:44 AM1/26/19
to sinhala...@googlegroups.com
ඕක දසුන් වගෙ අයට පුලුවන්. ඉස්සර නම් ඔය වගෙ දෙයක් කරන්න වෙලාව තිබ්බ, ඒත් දැන් වෙලාව නෑ වගේ :)
ස්වර ව්‍යඤ්ජන එකතු වෙලා අකුරු හැදෙන විදිහට ටයිප් වීමක් නිසා ඔය ක්‍රමේට මාත් කැමතියි... පිල්ලම් වෙනම ටයිප් කිරීම අමුතු දෙයක් වගෙ මට පේන්නෙ!

Akila DJ

unread,
Jan 26, 2019, 11:04:26 AM1/26/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Tamil99 කියල දැක්ක නිසා අහන්න හිතුණෙ, මොකද්ද දන්නෙ නෑ ඔය අංක වලින් කියවෙන්නෙ....
ඒ කියන්නෙ සිංහල සහ සිංහල (Wije9) කියලනෙ microsoft එකෙන් අපට දෙන keyboard දෙක නම් වෙන්නෙ... එතන 9 එන්නෙ කොහෙන් ද? 🤔

On Saturday, January 26, 2019 at 10:45:10 AM UTC+5:30, මොහොමඩ් උමර් wrote:
මීට කලින් මම දැක්කා දෙමළ Keyboard layout එකක්. ඒකට කියන්නේ Tamil99 කියලා. ...

Mohamed Umar

unread,
Jan 26, 2019, 11:42:37 AM1/26/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මං හිතන්නේ ඒක Keyboard වර්ගය වෙන්නැති. සිංහල,දෙමළ,මලයාලම්,හින්දි,තෙලිඟු,කණ්ණඩ වගේ හැම භාෂාවක්ම එකම විදිහටයි අක්ෂර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හින්දා වෙන්නැති.

G.G. Dayawansha

unread,
Feb 25, 2019, 6:05:41 AM2/25/19
to sinhala...@googlegroups.com
iskoola potha ට අමතරව un abhaya, un derana, un bindumathi වගේ හැඩ අකුරු වල “දා“  ටයිප් කරන්න බෑ ඒක වදින්නෙ පැරණි අකුරු වල විදියට දයන්නට යටින් ද්‍ර වගේ මේක වෙනස් කරන්න බැරිද(iskoola potha) මේ ගැටළුව නෑ.

On Sat, Jan 26, 2019 at 10:12 PM Mohamed Umar <ayyobe.mo...@gmail.com> wrote:
මං හිතන්නේ ඒක Keyboard වර්ගය වෙන්නැති. සිංහල,දෙමළ,මලයාලම්,හින්දි,තෙලිඟු,කණ්ණඩ වගේ හැම භාෂාවක්ම එකම විදිහටයි අක්ෂර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හින්දා වෙන්නැති.

--

Dasun Sameera

unread,
Feb 25, 2019, 8:22:42 AM2/25/19
to sinhala...@googlegroups.com
දා ටයිප් කරන නිවැරදි ක්‍රමය තමයි ඒක. පසුකාලයේ දී "ද" අකුරට තියෙන ඇල පිලි ටික උඩට ආවේ අච්චු අකුරු මුද්‍රණයට පහසු නිසා යි. දැන් ඉතින් ඒක සම්මතයක් වෙලා. ඔය ප්‍රශ්නයට තියෙන පහසුම විසඳුම එකම font එකේ variation කිහිපයක් සෑදීම. Ex: UnAbhaya, UnAbyaya Old

G.G. Dayawansha

unread,
Mar 3, 2019, 8:13:43 PM3/3/19
to sinhala...@googlegroups.com
දා අකුරු දැන් පාසල් වල උගන්නන්නෙ “දා“ මේ විදිහට. මීට අවුරුදු 25 කට 30 කට කලින් තමයි “ද්‍ර“ මෙහෙම තිබුණෙ.

On Mon, Feb 25, 2019 at 6:52 PM Dasun Sameera <s.d...@gmail.com> wrote:
දා ටයිප් කරන නිවැරදි ක්‍රමය තමයි ඒක. පසුකාලයේ දී "ද" අකුරට තියෙන ඇල පිලි ටික උඩට ආවේ අච්චු අකුරු මුද්‍රණයට පහසු නිසා යි. දැන් ඉතින් ඒක සම්මතයක් වෙලා. ඔය ප්‍රශ්නයට තියෙන පහසුම විසඳුම එකම font එකේ variation කිහිපයක් සෑදීම. Ex: UnAbhaya, UnAbyaya Old

--

Dasun Sameera

unread,
Mar 5, 2019, 11:37:22 PM3/5/19
to sinhala...@googlegroups.com
Screenshot_20190306-100620__01.jpg

G.G. Dayawansha

unread,
Mar 14, 2019, 3:36:51 PM3/14/19
to sinhala...@googlegroups.com
මේ තියෙන්නෙ අද පාසල් වල උගන්වන ගුරු අත්පොත් වලින් හා පෙළ පොත් වලින් උපුටා ගත් කොටස් ටිකක් බලන්න දා යන්න දිහා
text book g1.PNG
text book g10.PNG
tim_nie.PNG

මොහොමඩ් උමර්

unread,
Mar 15, 2019, 2:48:16 AM3/15/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පේන හැටියට නම් රජය තාම ටයිප් කරන්නේ FM ෆොන්ට් වලින්ද කොහෙද. UN ෆොන්ට් තියෙන බව වත් ඒගොල්ලො දන්නැද්ද කොහෙද.

Manjula Peiris

unread,
Jul 24, 2020, 12:12:45 AM7/24/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Desktop publishing (මුද්‍රණ ප්‍රකාශන) වලදී කොහොමත් පාවිච්චි කරන්නේ තාමත් FM Fonts තමයි. මොකද Adobe Applications වලට සිංහල යුනිකෝඩ් support කරන්නෙ නෑ. කවුරු හරි දන්නවද මේකට විසඳුමක්?

Mohamed Umar

unread,
Jul 24, 2020, 1:35:52 AM7/24/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇයි නැත්තේ.ඒකට ගිහින් settings හදන්න ඕනා. Options නැත්තම් setting ගිහිල්ලා font type එක south asia and middle east දෙන්න ඕනේ. (මම photoshop එකේ මෙහෙම කලා) ඇයි වැඩිපුරම unicode font සහ complex script වල අවශ්‍යතාව තියෙන්නේ දකුණු ආසියානු භාෂා සහ මැද පෙරදිග අරාබි වගේ භාෂා වලට. 

අනික රජයේ මුද්‍රණාලවල පාවිච්චි කරන්නේ word නෙමේද. Adobe නම් photoshop වගේ ඒවා තමා මම නම් හිතන්නේ.

On Fri, 24 Jul 2020, 9:42 am Manjula Peiris, <manjula...@gmail.com> wrote:
Desktop publishing (මුද්‍රණ ප්‍රකාශන) වලදී කොහොමත් පාවිච්චි කරන්නේ තාමත් FM Fonts තමයි. මොකද Adobe Applications වලට සිංහල යුනිකෝඩ් support කරන්නෙ නෑ. කවුරු හරි දන්නවද මේකට විසඳුමක්?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/mObJr7PshNE/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/278f39c7-5ced-4b97-8a24-b114dc7bd062o%40googlegroups.com.

Dasun Sameera

unread,
Jul 24, 2020, 3:32:30 AM7/24/20
to sinhala...@googlegroups.com
අලුත් CC 2020 වල දී Unicode වලට 100% support කරනවා. ඒක නිසා තව දුරටත් FMFonts අත්‍යාවශ්‍ය නැහැ.

Mohamed Umar

unread,
Jul 24, 2020, 4:11:34 AM7/24/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම නම් 2019 photoshop එකේ settings හදලා තමා unicode හරියට වැඩ කරවා ගත්තේ. 2020 ගැන නම් දන්නෑ. කොහොම උනත් option එකක් වෙනස් කරන්න විතරයි නේ තියෙන්නේ.හැදුවට පස්සේ word වගේ ගාණට වැඩ.

On Fri, 24 Jul 2020, 1:02 pm Dasun Sameera, <s.d...@gmail.com> wrote:
අලුත් CC 2020 වල දී Unicode වලට 100% support කරනවා. ඒක නිසා තව දුරටත් FMFonts අත්‍යාවශ්‍ය නැහැ.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAPYr65MmJNjFyoyWPeg-RsVR%2BiTjdcXm4Yqy7bEW-1Yt06BDgQ%40mail.gmail.com.

Dasun Sameera

unread,
Jul 24, 2020, 4:32:20 AM7/24/20
to sinhala...@googlegroups.com
රකාරංශය යංශය වගේ ඒවා අවුල් 2019 මම හිතන්නේ. 2020 හැම අකුරක්ම වැඩ. :) 

Pathum Egodawatta

unread,
May 28, 2021, 6:48:58 AM5/28/21
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
රුවකුරු (ෆොන්ට්) කීපයක් හදන්න අවශ්‍ය නැහැ. එකම රුවකුර ඇතුලේ දෙකම තියාගන්න පුළුවන් 2015 ඉදන්ම අභය ලිබ්‍රේ මේ දෙවිදිහටම සපෝර්ට් කරනවා.
මම වීඩියෝ එකක් කළා මේක explain කරන්න -->> https://youtu.be/CjOoRyMypN8

Reply all
Reply to author
Forward
0 new messages