ලිනක්ස් ටර්මිනල් හි සිංහල යුනිකොඩ්

51 views
Skip to first unread message

Kokila

unread,
Oct 2, 2019, 10:22:34 PM10/2/19
to sinhala...@googlegroups.com
උබුන්ටු (18.04.2) ලිනක්ස් ටර්මිනල් හි සිංහල යුනිකොඩ් අකුරු එකනෙක
අතිපිහිත වේ (මෙයට අමුණාඇති පින්තූරය බලන්න). මෙසේ වන්නේ ඇයි? මෙයට
විසඳුමක් තිබේ ද?
unicodeIssue.png

Maduka Jayalath

unread,
Oct 3, 2019, 11:20:28 PM10/3/19
to sinhala-unicode
sudo apt-get install fonts-lklug-sinhala ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
මේ පැකේජ් ටික දාලාද තියෙන්නේ?




--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAOGdPZ0gNcs6%2BExvmj8XqamkamMT00czO9nFB5FyQx_5g8tACw%40mail.gmail.com.

Kokila

unread,
Oct 4, 2019, 3:44:35 AM10/4/19
to sinhala...@googlegroups.com
ඔව්.


Note, selecting 'im-config' instead of 'im-switch'
fonts-lklug-sinhala is already the newest version (0.6-3).
ibus-m17n is already the newest version (1.3.4-5).
m17n-db is already the newest version (1.7.0-2).
m17n-contrib is already the newest version (1.7.0-2).
ibus is already the newest version (1.5.17-3ubuntu5.1).
im-config is already the newest version (0.34-1ubuntu1.3).
language-pack-si-base is already the newest version (1:18.04+20180712).
> https://groups.google.com/d/msgid/sinhala-unicode/CAFgjKirvswM8_ks%2BtLhM2WkCwdz3BMY5nnt%3DSMaK3A3PWnWW%2BA%40mail.gmail.com.
>

Dasun Sameera

unread,
Oct 5, 2019, 2:51:13 AM10/5/19
to sinhala...@googlegroups.com
සිංහලයේ හොඳ කොන්සෝල් අකුරක් නෑ. සාමාන්යෙන් කොන්සෝල් එක සඳහා යොදාගන්නේ fixed width character. සිංහල වලට එහෙම අකුරු හදන්න පුළුවන්ද කියන එකත් ගැටළුවක්. සමහර විට ඉදිරියේ දී එන terminal program fixed width limitation එක අත අරීවි. ඒත් මෑත කාලයේ වෙන පාටක් නෑ. එතකන් සිංහල කොන්සෝල් එකට ඒවි කියලා හිතන්න අමාරුයි. 

Reply all
Reply to author
Forward
0 new messages