කොරෝනා පැණිය ..........

9 views
Skip to first unread message

Nihal Ananda

unread,
Dec 12, 2020, 12:13:51 AM12/12/20
to INDRAKA group
කොරෝනා පැණිය .........
දැන් හැමෝම  හැම තැනම මේ ගැන තමයි කතා බහ සංවාද වාද විවාද ...
මගේ facebook page  එකේ ඉන්න ටීක දෙනා අතරත් වැඩිපුර post /share  මේ ගැන ...
වැඩි හරියක් නම් වේද මහතාට, ඇමතිතුමියට, ජනාධිපතිට ...අපහාස /උපහාස, ඇනුම්/බැනුම්  දෙස් දෙවොල් ...
ඉඳහිට නිර්මාමාත්මක  උපහාස, වෙනත් මානයකින්  විග්‍රහ කිරීම් ....එහමත් තිබෙනවා. 
එහෙම ඒවා ටිකක් එකතු කරමු , පස්සේ දවසක හරි කියවන්න බලන්න .
share  කිරීමට , එකතු කර තැබීමට සුදුසු යයි හිතෙන පොස්ට් එකක්, ප්‍රවුර්තියක්, ලියවිල්ලක් .... එක කරන්න. 
............................................

image.png
පැණිය ගැන විවිධ අවලාද එමටයි. ඒත් මට නම් ඒ ගැන තියෙන්නෙ විශාල විස්වාසයක්. අදාළ වෙද මහතා එය ප්රකාශ කරන ආකාරය තුළිනුත් පේන්නෙ ඔහුට එය විස්වාස බවයි. එය වැදගත්. එසේ නොවේ නම්, ඔහු මෙවැනි අවදානමක් ගනු ඇතැයි සිතන්න අපහසුයි. මෙය ඕනෑම කෙනෙකු ගන්නා අතිශය භයානක අවදානමක්.
...........................................

ධම්මික බණ්ඩාර වෙදමහතාගේ පැණිය කොරෝනා වෛරසයට සාර්ථක පිළිතුරක් වේ නම් අපිට ඇසීමට ඇති ප්රධාන ප්රශ්නය වන්නේ මෙවැනි සාර්ථක ප්රතිකාර ක්රමයක් මෙළෙස වැළලෙන්නට ඉඩ හැර ජාතික දේ ගැන 19වන ශතවර්ශයේ සිට උද්ඝෝෂණය කළ වුන් කුමක් කළේ ද යන්නයි. මෙතරම් සරළ තාක්ෂණයක්, සුළු අමුද්රව්ය ප්රමාණයක් සහ සරළ ශිල්පීය පුහුණුවක් සහිත ප්රතිකාරයකින් මෙවැනි විශ්වකර්ම වැඩක් කළ හැකි නම් ඒ ගැන අප වැන්නන්ට ආඩපාලි කිරීමට කිසිඳු අවකාශයක් ඉතිරි වන්නේ නැත.
නමුත් මගේ අදහසනම් මේ නාට්යය අර දොළුකන්ද, නිකවැරටිය වැනි අවස්ථා මෙන් කිසිදු දෙයක් ඔප්පු නොවී ක්රමාණු කූලව සියලු දෙනාටම අමතක වී යනු ඇති බවයි. (එසේ නොවේවා යන්න මගේ ප්රාර්ථනයයි. මා හිත යටින් එහි පරස්පරය ප්රාර්ථනා කරනවා වීමටද ඉඩ ඇත. අප වැන්නන්ගේ හැටි එසේය.)
හෙගල් ගේ "Real is rational, rational is real" යන ප්රකට ප්රකාශය නිකමට මගේ මතකයට ආවේය.
............................................

image.png
වදකහ සුදියේ කතාව
සාදික්කා පැනිය සහ ඒ පෝලිම දැක්කම ලංකාවෙම වෙච්ච තව කතාවක් මතක් උනා.
ඒ තමයි 1955ජුනි 20 ලංකාවෙ සිදු උන සූර්ය්ග්රහනය දා සිදු වූ හාස්යජනක සිදුවීම.
කව්ද හොර වෙදෙක් ලොකු ප්රචාරයක් යැව්වා සූර්ය්ග්රහණය වෙලාවෙ වද කහ බිව්වොත් ලස්සන වෙනවා
කියලා 
See More

image.png
........................................................................
මරණය සොයා යන අය සන්සුන්
ජීවිතය සොයා යන අය නොසන්සුන්

image.png
.........................................................................

image.png
අත්තම්මේ මහරු ..බලනු පැණි බොන පියවරු...

අනූ එක් හැවිදිරි (91) මාග්රට් කීනන් සහ අසූ එක් හැවිදිරි (81) විළියම් ශේක්ෂ්පියර් යන දෙදෙනා අද මහා බ්රිතාන්යයේ පළමු සහ දෙවන ෆයිසර් වැක්සීන් ලාභීන් දෙදෙනා ලෙස ඉතිහාසයට එකතු වෙද්දි ඒ දෙස රූපවාහිනිය ඔස්සේ බලාසිටි බ්රිතාන්ය සෞඛ්ය අමාත්යංශ ලේකම් සතුටු කඳුළු වගුරා තිබෙනවා. එයාල ඒකට කියන්නේ 'ජයග්රහණයේ දිනය' කියල (V Day). ඒ කියන්නේ නාසි ජර්මනිය පරද්දලා මිනිස් නිදහස උදා කරගත් දවස හැටියට වින්ස්ටන් චර්චින් දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල ඉංග්රී 
See More



Nihal Ananda

unread,
Dec 12, 2020, 12:20:23 AM12/12/20
to INDRAKA group
අද දවසේ දුටු .......නවතම ප්‍රවුර්තියක් .......


කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ දෙකම සම්පූර්ණ සාර්ථකයි..- වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයා කියයි..

කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික කුමාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය තම රෝහලේ සිදු කරන ලද මූලික පරීක්‍ෂණණ වලදී ඉහල සාර්ථකත්වයක් පෙන්වූ බව වතුපිටිවල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික කුමාර මහතා සදහන් කරයි.

බාහිර ඖෂධයක් ලබා ගැනීමට තම රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ඉල්ලීම අනුව රෝහලේ ආසාදිත රෝගීන් 143කුට අදාළ ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද වෛද්‍යවරයා පැවසීය. එම පුද්ගලයන්ගෙන් 10 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කල බවත් ඔවුන් දස දෙනාගේම වෛරසය ඉවත් වී ඇති බව හෙලි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

එම ප්‍රතිඵලය මත සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ අවසරය මත ආසාදිතයන් 50 ක නියැදියක් සමාන කාණ්ඩ 2කට බෙදා 25 දෙනකුට එම ඖෂධ ලබා දුන් බව පැවසූ වෛද්‍යවරයා අනිත් 25 දෙනාට ඒ හා සමාන පැණියක් මත්පැන් ලබාදුන් බවද පැවසීය.

අනතුරුව ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා මහරගම රෝහලටත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයක් යොමු කළ බවද නමුත් නියමිත පටිපාටියෙන් බැහැර බව කියමින් වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්‍ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කල බවද ඔහු පැවසීය.

නමුත් මහරගම රෝහලට ලබාදී තිබු ජීව සාම්පල 32 තුල තිබූ අසාදිතයන් 16 දෙනාගේ කොරෝනා වෛරස ඉවත් වී තිබූ බවත් වෙනත් පැණි ලබා දුන් දෙදෙනෙකුද සුව වී තිබූ බවත් වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කළේය


Nihal Ananda

unread,
Dec 12, 2020, 2:50:19 AM12/12/20
to INDRAKA group
image.png
එක පැත්තකින් බලන විට කොවිඩ් වෛරසය සඳහා කැලෑ වළසුන් මෙන් පැණි සොයා යන වෙද , කට්ටඬි, ගුරු සංහතියට නින්දා අපහාස කිරීම අසාධාරණ කටයුත්තකි. අපගේ ම හෘද සාක්ෂ්යයට එබී බැලුවහොත් අප තුළ ඇත්තේ ඔවුන් සමඟ ඊර්ෂ්යාවක් බව එවිට ඔබට වැටහෙනු ඇත.දුසිරිත් සහ අයහපත ඇසුරින් දූෂ්ය වූ අපගේ ජීවිතයට වඩා ඔවුන්ගේ යහපත් ජීවිතයෙන් හමන උතුම් ගුණ සුවඳ පිළිගන්නට අකැමති අප ඔවුන් කරන කියන සෑම දෙයක් ම විවේචනය කරන්නට පෙළඹී සිටමු.
අප රූපවාහිනිය නරඹන විට දකින්නේ රෑ සිහිනයෙන් පවා කොරෝනා වෙනුවෙන් බෙහෙත් සෙවීමට වෙහෙසෙන , සිහිනයෙන් ද වෙන රස්තියාදු නොගසා දෙවි දේවතාවුන් ම චැනල් කර ඖෂධ සෑදීමට උපදෙස් පතන වර්ගයේ උත්තරීතර මිනිසුන් පිළිබඳව ය. ඒ ඔවුන් ය.
අඳෝමැයි ! ඔවුන්ගේ හීන වලට රාජ්ය අනුග්රහය පවා ලැබේ. ඔවුන් හීනෙන් දැක අනුමානයට සෑදූ ඕනෑම කුණ්ඩවාලයක් පානය කිරීමේ රස පරීක්ෂක මෙහෙය සඳහා එවන්නේ රටේ සෞඛ්ය ඇමතිනියව ය. අවසානයේ මුළු රට ම ඔවුන්ගේ මිදුලට විත් අර හීනෙන් සෑදූ ගෝඩා ඉල්ලා පොරකන විට පිරිස පාලනය කරන්නට පැමිණෙන්නේ ත්රිවිධ හමුදාව ය.
මදකට සිතමු !
ඔබ හෝ මම දකින සිහින පිටස්තරයෙක් සමඟ හෙළි කළහොත් විය හැකි දේ ගැන ගැඹුරින් සිතා බලන්න.
වැරදීමකින් හෝ අප දකින සිහින සහ ඒවායේ ස්වභාවය පිළිබඳ බාහිර ලෝකය දැනුවත් වූවා නම් මේ වන විට අපගේ හත් මුතු පරම්පරාවක එකෙක්ට දීගයක යන්නට වන්නේ නැත. රස්සාවක් කරන්නට හෝ පොදු ප්රවාහන සේවයක ගමන් කරන්නට වන්නේ ද නැත. වෙනකක් තබා අපි යන පාරක හොල්මනක්වත් යන්නේ නැත. පවිත්රා වන්නිආරච්චි සිටියා නම් දුවන්නේ දත කට පූට්ටු නොවනු පිණිස අර හැන්ද කටේ ගසාගෙන ය. ඒ හීන එතරම් සුචරිතවත් ය.
එනිසා ලෙඩ ගැන හීන දකින්නන්ට ඉරිසියා නොකර සිටින්නට අද සිට ම උත්සාහ කරමු.
.........................................................................................................................................................................................

image.png

Nihal Ananda

unread,
Dec 13, 2020, 3:01:28 AM12/13/20
to INDRAKA group
December 12, 2020 at 10:32 pm | lanka C newsකෑගල්ලේ කොරෝනා ඖෂධය වතුපිටිවල රෝහලේ පරීක්‍ෂා කර නෑ.. අනවශ්‍ය ලෙස විශ්වාස තබන්න එපා..- GMOA

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මැඩලීම හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂණයක් සිදුකර නැතැයි රජයේ වෛද්‍ය ධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ එම රෝහල් අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බවයි.

එහිදී සිදු වුයේ ඇතැමකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ඒ මහතා පැවසීය. අනවශ්‍ය ලෙස මේ මත විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන . ......................................................................................................................................................

කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

...................................................................................................................................

Kurundu Hewage Nandisena

unread,
Dec 14, 2020, 1:18:02 AM12/14/20
to INDRAKA

Dharmapala Gunawardena

unread,
Dec 14, 2020, 2:59:37 AM12/14/20
to indraka
Another Writing from FB

විහිලු කළාට, මෙතනින් එහාට තමයි මේ අභියෝගයේ අඳුරුම කොටස පැමිණිය හැක්කේ....
ඔය පැණිය ගහන අය ඉමහත් භක්තියෙන් යුතුව විශ්වාස කරාවි තමන් කොරෝනා වෛරසයට නිරාවරණය වුනත්, එහි ආසාදන අවස්ථාවට නොපැමිණෙන බව....වෙද මහත්තයා කියනවා නේද, ඒකෙන් හැඳි දෙකක් බිව්වොත් ජීවිත කාළෙටම කොවිඩ් - 19 "හැදෙන්නෙ" නෑ කියලා....?...මම වැරදියි නම් නිවැරදි කරන්න....
ඒ වගේම, දැනට ශරීර ගතවී තිබේ නම්, හෝ, තමන් ඊට නිරාවරණය වූවාදැයි සැක සහිතව නිරෝධායනය වී සිටින අය හෝ, ඉමහත් සතුටට පත්වෙයි, තමන්ට රෝග ලක්ෂණ උත්සන්න වෙන්න හෝ, තමන්ගෙන් වෙන කෙනෙක්ට බෝවෙන්න අවස්ථාවක් නෑ කියලා.....
ඊටපස්සෙ මේ උදවිය කොහොම හැසිරෙයිද?...අත් හෝදයිද, පිරිසිදු වෙයිද, සමාජ දුරස්ථභාවය පවත්ව ගනියිද, නිරෝධායන රෙගුලාසි වලට කීකරු වෙයිද, මුඛ ආවරණ පළඳියිද....?..( ඔය ගමන ගිය සහ ඔය පැණිය පාවිච්චි කළ දහස් ගණනක් මේ වනවිට මේ රටේ ඇති....එහෙම තමයි අපිට අහන්න දකින්න තියෙන්නෙ )
මම කළින් දවසක දාපු පෝස්ට් එකක ලිව්වා, වසංගතයක් බඳු විද්යාත්මක අර්බුදයකදි, "ව්යාජ සුරක්ෂිතභාවයේ හැඟීම" හෙවත් "ෆෝල්ස් සෙන්ස් ඔෆ් සේෆ්ටි" තමයි භයානකම දේ වෙන්නෙ කියලා....
මම හිතන්නෙ සියලුදෙනා දැන් පැතිය යුත්තේ ඔය ගිය සෙනඟට ඔය පැණියෙන් ආරක්ෂාව ලැබෙන්නම කියලා.....ඒක එහෙම නෙමෙයි නම්, මෙතනින් ඉදිරියට විද්යාත්මක ගැටලුවකදි "ෆැබ්රිකේටඩ් ඉන්ෆොමේෂන්" යනු මොන වගේ බිහිසුණු දෙයක්ද කියන එකට මුළු ලෝකයටම අනාගතයේ අධ්යයනය කරන්න උදාහරණයක් ඉතිරිවෙයි......
අන්න ඒකයි මෙවැනි අවස්ථාවකදි ඔය "ලියාපදිංචිය, පරීක්ෂණ, වගවීම, අධ්යාපනය" වගේ විධිමත් බවේ ලක්ෂණ වැදගත් වෙන්නෙ....
By Damith Kethaka
37Sunil Arachchige, Gnanatilaka Hewa-Gamage and 35 others
10 comments
10 shares
Like
Comment
Share


On Mon, Dec 14, 2020 at 7:18 PM Kurundu Hewage Nandisena <khnan...@gmail.com> wrote:

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAOvZebjJZqFC%2BZapObW7ZwyBxP8ce3q%3DuwuDoZAi0bBMpG-MqA%40mail.gmail.com.

Nihal Ananda

unread,
Dec 14, 2020, 3:21:47 AM12/14/20
to INDRAKA group

කෑගල්ලේ පැණිය තනිකරම වංචාවක්.. එය බිවු සියල්ලන්ගේ ශරීරයේ විශ..- වෙන්ඩෝල් සභාපති ආයුර්වේද වෛද්‍ය ලේල්වල ගොඩකන්ද

December 13, 2020 at 10:02 pm | lanka C newsකෑගල්ලේ පැණිය තනිකරම වංචාවක්.. එය බිවු සියල්ලන්ගේ ශරීරයේ විශ..- වෙන්ඩෝල් සභාපති ආයුර්වේද වෛද්‍ය ලේල්වල ගොඩකන්ද

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනය සඳහා හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

එකී පැණිය පානය කළ අයගේ මුළු ශරීරෙය්ම දැන් විස ඇති බවත් වහාම ඒ විෂ ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

මෙම පැණිය පානය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාද බරපතල අනතුරක බවත් ඔහු කියා සිටී.

ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි.

එමෙන්ම සාදික්කා භාවිතා කිරීමද තනිකරම වසක් බව ද ඔහු කියා සිටී.

මෙම කටයුත්තට ආයුර්වේද ඇමතිවරයා සහ කොමසාරිස්වරයා වක කිවයුතු බවත් මෙය මුළු රටක් නොමඟ යවන මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

මෙම වංචාවන්ට තවදුරටත් ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් විසින් දැනට සතියකට පමණ පෙර කොරෝනා සදහා යොදාගත හැකි ආයුර්වේද ඖෂධයක් ‘සුදර්ශණ චූර්ණය’ නමින් හදුන්වා දුන් බවත් එය ඉතා හොදින් වෛරසය නසා දමන බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගේ ඖෂධයේ පර්යේෂණ පත‍්‍රිකාව අන්තර්ජාලයේ ඇති බවත් ඉන්දීය රජය විසින් අනුමත කර ඇති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Nihal Ananda

unread,
Dec 15, 2020, 10:16:14 AM12/15/20
to INDRAKA group
පහතින් දැක්වෙන්නේ .... මේ සිද්ධිය ගැන නිර්මාල් දේවසිරි ලියා තිබු සටහනක් .......
(මටත් නම් අහන්න තියෙන්නේ , මේ ප්‍රශ්නය තමයි !)

විශේෂන්ඝ දොස්තර, GMOA දොස්තර, නිතින්ඝ attorney , ඉංජිනේරුවෝ වගේ professionals ලා ත්  ....
ගානක් හොයා ගන්න, ප්‍රසිද්ධිය/ කිර්තිය ලබා ගන්න , මහජන මුදල් ගසා කන්න ....
රජය  දේශපාලකයන් නිලධාරින් සමඟ එක්ව හෝ 'අන්දමින්'  කරන වැඩ ...
මහජනයා රවට්ට්ටමින්, නොමඟ යවමින් කරන වැඩ ....
එක්ක  බලපුවාම ...
මේ මේසන් බාස් වැඩේ ...... ලොකු අවුලක් තියෙනවා ද ? 

//......ආණ්ඩුකරණයේ සිට වෛද්ය ශිල්පය දක්වා සියළු දේ ජාවාරම් වී ඇති විටෙක බෙහෙතක් හැදීමෙන් ගාණක් සොයා ගැනීම හෝ ප්රසිද්ධියක් ලැබීම ප්රශ්නයක් වන්නේ කෙසේද?.....//
1
  • Like

[@nissanka  ...... මේ ගැන හොඳ facebook  meme 's  , නිර්මාණ   ඇති නේද ?]

simont...@optusnet.com.au

unread,
Dec 15, 2020, 5:43:54 PM12/15/20
to ind...@googlegroups.com

Dear Indraka Members,

 

I have been reading the postings in this forum which are relevant to my interests & If I could digest them.  Now I am retired & hence thought of contributing to the forum by writing & responding.

Hera, when I talked to you a few days ago, you expressed the same opinion on the people or institutions voicing against the “Corona Paniya”.

What you say is “we tolerate the frauds committed by the educated, professionals but we talk against the same sins committed by un educated people. I think (interpret) you are trying to highlight this as a hypocrisy of the society (or individuals).

This is my 10 cents worth thoughts on this.

1.       It is true that we are somewhat desensitized to the frauds committed by people from professional background. It may have become a norm to a certain level. This is what Hera & Nirmal are highlighting.

2.       But on the other hand, anyone has the right to select what they want to criticize based on their interest, timely nature of the issue & understanding on the gravity of it (some frauds could be much worse than the others) etc. If you want to criticize any wrong doings by people from higher echelon, you could do that (Warning: there may be a risk of having to go in white van, if the people being criticized  are connected to politicians!).

 

Coming back to the subject, I don’t think Hera & Nirmal are comparing “apple to apple” with hypocrisy. 

1.       The current situation due to pandemic is really dangerous & will directly impact on the health of thousands of people. This is a pandemic of once in a century (similar to Spanish Flue) & the fraudulent cures for the pandemic can cause unprecedented harm on people.

2.       The encouragement given to this “cure” by some institutions could mislead the public to believe this as a good solution.  Hence it is timely to highlight the potential danger of it.

3.       If someone is criticizing the fraudulent acts done by uneducated people but supporting similar frauds of the people from upper echelon, that is a hypocrisy. In this particular case, if someone is criticizing the “Corona Peniya” but supporting or not opposing a similar cure by Medical professional (without any research & testing), that is hypocrisy.  

 




----- Original Message -----

To:
"INDRAKA group" <ind...@googlegroups.com>
Cc:

Sent:
Tue, 15 Dec 2020 20:46:00 +0530
Subject:
[indraka] Re: කොරෝනා පැණිය ..........


පහතින් දැක්වෙන්නේ .... මේ සිද්ධිය ගැන නිර්මාල් දේවසිරි ලියා තිබු සටහනක් .......
(මටත් නම් අහන්න තියෙන්නේ , මේ ප්‍රශ්නය තමයි !)

විශේෂන්ඝ දොස්තර, GMOA දොස්තර, නිතින්ඝ attorney , ඉංජිනේරුවෝ වගේ professionals ලා ත්  ....
ගානක් හොයා ගන්න, ප්‍රසිද්ධිය/ කිර්තිය ලබා ගන්න , මහජන මුදල් ගසා කන්න ....
රජය  දේශපාලකයන් නිලධාරින් සමඟ එක්ව හෝ 'අන්දමින්'  කරන වැඩ ...
මහජනයා රවට්ට්ටමින්, නොමඟ යවමින් කරන වැඩ ....
එක්ක  බලපුවාම ...
මේ මේසන් බාස් වැඩේ ...... ලොකු අවුලක් තියෙනවා ද ? 

//......ආණ්ඩුකරණයේ සිට වෛද්ය ශිල්පය දක්වා සියළු දේ ජාවාරම් වී ඇති විටෙක බෙහෙතක් හැදීමෙන් ගාණක් සොයා ගැනීම හෝ ප්රසිද්ධියක් ලැබීම ප්රශ්නයක් වන්නේ කෙසේද?.....//
1
  • Like

[@nissanka  ...... මේ ගැන හොඳ facebook  meme 's  , නිර්මාණ   ඇති නේද ?]

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nihal Ananda

unread,
Dec 16, 2020, 10:59:40 PM12/16/20
to INDRAKA group

කෑගල්ලේ ඖෂධය ප‍්‍රත්‍යක්‍ෂයි.. බෙර හේවිසි සක් හඬ මැද දලදා වහන්සේට පූජා කෙරේ.. මහනාහිමිවරුන්ද අසිරි පතයි.. ජනසුවයට සූදානම්..

December 15, 2020 at 10:02 pm | lanka C newsකෑගල්ලේ ඖෂධය ප‍්‍රත්‍යක්‍ෂයි.. බෙර හේවිසි සක් හඬ මැද දලදා වහන්සේට පූජා කෙරේ.. මහනාහිමිවරුන්ද අසිරි පතයි.. ජනසුවයට සූදානම්..

කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය අද දිනයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන ලදී. ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙතද එම ඖෂධය පූජා කිරීමට කටයුතු කරන ලදී.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කළේ මෙම ඖෂධයෙන් රටේ ජනතාවට සේවයක් වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවයි. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද ඖෂධය පිලිගන්වන ලදී.

පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම ඖෂධය දළදා වහන්සේට පූජා කිරීමට කටයුතු කළේ ඉන් රෝගීන් සුව වන බව ප්‍රත්‍යක්ෂ වූ නිසා බව ද බවයි.  ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ඖෂධය ලබා දීම සදහා ඉක්මනින්ම නිර්දේශ ලැබේ යයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

...........................................................................................................................................

WHO අනුමැතිය දෙන තෙක් කොරෝනා එන්නතක් ලංකාවට නොගෙන්වයි.. තව මාස 03කටවත් කිසි එන්නතක් අනුමැතිය නෑ..

December 16, 2020 at 4:40 pm | lanka C newsWHO අනුමැතිය දෙන තෙක් කොරෝනා එන්නතක් ලංකාවට නොගෙන්වයි.. තව මාස 03කටවත් කිසි එන්නතක් අනුමැතිය නෑ..

කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගැනීමේ හැකියාවක් නැති බවයි. කොරෝනා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් ගතවනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

දැනට කොරෝනා මර්දනයට සඳහා ඉදිරිපත් වී ඇති එන්නත් අතරින් ඉදිරියෙන්ම සිටින ෆය්මර්, මොඩානා, ඔක්ස්ෆර්ඩ් යන එන්නත් 95% ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද ඇය කියා සිටියාය. නමුත් මෙම එන්න සියල්ල පවතින්නේ තවමත් පර්යේෂණ තත්වය යටතේ බවත් එංගලන්තය රෝගීන්ට මෙම එන්නත ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියට යටත්ව බවද ඇය කියා සිටියාය.

..................................................................................................

image.png

විසි එක්වන සියවසේ මහා සොයාගැනීම හෙවත් පැණිය පැණි පොල්ලක් වී භික්ෂූන්ගේ හිස මතට වඩම්මවනු ලබමින් තිබේ. මේ නම් ආශ්චර්යයක්මය. කෝවිඩ් අපට බොහෝ දේ කියාදෙන තක්සලාව බවට පත්වෙමින් තිබෙන බව මුසාවක් නොවේ. එය බොහෝ අයගේ රෙදි ගලවා දමයි. දැන් රෙදි නොව චීවරයන්ද ගැලවෙන තැනටම ඇවිත්ය. බුදුන්වහන්සේ ලොව උතුම්ම බුද්ධිමතා යයි පවසමින් පන්සල් දේවාල බවට පත් කරමින් කපුවන්ගේ පස්සට සීසී ටීවි කැමරා හයිකරනා තැනට ගිය, ජාතිවාදයෙන් බුදුන්ගේ දහම යටපත් කළ, බෝ රුක කොඩි ගසක් බවට පත් කළ, පන්සල වාණිජ රඟමඩලක් බවට පත් කළ, දේශපාලුවන්ගේ සිට සෑම තක්කඩියෙකුටම පිරිත් පැන් බෙදනා, පිරිත් නූල් බඳිනා ආශිර්වාද කරනා කවට සභාවක් බවට පත්කළ එසේ කරද්දී උඩගෙඩි දුන්, ඉවසා වදාරමින් හුන්, කවර මජරකමක් වුව සාධාරණීකරනය කරන්නට බුදු වදන්ම තුරුම්පු කොළ බවට පත් කළ භික්ෂු සංස්ථාවට අනිත්යය මෙනෙහි කිරීමට මාධ්ය සහ දේශපාලකයන් විසින්ම පුම්බා උඩ අරින ලද විගඩමෙක් ඉදිරිපත්වීමම අපූරුය.
නාටකයෙහි කූඨප්රාප්තියට කරන්නට ඇත්තේ තව අංගයන් දෙක තුනක් එක් කිරීම පමණි. ඉන් පළමුවැන්න මේ මහා වෙදදුරා සෞඛ්ය ඇමති බවට පත් කිරීමය. දෙවැන්න ඔහුගේ මහානුභාවසම්පන්න බෙහෙත මහා පරිමාණයෙන් නිපදවීමට ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමය. එසේ මහා පරිමාණ නිපැයුම් අරඹා අපනයනය කිරීමෙන් අපට අද අප සිරව ඉන්නා ණය උගුලෙන් ගැලවීමටද හැකිය. තමන්ට සෞඛ්ය ඇමති වීමට අවශ්ය පමණටත් වඩා සුදුසුකම් තිබෙනා බව වෙදදුරා ඔප්පු කර හමාරය. අනෙක් අතින් බලන විට මෙවන් තැනකට රටක් ගෙන ගියාට පසු මේ පැණි වෙලෙන්දා සහ මහජන නියෝජිතයන් යයි කියනා දේශපාලන සුරංචියන් අතර වෙනසක් ඇත්තේම නැත.
පසුගියදා මා අමතමින් එක් වෛද්ය වරයෙක් නිරෝධායනයට ලක් වෙමින් සිටිනා වෛද්ය වරියක් වන තම බිරිඳට මේ පැණි එවන්නටද කියා ඇසූ තවත් වෛද්යවරයකු ගැන උපහාසය සහ කෝපය මුසු ස්වරයෙන් කියා සිටියේය. ඒ අතර ආයුර්වේද වෛද්ය නිමල් කරුණාසිරිද මේ පැණිය යුනානි වෙදකමට අයත්යයි කියා තිබෙන බවක්ද දුටිමි. කාලි සහ පක්කලි කවරාකාරද යන්න අපට පසුගිය කාලය පුරාම පෙන්වාදීමෙන් සිය අහවල් එක පෙන්නූ මාධ්යයටද අපේ උපහාරය පුදදිය යුතුව තිබේ.
මේ පැණි නාටකය හමුවේ හෙල වෙදකම, ආයුර්වේදය මෙන්ම බටහිර වෙදකම යන මේ සියල්ලෙහිම දැනුමැති විද්වතුන් පවත්වාගත් නිහඬතාව සම්බන්ධයෙන් කවදා හෝ ඔවුන්ට සිය හෘද සාක්ෂියෙහි චෝදනා පත්රයට පිළිතුරු බඳින්නට සිදුවනු ඇත. රටක් අගතියට පත්වන විට දෙමුඛය පූට්ටු කරගෙන සිටීම බුද්ධිමතුන්ගේ වගකීම නොවේ. අද දවසේ බුදුන්වහන්සේ වැඩ සිටියේ නම් උන්වහන්සේ ගනු ඇත්තේද තාර්කික එළඹුමය.
බණ වෙළෙන්දන් අතර තවමත් බුදුන්වහන්සේගේ දහම අනුව කටයුතු කරනා භික්ෂූන්ද සිටින බව අපි දනිමු. එහෙත් මේ උන්වහන්සේලාද මුනිවතින් සිටිය යුතු මොහොත නොවේ. ඒ මුනිවත ඇඳිවත ගලවා දමන බව දැන් ඇති පමණටත් වඩා ඔප්පුවී ඇති හෙයිනි.
අවසාන වශයෙන් මෙයත් කිව යුතුය. සම්මා සතිය යනුවෙන් බුදු වදනක් තිබේ. පැණි බොන්නට යන් භික්ෂූන් ඇතුළු සියල්ලන්ටම එය පහල වෙත්වා.


Nihal Ananda

unread,
Dec 17, 2020, 9:39:42 AM12/17/20
to INDRAKA group

මම කාලි, පැණිය හැදූ ධම්මික අටමස්ථානාධිපති හිමියන්ට සද්දෙ දමයි

By
 Nipuna
 -
 December 16, 2020 8:54 pm
image.png
ඉහත සිද්ධිය සම්බන්ධයෙන්, ...... දේශීය වයිද්යාචාර්යතුමාට . 
(විර්වන්ශ  ගේ ....) lankaCnews  පාඨක ප්‍රතිචාර ද පහත ලින්කුව ඔස්සේ කියවා බැලීම වැටී .
...........................................................................................................................................................................................
දේශීය ඔසු ගැන විශ්වාසය කාලිමෑණියන්ගේ පුවතින් බිඳ වැටුණා
image.png
කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බව ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
අපේ දේශීය හෙළ වෙදකම ගැන 100%ක් විශ්වාස කරන්නේ යැයි ද ‍එහෙත් කාලි හෝ නොයෙක් දෙවි දේවතාවුන් විශ්වාස නොකරන්නේ  යැයි ද කී උන්වහන්සේ එවැන්නන් සිටියා නම් මේ රට මෙ‍වන් බරපතල තත්ත්වයකට පත්වූයේ ඇයි දැයි විමසා සිටියහ. තමන් තවමත් කොත්තමල්ලි ඉඟුරු පැනිය විශ්වාස කරන බව ද උන්වහන්සේ කීහ.
....................................................................................................................................................................................................

මා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවෙයි.. කොරෝනා ඖෂධය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින්..- ධම්මික බණ්ඩාර

December 16, 2020 at 10:51 pm | lanka C newsමා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවෙයි.. කොරෝනා ඖෂධය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින්..- ධම්මික බණ්ඩාර

තමන් ආයුර්වේද හෝ දේහීය වෛද්‍යවරයෙන් නොවන බව කොරෝනා සදහා ඖෂධයක් හදුන්වා දුන් කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා සදහන් කරයි.

තමනට මෙම හැකියාව ලැබුනේ කාලි මෑණියන්ගේ වරමකින් බවත් එම පලාතේ ජනතාව තමනට කියන්නේ ‘මෑණියෝ’ ලෙස බවත් ඒ මහතා පවසයි.

වෛද්‍යවරයෙක් නොවන තමනට ඖෂධය ගැන අදහසක් ආවේ වරම නිසා බවත් ඖෂධය හදන්න පටන් ගත්තේ ඉන් පසුව බවත් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් ඔහු මෙම අදහස් පල කර ඇත.




Nihal Ananda

unread,
Dec 19, 2020, 3:48:03 AM12/19/20
to INDRAKA group


Favorites  · 11tSephtoinsuorred  · 
ආගමික දැනුම හා විද්යාත්මක දැනුම
===================
සම්පූර්ණ නිවැරදි නොවුනත් පාවිච්චි කරන නිසා දැනුම ආගමික හා විද්යාත්මක ලෙස දෙකට බෙදමු. සංයුක්ත වශයෙන් ගතහොත් ඕනෑම ආගමික විශ්වාස පද්ධතියක විද්යාත්මක දැනුම් පද්ධතීන්හී ඇති යම් යම් අංග දැකිය හැකි අතර ඕනෑම විද්යාත්මක දැනුම් පද්ධතියක ආගමික ලක්ෂණ දක්නට ලැබේ. ඕනෑම වියුක්ත අදහසක් සංයුක්ත සංසිද්ධියක් බවට පත්වූ විට තත්වය එසේය. නමුත් මේ දෙක මූලික වශයෙන් ගත් කළ දැනුම් ආකෘති දෙකක්. ආගමික දැනුම මූලික වශයෙන් විශ්වාසය මත පදනම් වෙයි. විද්යාත්මක දැනුම විචාරාත්මක පරීක්ෂාව මත පදනම් වෙයි. අප විද්යාත්මක ක්රමය යනුවෙන් අදහස් කරන්නේ එසේ විචාරාත්මක පරීක්ෂාව සඳහා භාවිත කරන එක් ක්රමයකි. එය එකම ක්රමය නොවේ.
ආගමික දැනුම් ද ඇතැම් විට මෙලෙස පරීක්ෂාවට භාජනය වේ. උදා ලෙස අපේ ගමේ වරක් (නිකවැරටිය අනුව යමින්) බෝ ගහක බුදු රුවක් මතුවී ඇති බව කීමය හාමුදුරු කෙනෙක් උත්සාහ කළත් පංසලේ ලොකු හාමුදුරුවන්ගේ විරෝධය ද අසල් වැසියන්ගේ උනන්දුව හීන වීමද මත එය අහෝසි වී ගියේය. එය ආගමික් දැනුමක් තහවුරු කිරීමට දැරූ උත්සාහයක් මූලික තලලේ දී විචාරාත්මක පරීක්ෂාවට භාජනය කෙරුණු අවස්ථාවක් ලෙස හැදින්විය හැක. එසේ වුවද ආගමික දැනුම් පද්ධති ස්ථිරසාර ලෙස කිසියම් ප්රජාවක් තුළ ස්ථාපිත වූ විට ඒවා දෛනිකව පවතින්නේ විචාරාත්මක පරීක්ෂාව හරහා නොව විශ්වාස කිරීම හරහාය. නමුත් විද්යාත්මක දැනුමට මූලික වශයෙන් එසේ පැවැතීමට නොහැක. ඒවා විචාරාත්මක පරීක්ෂාවට භාජනය විය යුතුමය. මේ වෙනස නොතකා දැනුම ගැන කතා කිරීමට නොහැකිය.
.......................................................................................................................................................................................................................

ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

December 19, 2020 at 9:20 am | lanka C newsධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.  එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය. නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය. ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය. ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය. නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය. තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය. බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

64,555 views
....................................................................................................................................

ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

December 17, 2020 at 10:40 am | lanka C newsෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිතා කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේද නැති බවත් ඒ මහතා කීය. නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

33,692 views

simont...@optusnet.com.au

unread,
Dec 19, 2020, 4:16:15 PM12/19/20
to ind...@googlegroups.com
Resending this



----- Original Message -----

To:
<ind...@googlegroups.com>
Cc:

Sent:
Wed, 16 Dec 2020 09:43:47 +1100
Subject:
Re: [indraka] Re: කොරෝනා පැණිය ..........

Nihal Ananda

unread,
Dec 19, 2020, 11:27:34 PM12/19/20
to INDRAKA group
A post from  Supem ( Tissera)  ....Re : above 
[ received this ... as a separate mail}
.................................................................................................

Badra Kamaladasa

unread,
Dec 20, 2020, 3:10:40 AM12/20/20
to ind...@googlegroups.com
Supem, It's really worth ideas. Not 10 cents but many many...........more . Thanks

Nihal Ananda

unread,
Dec 20, 2020, 11:45:04 PM12/20/20
to INDRAKA group


................................................................................................

image.png

කාලිගේ කෝපය
****************
image.png

කාලිගේ කෝපය හමුවේ අටමස්ථානාධිපති හිමියන් දැක්වූ නිහඩ ප්රතිචාරය ප්රශංසනීයයි.කාලිගේ කෝපය මෙන්ම ආක්රමනශිලිභාවය සහ අටමස්තානාධිපති එම අභිමුඛ වීම ජඩ මාධ්යන් විසින් වසන් කිරීම පෙන්නුම් කරන්නේ මේ රටේ පසුගාමී මිත්යාබලවේගයන් නොනැසී පැවතීමට දරන අපකීර්තිමත් සහ කුට උත්සාහය බව මිස වෙන යමක් නොවේ.එසේම පැණියේ ව්යාජ ස්ඵලභාවය පිලිබදව ඔවුන් ගෙනයන ව්යාජ කතිකාව හෙළිවීමට තවත් ඉඩක් පවතින අවස්ථාව මග හැර දැමීමය.මෙය ආණ්ඩුව විසින් පිටරටින් එන්නතක් ලබාගෙන ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව තම එදිනෙදා කටයුතු කරගෙන යාමට සහ මරණයෙන් බේරීමට කලයුතු සහතික කිරීම ට පවතින අසමත් බව වසා ගැනීමේ උත්සාහය සමගද බැඳී පවතී.
මේ රටේ දෙවිවරු විශවාස කර වීමට ගත් ව්යාජ මෙන්ම ජනතාව මුලා කරන විශ්වාසයේ ඉතිහාසය සාර්ථකව පරාජය කල අවස්ථාවක් වන්නේ ගිනි පෑගීමට දේව හාස්කමක් අවශ්ය නොවූ බව දැක් වීමයි. මෙය ඉටු කරනු ලැබුවේ කාලෝ ෆොන්සේකා ගේ නායකත්වයෙන් ගිනි පාගා පෙන්වීමයි. එයින් ඒ හා බැදී ඇති මිථ්යාව ට මාරක ප්රහාරයක් එල්ල කරනු ලැබූ අතර එය මේ රටේ සබුධ්දික ජනතාව ලැබූ ජයග්රහණයක් විය.දැන් ගිනි පෑගීමට දේව බලයක් අවශ්ය බව කිසි කෙනෙක් කියන්නේ නැත.එසේම අලුතින් වාහන ගත්විට දෙහි ගෙඩි තුනක් එල්ලගෙන කතරගම යන සාතිශය බහුතරය පසුව මුහුනදෙන මාරක රිය අනතුරු ද දිනෙන් දින මෙවැනි මිථ්යාවන් අවලංගු කලද එය අපේ මනසට කිඳා බසින්නේ ඉතාමත් හෙමිහිට බව පෙනේ.
මිථ්යාවන් ගේ විශ්වාසය සරුවට වැඩෙන්නේ ජනතාව ව්යසනයන් ට භාජනය වන අවස්ථාවන් හි පිළිසරණක් නොමැති වීමෙනි.
එසේම පැණිය ද එහි අසාර්ථකත්වය සමග කාලි පිලිබදව ගොඩ නගා ඇති ව්යාජ විශ්වාශය අපේ ජනතාවගේ මනසින් ඉවත් කිරීමට හැකිවේයැයි විශ්වාස කරමි.පැණිය ආයුර්වේදයේ ආශීර්වාදය ලැබී නැති ජනතාවගේ මිථ්යා විස්වාසයන්ගේ පෝෂණය වන්නකි.ලංකාවේ ආයුර්වේද වෙදකම ගැන පවතින වර්තමාන ජනතා විශ්වාසයද පැණියෙන් හානියට පත් කරනු ඇත.මේ විශ්වාසය රැක ගැනීම ආයුර්වේද වෛද්ය වරුන්ගේ වග කීමකි.

Nishantha Kamaladasa

unread,
Dec 20, 2020, 11:56:13 PM12/20/20
to INDRAKA group
Dear All
My two cents worth contribution is given below. The most important part is copy pasted for the benefit of the busy people. Others are invited to read the whole article.
පළමු ප්‍රශ්නය, වතුපිටි රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානය බාර ව සිට මේ පැණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ය. මේ පැණිය ඔවුන්ට ලැබුණේ කාගෙන් ද? කවුරුන් හෝ කෙනෙක් දුන් පැණියක් මෙසේ රෝගීන්ට ලබා දීමට ඔවුන්ට අවසර තිබේ ද? එය වෛද්‍ය ආචාර ධර්මයන්ට කෙතරම් දුරට එකඟ ද? බැරි වෙලාවත් මෙය භාවිතා කිරීමෙන් රෝගියෙකු කිසියම් අපහසුතාවයකට හෝ මරණයට පත් වූවා නම් වගකියන්නේ කවුද?

දෙවැන්න, සෞඛ්‍ය අමාත්‍යංශයට හා ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට ය. මේ වෛද්‍යවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් එම බලධාරීන් පියවර ගන්නේ ද? එසේ නොගන්නේ නම් ඒ මන්ද? මෙය වැරදි පූර්වාදර්ශයක් නොසපයන්නේ ද? අනෙත් පැත්තට මේ කියන විදිහට පාලක පරීක්ෂණයක් ද ඇතූළුව පරීක්ෂණ ගණනාවකින් මෙය සනාථ වී නම් මෙය නිර්දේශ නොකරන්නට හේතු මොනවා ද? ඒ පරීක්ෂණ ගැන වෛද්‍ය ක්ෂේත්‍රයේ මතය කුමක් ද? කරන ලදැයි කියන පර්යේෂණ සම්බන්ධයෙන් මෙසේ මුණිවත රැකීම ඒ පරීක්ෂන වල සුජාත භාවය සමාජ ගත කිරීමක් නොවන්නේ ද?

තුන්වැන්න, සෞඛ්‍ය ඇමතිනියට ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන තෙක් නොඉඳ දෙනෝ දාහක් ඉදිරියේ මේ පැණිය බීමෙන් සිදු කළ වගකීම් විරහිත ක්‍රියා කලාපය ගැන පසුතැවිල්ලක්වත් ඇයට තිබේ ද? ඒ සම්බන්ධයෙන් ඇය මුණිවත රකින්නේ මන් ද?

සිව්වැන්න, මාධ්‍ය වලට ය. පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කිරීමට මත්තෙන් අඩබෙර ගසා මහා ප්‍රවෘත්තියක් සේ ඉදිරිපත් කර ලකුණු දමා ගැනීමට හදන ජඩ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ය. ඔවුන්ට අවම මාධ්‍ය සදාචාරය ගැනවත් හැඟීමක් නැද්ද? මාධ්‍ය සම්බන්ධයෙන් තම කලකිරීම මෙසේ ප්‍රකාශ කළේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය.  “කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු යන හැටි දැක්කම කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කතා කිරීමට යන මහන්සියත් අපරාධයක්. මේ සියල්ල සිදුවන්නේ මාධ්‍ය වලින් කරන ප්‍රචාර නිසා. දැන් රූපවාහිනියෙන් නම දා ගැනීමට තිබෙන ලේසිම ක්‍රමය එක්කෝ මෝඩ වැඩක් කිරීම, එසේත් නැතිනම් සම්මතයට විරුද්ධ දෙයක් කිරීම. මොනවා හරි බෙහෙතක් තියෙනවා ඒකෙන් හොඳ කරන්න පුළුවන් කිව්වම ඒකට ප්‍රචාරය දෙන මාධ්‍ය කලාවකට සම්බන්ධ වීම තේරුමක් නැහැ”.

පස්වෙනුව, මේ රටේ ඉන්නා ඊනියා ජාතික වාදීන්ට ය කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කවුරු හෝ යමක් දේශීයව නිශ්පාදනය කළා යැයි කී පමණින් ඔ්ජේ ඔජායේ කියන්නට සැදී පැහැදී සිටින ජාතික වාදීන් ටය. ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ජාතියක් මෙසේ ෂෝට් කට් වලින් ගොඩ දාන්නට හැකි ද කියා ය. අන්තිමේ දී මේ සියල්ලෙන් වන්නේ ලෝකය ඉදිරියේ උඩ දමන්නට හදන ජාතිය ම හෑල්ලුවට පත් වීම නොවේ ද කියා ය.

සයවෙනුව, ඔ්නෑම රැල්ලකට ගොඩ වී ඒ හරහා තමන්ට විමුක්තිය ලැබිය හැකි යයි සිතන ජනතාවට ය. කිසිදු විශ්ලේෂණයක් නොකර සම්පූර්ණ චිත්‍රය නොබලා හොඳ වෙනවා නම් මොකකින් වුවත් කමක් නැතැයි යන සරල තර්කයේ එල්ලී අපේ දේ ගොඩ දමන්නට ඔ්නෑ ය යන පටු ආවේගයේ ගැලී වංචාකාරයන්ට උඩ ගෙඩි දෙන ජනතාවට ය. දොළුකන්දෙන් මීවැල්ලෑවෙන් කතරගමින් පනසල් වල බුදුරැස් නැරඹීමෙන් යන කිසිදු අත්දැකීමකින් පාඩම් නූගත් ජනතාවට ය. ඔවුන්ගෙන් අසන්නට තිබෙන්නේ බළලා පිඟන් මැට්වෙන් කළත් මීයන් අල්ලනවා නම් මොකදැයි අසන බක පණ්ඩිතයන්ගෙන් පිඟන් මැට්ටෙන් කළ බළලුන් මීයන් අල්ලනවාදැයි නොඅසා ඒකත් ඇත්ත නොවේදැයි කියා සිතමින් තමන් කල්පනා කරන්නේ කුමන මොළයකින් ද කියා ය.  



Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com



.

Nihal Ananda

unread,
Dec 21, 2020, 2:09:18 AM12/21/20
to INDRAKA group
@supem  ...@badra
something wrong ..... with  the way you are posting  
(your posts are not appearing in this thread ... )

click ...'reply ' and write.
also, pl delete the content below your write-up.

Nihal Ananda

unread,
Dec 22, 2020, 8:46:29 AM12/22/20
to INDRAKA group
On Sun, Dec 20, 2020 at 1:40 PM Badra Kamaladasa <bkama...@gmail.com> wrote:
Supem, It's really worth ideas. Not 10 cents but many many...........more . Thanks

...........................................................................................................................................
December 22, 2020 at 10:39 am | lanka C newsකෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය. මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝ කයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

89,018 views

.
..................................................................................................................................................................................................


Arthur Arambepola

unread,
Dec 30, 2020, 11:55:23 PM12/30/20
to ind...@googlegroups.com
පැණිය මෙන්ම වෙනත් බොහෝ කරුණුද සහි ලිපියක්.

Pandemics, Bats, Mythology, Spiritualists, Charlatans, Politicians, And Media Rats

වැදගත් යැයි සිතුන නිසා ඇමුණුමක් හැටියටත් අඩංගු කළා.
colombotelegraph.com-Pandemics Bats Mythology Spiritualists Charlatans Politicians And Media Rats.pdf

Nihal Ananda

unread,
Dec 31, 2020, 4:45:44 AM12/31/20
to INDRAKA group
මේ  ..... අන්ද්‍රාදි  මතක ද ?
 ( ඒ .... අන්ද්‍රාදි තමයි , one  and  only )

image.png
කොරෝනාව වළක්වා ගැනීමට ලොව ඕනෑම අයකු ගන්නා ප්රයත්නයෙහි කිසිදු වරදක් නැත.වරද තිබෙන්නේ කිසිදු විද්යාතමක පදනමකින් තොරව මනුෂමය නොවන බලවේගයන්ගෙන් තමන්ට ලැබුණ ඔත්තුවක් අනුව බෙහෙතක් සොයා ගත් බවත්, ඒ මදිවාට ඉන් 100%ක් ප්රතිඵල ඇති බවත් එක එකා වැදෑරීමය; ඒ මදිවාට ඒවාට රාජ්ය අනුග්රහයත්, ඊට අමතරව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජඩාති ජඩ වන මාධ්යවල පූර්ණ බකප් එක ලබා දීමත් ය. කොරෝනාවට මොකක් හෝ බේතක් ලබා ගැනීමේ අවශ්යතාවෙන් පෙළෙන කෝටි සංඛ්යාත ජනතාවගේ එම අවිහිංසක සහ සර්ව සාධාරණ අවශ්යතාව ගසා කමින් , තමන් ද වැජඹෙමින්, තමන්ගේ අන්ත තකතිරු "මතවාදයන්" ජනතාව අතර තහවුරු කර ගැනීමට වළිකන ඊනියා ජාතික චින්තයන් ලෙස බෝඩ් ගසා ගත් මේ තකතීරුවෝ රාජ්ය සහ මාධ්ය බලය යොදා ගනිති. චන්න ජයසුමන මෙහිලා පෙරමුණේ ම සිටියි. ඔහු සමග එකම බානේ ලගින්නේ ඔහුගේ ගුරකු වූ ගණිත මහාචාර්ය නලින් ද සිල්වා ය. මොවුන්ගේ අමු මිථයා ද්ෘෂ්ටිය "වකගඩු සටන" නමින් 2016 දී චන්න ජයසුමන ලියූ පොතේ තැනින් තැන ගෙන හැර දක්වා ඇත්තේ මෙසේය:
" චන්න,මගේ ඩිපර්ට්මන්ට් එකේ ඉන්නවා කිත්සිරි කියලා කථිකාචාර්යවරයෙක්.එයගෙ නෝනා ප්රියන්තා කියලා කෙනෙක්; එයාට මනුෂ්ය-නොවන විවිධ ජීව කොට්ඨාශ එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ලු.නිළ වෙදකම කියලා එකකුත් කරනවලු.පොඩ්ඩක් ගිහිල්ල බලන්න මේකෙ ඇත්ත නත්ත මොකක් ද කියලා.වැඩේ ඇත්තක් තියනවා නම් ඔයාගෙ ඔය වකගඩු රෝගය ගැනත් තොරතුරක් ගන්න පුළුවන් වෙයිනෙ" මහාචාර්ය තුමා පැවසී ය.මහාචාර්ය නලින්ගේ මේ වචන පෙළ පසුව රට දදරුම් කෑ සිද්ධි ගණනාවකට මුළ පිරී ය."
තමාගේ ගොබ්බ මතය තහවුරු කර ගැනීම සඳහා එවකට කැළණිය සරසවියේ මහාචාර්යවරයකු වූ සිල්වා විසින් ජයසුමනව යොදා ගනු ලැබූ හැටි එම පොතෙන් තවදුරටත් බලා ගත හැක. "දෙවියන් මුණ ගැසීම" නමැති 6වැනි පරිච්ඡේදයේ මුලදීම එය විස්තර වේ. ජයසුමන ව ප්රෝඩාකාරී පර්යේෂණයකට යොමු කළ සිල්වාට අවශ්ය වූ දෙය එම පොතේ 103 වැනි පිටේ මුද්රිත අකුරින් මෙසේ සටහන් ව ඇත:
"සැබැවින් ම ඒ මහතාට (නලින් සිල්වාට) අවශ්ය වූයේ දැනුම ලබා ගනීමේ ක්රමයක් ලෙස මනුෂ්ය නොවන ප්රාණීන් යොදා ගැනීම පිළිබඳ දාර්ශනික අධ්යනයක නිරත වීමයි"
සිල්වා මේ මොහොතේ කරන්නේ එම උන්මත්තක ක්රමය සීමාව ඉක්මවා ගෙන යාමේ ප්රකාශ නිකුත් කිරීම මිස කොරෝනාවට සැබෑ ප්රතිකර්මයක් සොයා ගැනීමට හෝ "හෙළ වෙදකම" සනාථ කිරීමට හෝ නොවේ.
මොවුන් බටහිර දැනුම් පද්ධතිය හැර තවත් දැනුම් පද්ධතීන් ඇතැයි කියන්නේ, මෙරට ජනතාව තුළ පවත්නා බටහිර විරෝධී හැඟීම් උපරීම ලෙස ගසා කෑම සඳහා ය.නූතන් විද්යාත්මක ක්රමවේදයන් ඇතිවීමට පෙර බටහිර මෙන් ම පෙරදිග ද දැනුම් පද්ධතීන් සියල්ල අඩු වැඩි වශයෙන් නොදැනුම් පද්ධතීන් ය; ප්රතිකාර කිරීමේ දී ද ලොවම ක්රියාත්මක වූයේ මේ නොදැනුම් පද්ධතීන් ය. විද්යාත්ම ලෙස දැන් හැඳින්වෙන ලොවටම පොදු වන සහ තවදුරටත් පොදු වෙමින් ඇති දැනුම් පද්ධතිය වර්ධනය වූයේ මේ නොදැනුම් පද්ධතීන්ගේ අන්යෝන්ය මිශ්රණය වීම් සහ ඒවා සමතික්රමණය වීමේ ප්රතිඵලය ලෙසය. එය වෙනම දීර්ඝ කතාවකි.නලින් සිල්වා, චන්න ජය සුමන සහ ඒ වල්ලේ අනික් අය කරන්නේ එම නූතන විද්යාතමක දැනුම වඩාත් ඉහළ තලයකට ගෙන ඒමට අංශු මාත්රමය දෙයක් නොකර, හුදු වීභාග සමත් වීම් තුළින් කිසියම් ක්ෂේත්රයක තමන් අත් කර ගත් ආචාර්ය්, මහාචාර්ය පට්ටම් හුවා දක්වමින් මෙරට ජනතාව අර යල්පිණූ නොදැනුම් පද්ධතිය තුළ එළියට පැමිණිය නොහැකි ලෙස සිර කිරීමට ය.
( අවශ්ය වුවහොත් ඉහතකී පොත ආශ්රයෙන් ම මොවුන්ගේ "බුද්ධිමය"පැටිකිරිය පෙන්වා දීමට ඉඩ තබා ගෙන දැනට නවතිමි.
Image may contain: one or more people and text


Kirthi Walgama

unread,
Dec 31, 2020, 10:39:33 AM12/31/20
to ind...@googlegroups.com
This is just for fun but also for us to think is there  multitude of ways one gains knowledge.
Srinivasa Ramanujan FRS (/ˈsrɪnɪvɑːs rɑːˈmɑːnʊən/;[1] born Srinivasa Ramanujan Aiyangar; 22 December 1887 – 26 April 1920)[2][3] was an Indian mathematician who lived during the British Rule in India. Though he had almost no formal training in pure mathematics, he made substantial contributions to mathematical analysisnumber theoryinfinite series, and continued fractions, including solutions to mathematical problems then considered unsolvable. ( In fact some of the equations he proposed without proofs took almost 100 years to be proved, [my comment])
Deeply religious Hindu,[12] Ramanujan credited his substantial mathematical capacities to divinity, and said the mathematical knowledge he displayed was revealed to him by his family goddess Namagiri Thayar. He once said, "An equation for me has no meaning unless it expresses a thought of God."[13]  

(No one said he was mad but spent a century to find the proof [my comment])

My real question is can certain knowledge/ Understanding/ realizations arise in out mind (perhaps in a very deeper unconscious level)
where the one who realized it, may see from his/her own religious inclinations that it was indeed given by divinity?

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

simont...@optusnet.com.au

unread,
Jan 3, 2021, 8:54:11 PM1/3/21
to ind...@googlegroups.com

The author has tried to touch so many areas in his article but they are all connected with the topic.

Interesting to see the information about the bats.

From this article, I infer that the Author agrees with what is mentioned in ODISHAbytes (quoted “BUT, in order to prevent future pandemics should we destroy bats??”) ie Bats as the origin of the Covid-19. It is claiming the human intervention on the echo system could cause mutation of harmless virus to more virulent forms.

The above statement is based on the assumption that Covid -19 was originated from wet markets.  But still no- body knows the origin of the virus with certainty. The theories for the moment (apart from conspiracy theories) are wet markets, virus jumping from biological laboratory (from Wuhan or  some other place in the world).

When we have a failure in the industry, we do a detailed failure investigation/ Root cause analysis to understand the root cause so that recurrence of similar failures could be prevented. During my career, I was involved many failure analysis.

Considering the magnitude of the damage caused by the pandemic (millions of deaths & Trillions $ financial impact), it is very important to understand the origin & the root causes of the pandemic.

Recently Australian PM requested for an investigation of the origin of the pandemic (going in line with Trumps claim on "Chinese virus"). That statement, along with several other issues such as banning Huawei 5G technology (Australia was the first country to ban it) & criticism of China on South China issue, China waged a trade war with Australia. This is causing a huge financial impact on Australian market of Coal, grain, timber, Wine & lobster.  Eventhough the intention of Australian govt request is to satisfy USA interests, the request for investigation of the pandemic has some value in it.

Cardinal Malcolm Ranjith has made a couple of requests to investigate the origin of Covid-19, the latest one was made to the people in a church in Kandana during the X Mas mass. (https://www.companynewshq.com/coronavirus-news/archbishop-calls-to-investigate-source-of-covid-19/amp/)

I was wondering why he is telling the people in church about this rather than using his connection to Pope or Gota to influence UN!

Finally, I don’t think that we will be able to find the origin of the virus or the root causes behind the pandemic. After so many lives & economic loss, it would be added to the history only with some statistics on the losses.

 



----- Original Message -----

To:
<ind...@googlegroups.com>
Cc:

Sent:
Thu, 31 Dec 2020 10:25:05 +0530

Subject:
Re: [indraka] Re: කොරෝනා පැණිය ..........


පැණිය මෙන්ම වෙනත් බොහෝ කරුණුද සහි ලිපියක්.

Pandemics, Bats, Mythology, Spiritualists, Charlatans, Politicians, And Media Rats

වැදගත් යැයි සිතුන නිසා ඇමුණුමක් හැටියටත් අඩංගු කළා.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nihal Ananda

unread,
Jan 5, 2021, 3:30:23 AM1/5/21
to INDRAKA group
බලන්න ම වටිනවා  ..... පංකාදු දෙබස්  !




Nihal Ananda

unread,
Jan 5, 2021, 9:31:30 AM1/5/21
to INDRAKA group
මේ video  එකට ම අදාළ තවත් කෑල්ලක් ... !



Nihal Ananda

unread,
Apr 20, 2021, 12:28:20 AM4/20/21
to INDRAKA group

[කොරෝනා පැණිය .........
දැන් හැමෝම  හැම තැනම මේ ගැන තමයි කතා බහ සංවාද වාද විවාද ...
මගේ facebook page  එකේ ඉන්න ටීක දෙනා අතරත් වැඩිපුර post /share  මේ ගැන ...
වැඩි හරියක් නම් වේද මහතාට, ඇමතිතුමියට, ජනාධිපතිට ...අපහාස /උපහාස, ඇනුම්/බැනුම්  දෙස් දෙවොල් .  ඉඳහිට නිර්මාමාත්මක  උපහාස, වෙනත් මානයකින්  විග්‍රහ කිරීම් ....එහමත් තිබෙනවා. 
එහෙම ඒවා ටිකක් එකතු කරමු , පස්සේ දවසක හරි කියවන්න බලන්න ....Dec 12, 2020, 10:43 AM ]

image.png

Nissanka Rajapaksa

unread,
Apr 20, 2021, 1:39:21 AM4/20/21
to ind...@googlegroups.com

Nihal Ananda

unread,
Apr 20, 2021, 3:09:35 AM4/20/21
to INDRAKA group
මට පෙන්නේ නං  .... fake එක, උඩ  කළු පාට background එක වගෙයි ...!

Nihal Ananda

unread,
Apr 25, 2021, 4:14:57 AM4/25/21
to INDRAKA group
කොරෝන ධම්මික පනිය බොරුවක් යයි උපහාසයට ලක් කිරීමට අපි කවුරුත පාහේ එකඟ වුනා , දායක වුනා.
නමුත් ......
බෝ වෙන කොවිඩ් වයිරසයේ කතාව බොරුවක් ..., සව්ක්ය බලධාරීන්ගේ අතපසුවීම් වැරදි වසා ගැනීමට ගෙතු කතාවක් .....යන්න පිලි ගැනීමට ඔබ එකඟ ද ?
image.png

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්යාප්ත වී ඇති කථාව, බොරුවක්!
වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්යයෙන් තොරයි. කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් ඔහු වකවානුවේ සිට බොහෝ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.
ලෝක සෞඛ්ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.
කොරෝනා වාතයෙන් පැතිරීමේ අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ "එයර් බෝන් වසංගතයක්" කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.
නව ප්රභේදයක් ශ්රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්රලාපයක් වන අතර, ප්රභේද හදුණා ගැනීමට අවශ්ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්රතිඵල කියන්නට හදිසිවී තිබේ. ශ්රී ලංකාව තුල ප්රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්ය අමාත්යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්රතික්රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත. PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්රමාණයක් නොලැබීම හේතුවෙන් ප්රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.
හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ "එංගලන්ත ප්රභේධයට" සමානකම් පවතින නමුත් එය ශ්රී ලංකාව තුල පවතින බව අවථා කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.
එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව, රටට නව ප්රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.

Nihal Ananda

unread,
Apr 26, 2021, 3:12:12 AM4/26/21
to INDRAKA group

image.png
2019 අවසාන කාලයේදි චීනෙ ඔය වසංගතේ යද්දිම අපි වැක්සීන් සොලුශන් එක ගැන කතා කරද්දි මෙතුමන්ලගෙ අනුග්රහය, ආශිර්වාදය එක්ක දියත් වුන ප්රධාන මාධ්යජාල, සමාජ මාධ්යජාල මේ රටේ අති බහුතර මිනිස්සුන්ගෙ ඔලුවලට දැම්මේ වෙන වෙන බහුබූත. මෙතුමන්ලට රෙදි නැතුව කඩේ ගිය රජයේ වෛද්ය නිළධාරීන්ගෙ සංගමේ ලොකු තැන දුම් හට්ටි ප්රමෝට් කරා, කැඳ ප්රමෝට් කරා. මෙතුමන්ලා ගෙනාපු වියත් මඟෙන් පාර්ලිමේන්තු ආපු මහාචාර්යවරු පැණි ප්රමෝට් කරා, මෙතුමාගෙ කැබිනට් එකේ සෞඛ්ය ඇමතිනිලා පැණි බීලා රාජකීය වෛද්යවරු දුන්න මුට්ටි ගඟට දැම්මා, මෙතුමන්ලට රෙදි නැතුව කඩේ ගිය ෆේස්බුක් එකේ ඉන්න පොඩි පොඩි හැල්මැස්සො අපි වැක්සීන් ගැන කතා කරද්දි දේශීය දේට ගරහන බටහිර විජ්ජාවට ආවඩන දේශද්රෝහියො විදිහට ලේබල් කරලා සාප කර කර පෝස්ට් පුරවන්න ගත්තා. මෙතුමාගෙ ආණ්ඩුව ගේන්න වැඩ කරපු තනාපතිකම් දරන මහාචාර්යවරු වැක්සීන්වල නිශ්පල බව ගැන සහ කෝවිඩ් වලට එරෙහි සම්යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙ උදව් ගැන කතා කරා. ⁣මෙතුමාගෙ ආණ්ඩුව මේ රටේ දශක ගනනාවක දුක් මහන්සියෙන් ⁣ගොඩනගපු ශක්තිමත්ම රාජ්ය සේවයක් වෙන සෞඛ්ය ක්ශේත්රය මාස කිහිපෙකින් අමු විහිළුවක් බවට පත්වෙන විදිහට වැක්සීන් වැඩසටහන ක්රියාත්මක කරන තැනකට ගෙනාවා. මෙතුමාට පක්ෂපාති නාලිකා වැක්සීන්වල නිශ්ඵල බව ගැන, ඒවායේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන හුඹස් බිය ජනතාව තුල ඇති කරා.
ඒ ඔක්කොම කරලා දැන් මෙතුමා කියනවා කෝවිඩ් වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණයි කියලා. ඒකත් ලොකු ජයග්රහණයක් වෙලාවෙ හැටියට.
ප.ලි- කෝවිඩ් වැක්සීන් එක ගන්න මට ⁣අවස්ථා තුනක් ලැබුනා. ඒ හැම අවස්ථාවකම පෝලිමේ ඉඳලා මගේ අවස්ථාව රෝගීන් වෙනුවෙන්, දුර්වල අය වෙනුවෙන් (පවුලේ නොවන නන්නාඳුනන) ලබාදුන්න කෙනෙක් විදියට ,තාම වැක්සීන් එන නොගත් කෙනෙක් විදිහට මට මේක කියන්න අයිතියක් තියෙනවා. වැක්සීන් එක මේකට විසඳුම කියලා අපි සෑහෙන කාලයක ඉඳන් කියනවා. හැබැයි මෙතෙක් කල් ක්රියාත්මක වුන ආකාරය අන්තිම අසංවර, අවිධිමත් ක්රියාවලියක්. අවම තරමින් දැන්වත් ප්රමුඛතා නීර්ණය කර පිළිවෙලකට කලොත් යම් සුගතියක් ලැබෙයි.

Nihal Ananda

unread,
Apr 29, 2021, 12:44:48 AM4/29/21
to INDRAKA group
ලංකාවේ kovid තත්වය ගැන ....... පැහැදිලිව..., තේරෙන සිංහලෙන් ...




Nihal Ananda

unread,
Apr 29, 2021, 11:10:06 AM4/29/21
to INDRAKA group
image.png
........................................................................................

ඇගළුම් කම්හල් හා කොවිඩ් මර්දනය
===============================
කුළියාපිටිය හා පන්නල ප්රදේශයන්හි විශාල වශයෙන් ඇගළුම් කම්කරුවෝ විසිරී සිටිති. එහෙත් කනගාටුදායක සිද්ධිය වන්නේ මේ වනවිට කොවිඩ් වෛරසය පැතිර යෑමට එම කම්හල් හේතුවී ඇති බව ය. ඊට එකම හේතුව විශාල කම්කරු පිරිසක් එම කම්හල් ආශ්රිතව ඒකරාශීවීමයි.
මෙම කම්හල් වසා දමා කොවිඩ් මර්දනය කළ යුතු මට්ටමට පැමිණ තිබේදැයි කියන්නට තරම් මම විශේෂඥයෙක් නොවෙමි. එහෙත් ඒවායේ නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යමින් වුවද කොවිඩ් මර්දනය සදහා එම කම්හල් වලට විශාල වගකීමක් පැවරී ඇත.
දැනට ආරංචි වන කරුණු අනුව කම්කරුවන් ට රෝග ලක්ෂණ පහළ වුවහොත් හා වෛරසය ආසාදිත යැයි තහවුරු වුවහොත් ඔවුන් කරන්නේ අදාළ කම්කරුවා නිවසේ නතර කිරීම ය. එවැනි පහළ මැද පාන්තික කම්කරුවන්ගේ බොහොමයක් ග්රාමීය නිවාස වල උපරිම වශයෙන් කාමර දෙකක් පමණක් පවතී. වැසිකිළි එකක් පමණක් පවතී. බොහෝවිට ස්නානය කරන්නේ අතින් ඇද ළිදෙන් ලබා ගන්නා ජලයෙනි. සමහර නිවෙස් වල කුඩා දරුවන් සිටී. වයසක දෙමව්පියන් හෝ සීයා/ ආච්චී හෝ ජීවත් වේ. එවැනි සීමිත පරිසරයක කොරෝණා රෝගීන් නිවෙසේම රදවා තැබීමත් නිවෙසේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමත් අනතුරුදායක ය.
එසේම ලාංකිකයන්ගේ සම්ප්රදායක ඇවතුම් පැවතුම් ද රෝගීන් නිවෙසේ රදවා තබා ගැනීමට හා නිවෙසේ ස්වයං නිරෝධායනයට ලක් කරවීමට සුදුසු වාතාවරණයක් ඇති නොකරයි. උදාහරණයකට ගම්වල පවතින සාමූහික ජීවන පැවැත්ම නිසාත් පෞද්ගලික ජීවිත වලට ඉඩක් නොපවතින නිසාත් ආසාදිතයා මගින් වෛරසය තව තවත් පැතිර යෑමට ඇත්තේ ලොකු ඉඩකඩකි. කුළියාපිටිය ප්රදේශයේ ගම් මට්ටමෙන් ඇගළුම් කම්හල් කම්කරුවන් සිටිනා නිසා තත්ත්වය වර්ධනයවීමට මේ කාරණාව ප්රබල ලෙස බලපායි.
මේ ගැටළුව විසදීම සදහා රෝග ලක්ෂණ පහළ වන්නන් හා ආසාදිතයන් යැයි තහවුරු වූවන් නිවෙසට නොයවා රදවා තබා ගැනීම අතිශයෙන් වැදගත් වේ. ඒ සදහා ඇගළුම් කම්හල් වලට ලොකු කාර්යභාරයක් කළ හැකිය. එනම් ඔවුන් නතර කර බලා ගැනීම සදහා සුදුසු ස්ථානයක් ඇගළුම්කම්හල් වල වියදමෙන් නඩත්තු කිරීම ය.


Nishantha Kamaladasa

unread,
May 1, 2021, 2:35:00 AM5/1/21
to INDRAKA group
කොරෝනා පැණිය කියන්නෙ නිකම් ම නිකම් සෙල්ලම් බඩුවක් කියල පේන්නේ මේ වීඩියෝ එක බැලුවහම (මිනිත්තු 35 න් පස්සෙ කෑල්ලෙ තමයි කතාව තියෙන්නෙ - ඔක්කොම නොබැලුවත් ඒ හරිය බලන්න).

Reply all
Reply to author
Forward
0 new messages