නමුත් දැන් අවුරුදු 2 ක කාලය අවසානයේ රජයේ ආර්ථික වැඩ පිළිවෙල, ඉදිරි ක්‍රියා මාර්ග ගැන යම් සමාලෝචනයක් කල හැකිය.
# සමස්තයක් ලෙස ජිවන වියදම අඩු වී තිබේද?
# ආර්ථිකයට වැදගත් ප්‍රධාන නිෂ්පාදනයන්හි සහ නිෂ්පාදනයට දායක වන මහජනතාවගේ ආදායම් මාර්ගයන් වැඩි වි තිබේද?
# නිෂ්පාදනයකට දායක නොවන, රජයේ /මහජන මුදලින් යැපෙන , රාජ්‍ය සේවකයන් ගේ කොන්ත්‍රාත්කරුවන්ගේ ආදායම් නම් වැඩි වී හෝ සුරක්ෂිත වී ඇති බවක් නම් පෙනේ. ( උදා: ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය, දොස්තර සංගමය, වී වී ආචාර්ය සන්ගමය, VAT බදු ගෙවන කඩ හිමියන් ගේ සංගමය...) . මෙය පවා සිදු වී ඇත්තේ රජයේ අදක්ෂතාවය සහ “රාජ්‍ය බලය පිලිබඳ සිරිසේන / වික්‍රමසිංහ අතර පවත්නා හිඩැස” නිසා අර කි සංගම් වල කේවල් කිරීමේ ශක්තිය ප්‍රබල නිසා ය.
ආර්ථිකය ගොඩ නැංවීම සම්බන්දයෙන්, කිසියම් දර්ශනයකින් පැහැදිලි වැඩ පිළිවෙලක් ඇති බවක් වත් පෙනේද ?
# .බටහිර රටවල විදේශ ආයෝජන , රැකියා උපදවන ව්‍යාපෘති/ කර්මාන්තශාලා ආයෝජන, කොටස් වෙලන්ද්පල ආයෝජන ..... වැඩිවී ඇති ද?
# ඒ දිනවල රනිල් වික්‍රමසිංහ මහත් උජාරුවෙන් හඬ නැගු ...පාසල් ළමුන්ට tablet, තරුණයන්ට wifi/ GoogleLOOn, vokswagan factory, Harvard Think tank... කොහි ද?
# IMF /ලෝක බැංකු ව්‍යාපෘති නය / ආධාර, ආර්ථිකය වර්ධනය ප්‍රමාණයෙන් ලැබී තිබේද ?
# රවී කරුනායාක, මලික් සමරවික්‍රම වැනි අදේශපාලනික චරිත සහ පාස්කරලිංගම්/ මහේන්ද්‍රන් /..........වැනි යල් පැනගිය නිලධාරින් කිහිප දෙනෙක් හැරෙන්නට, ඉදිරි දර්ශනයක්/ වැඩපිළිවෙලක් යෝජනා / ක්‍රියාත්මක කල හැකි දේශපාලකයන් /නිලධාරින්, වික්‍රමසිංහ වටා සිටි ද? ( JR යුගයේ ආර්ථික සැලැසුම් /ක්‍රියාත්මක කල , රොනී ද මේල් /ඇතුලත්මුදලි / ගාමිණී දිසානායක / ජයවික්‍රම පෙරේරා ...සසඳා බලන්න )
# කැපවීම යනු කුමක්ද? අඩු වශයෙන් දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ මහජන වියදම් අඩු වී ඇත් ද? ඔවුන්ගේ කාර්යක්ෂමතාව/ මහජනයා වෙනුවෙන් වැඩ කරන කාලය වැඩි වී අත් ද?
# වික්‍රමසිංහ ගේ ප්‍රධාන ආයෝජන ක්‍රියා මාර්ගයත්, රාජපක්ෂ සමයේ ගනුදෙනු කල දුෂිත යයි සලකන චීන ව්‍යාපෘති ම නොවේද?
...................................................................................................................................................................................................................................................................................................................................................
|
පළමුවැන්න, යමෙක් යමක් කිරීමට නම් එසේ කිරීමට හේතුවක් තිබිය යුතුය. (දැඩි ඕනෑකමක්, බාහිර බලපෑමක් වැනි හේතුවක්).
දෙවැන්න, හේතුවක් තිබුණත් එසේ කිරීමේ හැකියාවක්ද තිබිය යුතුය. (තමාගේ හැකියාව, එම දේ කිරීමට සුදුසු වාතාවරණයක් පැවතීම වැනි කොන්දේසි)
KH සිය ලිපිය අවසානයේ සඳහන් කරන කරුණු ඉටුකිරීමේ අවශ්‍යතාවක් හා/හෝ හැකියාවක් මේ ආණ්ඩුවට තිබේද?
එසේ අවශ්‍යතාවක් හා/හෝ හැකියාවක් නැතිනම් ඒ කරුණු ඉටුවේයැයි බලාපොරොත්තු විය හැකිද?
....................................................................................................................................................................................................................
පළමුවැන්න, යමෙක් යමක් කිරීමට නම් එසේ කිරීමට හේතුවක් තිබිය යුතුය. (දැඩි ඕනෑකමක්, බාහිර බලපෑමක් වැනි හේතුවක්).
දෙවැන්න, හේතුවක් තිබුණත් එසේ කිරීමේ හැකියාවක්ද තිබිය යුතුය. (තමාගේ හැකියාව, එම දේ කිරීමට සුදුසු වාතාවරණයක් පැවතීම වැනි කොන්දේසි)
KH සිය ලිපිය අවසානයේ සඳහන් කරන කරුණු ඉටුකිරීමේ අවශ්‍යතාවක් හා/හෝ හැකියාවක් මේ ආණ්ඩුවට තිබේද?
එසේ අවශ්‍යතාවක් හා/හෝ හැකියාවක් නැතිනම් ඒ කරුණු ඉටුවේයැයි බලාපොරොත්තු විය හැකිද?
_ Arambe
......................................................................................................................................
(ලිපිය අවසානයේ ) සඳහන් කර ඇති කරුණු , ආර්ථිකය ගොඩ නැවීම සම්බන්ධයෙන් එජාපය /රනිල් වික්‍රමසිංහ ම කාලයක සිට ප්‍රකාශ කරන අවධාරණය කරන කරුණුය. එම නිසා ආණ්ඩුවේ පසුගිය අවුරුදු 2 හි සහ ඉදිරි ක්‍රියාමාර්ග එම කරුනුසමග සසදා බැලීම අවශ්‍ය වේ. ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිලිබඳව, කිසියම් ම හෝ අදහසක් දර්ශනයක් වැඩ පිළිවෙලක් ඇති එකම පුද්ගලයා ලෙස පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ හෙයින්, ඔහුගේ චරිතය, දැනුම,සම්බන්ධතා ක්‍රියා කලාපය ආශ්රයෙන් සලකා බැලිය යුතු වේ.
වික්‍රමසිංහ ගේ ආර්ථික කියුම් කෙරුම් ගැන විශ්වාසය තබා සිටින, ශුබවාදී ප්‍රතිපල බලාපොරොත්තු වන ජන කොටස් කිහිපයක් ම වෙති. මෙයින් ම සන්ක්යාත්මකව ප්‍රධානම සහ බලගතුම කොටස , එජාප යේ පහල මට්ටමේ ජන පදනම වන සුළු /මධ්‍යම පරිමානයේ ව්‍යාපාරිකයෝ, වෙළෙන්දෝ , මේසන් බාස් / වඩු කාර්මික/ රියදුරු වැනි වුර්ත්තින් හි නිරත කොටස් ය.උතුරු /නැගෙනහිරින් පිටත , මුස්ලිම් / දෙමල ව්‍යාපාරික ප්‍රජාව ද එජාපය සමඟ ය.
නමුත් පුදුම විය යුතු කාරුනක් ද ඇත. එජාපයේ ධන පන්තියේ පක්ෂය / ඒජන්ත ලෙස හැඳින්වෙතත් , ලංකාවේ මහා පරිමාන ව්‍යාපාරිකයන් / වුආපාරික සංවිධාන , වික්‍රමසිංහ සමග පන්තිමය සබඳතාවයන් පවත්වන බවක් / එකමිතිකව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.
යම් විශේෂිත කරුණක් ද ඇත......... එනම් මාක්ස්වාදීන් / වාමන්ශිකයන් /සිවිල් බලයක් සහිත යම් පුද්ගලයන්ද වික්‍රමසිංහ ගේ ආර්ථික දර්ශනය/ ක්‍රියාවන් ගැන ධනාත්මකව, ප්‍රසිද්ධියේ සඳහන් කිරීමයි/ ලිපි ලිවීමයි. මේ අය අතර, වික්‍රමබාහු කරුණාරත්න, කුමාර් ඩේවිඩ් , වික්ටර් අයිවන් , සරත් විජේසුරිය, අජිත් පැරකුම් , රොහාන්ස මරජීව ... ප්රමුඛ ව කැපී පෙනේ.
(දැඩි ඕනෑකමක්, බාහිර බලපෑමක් වැනි හේතුවක්).......කරුණු සලකා බැලිය යුත්තේ මෙම සන්දර්භය තුලය.
ආර්ථික කටයුතුවලදී සාර්ථක වීමට , ආණ්ඩුවට/ වික්‍රමසිංහ ට බාහිර බලපෑම් ...ප්‍රධානව දැනෙන්නේ පහත ජන කොටස්/ සංවිධාන වෙතිනි.
# පක්ෂයේ පහල ව්‍යාපාරික/ වුර්ත්තිමය ජන කොටස් පදනම - එජාපයේ දේශපාලන /රාජ්‍ය බලයේ සිටීමට ඔවුන්ගේ සහයෝගය අත්‍යාවශ්‍යය.
# IMF / ලෝක බැංකුව/ JBIC/ ADB වැනි මුල්‍ය සංව්ධාන, -- මේ සංවිධාන වෙත වරින් වර මුදල් ආධාර සඳහා යාමට ආණ්ඩුවට සිදු වේ.
# US /EU /Japan ,,වැනි ධනවාදී බටහිර රටවල ආණ්ඩු - ආයෝජන /වෙළදාම වැඩ්පුර සිදුවන්නේ මෙම රටවල් සමඟය.
වික්‍රමසිංහ ට දැඩි ඕනෑකමක් තිබේද ? මට නම් පෙනෙන්නේ ..."නැත" යන බවය. ධනපති පන්තියේ නියෝජිතයෙක් /ඒජන්තයෙක් ලෙස ඔහුට පන්තිමය සබඳතා නැත. පෞද්ගලික චරිත ලක්ෂණ සලකා බලන විට, රනිල් වික්‍රමසිංහ දේශ පාලන.... ද (politician ) ලෙස ද සැලකිය නොහැකිය.
(මගේ අදහසේ හැටියට ලංකාවේ දේශපාලන ..යන් සිටියේ තිදෙනෙක් පමණකි - DS සේනානායක, JR ජයවර්ධන , මහින්ද රාජපක්ෂ ..)
ඉටුකිරීමේ අවශ්‍යතාවක් හා/හෝ හැකියාවක් මේ ආණ්ඩුවට තිබේද?............
මේ ආණ්ඩුව යනු , ලංකාවේ අතීත දේශපාලනයේ දක්නට නොලැබුණු සුවිශේෂී තත්වයකි. ආණ්ඩුවක් යනු ව්‍යවස්තානුකුල, නීතිමය සහතිකයක් ඇති දේශපාලන පරිපාලනමය බලයක් ඇති සංවිධානයකි. මේ ආණ්ඩුවට ව්‍යවස්තානුකුල, නීතිමය දේශපාලන බලයක් ඇතත්, එය ක්‍රියාත්මක වනුයේ යම් හිඩැසක් ( power vacuum ) ද සමගිනි. එනිසා ම පරිපාලනය ද අවුල් වී ගොස් ඇත ( මහේන්ද්‍රන් අයින් කිරීමට සිදු වීම, චෝදනා විව්භාග කිරීමට සිදු වීම ...). මේ නිසාම දේශපාලන පක්ෂයක් ලෙස එජාපයට හෝ මයිත්රීරිපාල පාර්ශ්වයට පැහැදිලි දේශපාලන දැක්මක් නැත. ආර්ථික පොරොන්දු .ඉටුක්රීමේ තදබල අවශ්‍යතාවයක් නොමැත. ප්‍රධාන පුද්ගලයන්ගේ දේශපාලන බලාපොරොත්තු පවා පැහැදිලි නැත.
ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්දයෙන්, වික්‍රමසිංහ ගේ team එක සම්බන්දයෙන් ප්‍රධාන කරුණක් කලින් ලියා ඇත.
ආර්ථික දර්ශනය / සැලසුම් ගැන කිව හැක්කේ, තවමත් වීක්‍රමසිංහ ගේ දර්ශනය, යල් පැනගිය 1977 -80 කාලයේ JR යුගයේ දර්ශනය පමණක් බවයි. ලංකාවේ ආර්ථිකය ගැට ගැසී ඇති, ගෝලීය ආර්ථික තත්වයන් මේ වන විට සම්පුර්ණයෙන් පාහේ වෙනස්ය.(1988 financial crisis, Greek bankrupcy, Brexit, Trump.....) . එක්ස්පෝර්ට්වෙළදපල වර්ධනයේ , විදේශ ආයෝජන , පුද්ගලිකකරණය, deregulation වැනි මන්තර , තව දුරටත් ඒ ආකාරයෙන් ම වලංගු වන්නේ නැත.
Thursday, 5 January 2017 00:53
By Chathuri Dissanayake
Prime Minister Ranil Wickremesinghe yesterday unveiled a new plan for
the country entitled ‘Balagathu Lanka’ aimed at enduring national
progress and individual prosperity by expanding export markets and
attracting massive foreign investment.
The broad framework, dubbed by the Premier as “the forerunner of
development”, outlines a sustainable development economic program
harnessing local strengths and potential as well as Sri Lanka›s
strategic geographic location with enhanced cooperation among countries
in Asia and the world. The plan also focuses on two primary economic
corridors, the North Eastern and South Western corridors, and a
secondary one, the Central Highlands Corridor, focusing on accelerating
industrial and tourism sector growth in the next 10 years.

“Our investments will build up in 2018 and 2019. We still have to make some of the laws and changes,” he said.
The Government has set its sight on attracting $ 50 billion worth of
investment through the 10-year plan. The framework will serve as the
broad basis for all development, focusing on attracting investment in
stages.
“It’s a fair amount of investments. It can go even up to $ 100
billion,” the Prime Minister said, explaining that the bulk of
investments expected are from Asian countries, with some investments
coming in from the Middle East.
Confident of a steady investment flow, the premier highlighted that the
Government would follow the framework outlined in Balagathu Sri Lanka
to attract investment.
Accordingly, the Government development plan focuses on maximising the
benefits of the country’s strategic location and human resources while
access to bigger markets will be ensured through free trade agreements
with India, China, and Singapore “giving access to a four billion
market.”
“If we succeed in capturing 1% of this large market we can achieve considerable progress,” he added.
The Government also plans to enter into similar agreements with
Bangladesh, Pakistan and some of the ASEAN countries, the Premier
revealed.
The development framework has already identified and earmarked zones where focused development will be carried out.
“We have identified different zones for tourism, for industrial zones
like in Wayamba, Kalutara, Trincomalee, the south and areas like
Ratnapura. We have drawn up plans for the next 10 years and will
identify the resources and work accordingly. Now we have a roadmap,” he
explained.
The South Western Corridor is designed to develop the Western, North
Western, Southern, Central and Sabaragamuwa regions to have production
zones in IT, electronics, tourism and agri-technology.
The proposed Kandy-Colombo highway will link the South Western
Corridor to the Central Highlands Corridor which is to be developed as a
tourism hub. The North Eastern Corridor will focus on the development
of Trincomalee through the logistics industry with a focus on the Bay of
Bengal.
“We have already commenced negotiations with Singapore, Japan and India on developing Trincomalee,” the Prime Minister said.
To complement the development drive, the Government will launch a human
resource development push to equip the workforce with requisite skills.
Technical education and training will be improved, while making 13
years of education compulsory, the Prime Minister said.
“We have to look at the social sector; our human capital is limited. To
ensure that we retain our workforce, we have launched housing sector
programs and with the collaboration of the private sector we will ensure
that the earning capacity of a person improves to $ 300 a month,” he
said, adding that if such measures were not taken, the labour outflow
could not be stopped.
Dismissing speculation of political instability in the country, Prime
Minister Ranil Wickremesinghe yesterday said that the Government was on
“a very strong footing, boosting investor confidence” in the country.
Wickremesinghe expressed great confidence, insisting that the Coalition
Government was strong and had the acceptance of the international
community.
“They have nothing to say to the people,” he stated.
“The person who was aiming for the post of Prime Minister is now trying to save his seat in Parliament.”
When asked about the recent rift between the SLFP and UNP factions of
the Government, Wickremesinghe made light of the issue by saying the
members would make “comments and sort it out among them.”
The mismatch in the economic policies of the two parties cannot be
helped. However, the Government is implementing an economic policy based
on the commonalities agreed upon by both party leaders.
“We are two large parties. Coalitions are not easy. Single-party governments are not easy either. But we will keep it going.”
Responding to critics of the Hambantota Port Public Private Partnership
agreement which the Government has set in motion, Wickremesinghe
highlighted that no public asset had been sold to any party.
“The only thing that was sold was the Port City; that too we have
reversed. We will only give it on lease and that too for a maximum of 99
years because banks insist on it,” he said.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
Lee Kuan Yew School of Public Policy and Institute of South Asian Studies, NUS; Chairman, Institute of Policy Studies, Sri Lanka


රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට් අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ.
Responding to growing domestic pressure, Sri Lanka on Wednesday declared that a crucial agreement with India on the Trincomalee port would not be sealed during Prime Minister Narendra Modi’s upcoming visit to Colombo. The declaration came from senior Sri Lankan leaders in Colombo even as Prime Minister Ranil Wickremesinghe signed a memorandum of understanding for cooperation in economic projects in Delhi.
“The Prime Minister is only signing a broad MoU on economic cooperation while in Delhi. Later, the respective Ministries from both countries will hold discussions and then sign agreements that are legally binding,” Rajitha Senaratne, senior Minister and Cabinet spokesman, told presspersons in Colombo.
He explained that the port deal would not be signed during the Indian Prime Minister’s visit.
Port strike
The Hindu reported on Wednesday that oil union workers in Colombo went on a strike against the planned MoU with India for 84 tanks in the Trincomalee upper oil tank farm. The strike, which hit oil supplies in Sri Lanka on Monday, was called off on an assurance from the leadership that the workers’ concerns would be taken into account before sealing the deal.
The statement regarding the Economic and Technology Cooperation Agreement and the MoU for Cooperation in Economic Projects came at the end of the visit to Delhi by Prime Minister Wickremesinghe to Delhi which also stopped short of producing a solution to the opposition that Economic and Technical Cooperation Agreement (ETCA) has been facing from Sri Lanka.
Extensive talks
In Delhi, Mr. Wickremesinghe held extensive talks with Mr Modi, External Affairs Minister Sushma Swaraj, Home Minister Rajnath Singh and Shipping and Highways Minister Nitin Gadkari.
http://www.thehindu.com/news/national/no-port-deal-during-pms-colombo-trip/article18227787.ece



The Long Beach Hotel in Koggala has been converted into a paid Covid treatment facility for asymptomatic patients.
Army Commander General Shavendra Silva said the facility will be operated by the Army under the supervision of the Health Ministry and will be declared open tomorrow.
The hotel was converted as a number of executives from various corporations had contracted COVID-19 and due to repeated requests by the Colombo elite crowd to be treated in private hospitals.
The Head of the Covid Task Force said President Gotabaya Rajapaksa had made a request two months ago to consider the use of private hospitals for such patients.
Two leading hospitals had agreed to operate as Covid treatment facilities, but were advised to look at alternative sites in order to be separated from normal patients.
The hospitals are in the process of finalizing the requirements, but are facing a delay due to logistical issues, while one hospital is expected to commence operations of its treatment facility by next week.
General Shavendra Silva said as a result of the delay, the Army stepped in to set up a paid Covid treatment facility to treat asymptomatic patients. (NewsWire)
The Sri Lanka Army today established the Agriculture and Livestock Corps Unit of the Military.
The inauguration ceremony of the Sri Lanka Army Agriculture and Livestock Corps Unit took place at the Army Headquarters in Sri Jayawardenepura Kotte.
Commander of the Army General Shavendra Silva presided the event, which was attended by other high-ranking officials of the Military. (Await more details)
President Gotabaya Rajapaksa has appointed 18-member De-Regulation Commission for the Simplification of the Existing Laws and Regulations in the interest of the people.
The Commission is co-chaired by former Secretary to the President and Principal Advisor to the President Mr. Lalith Weeratunga and Chairman of John Keells Group Mr. Krishan Balendra.
Other members of the Commission are the following:
The tasks of the Commission cover the following..............
(ගාමිණි විතානගේ)
පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් කොමිසමේ ලේකම්වරයා විශ්‍රාමික අමාත්‍යංශ්‍ය ලේකම්වරයකු වන ජී එස් විතානගේ මහතා ය. විශ්‍රාමික අමාත්‍යංශ ලේක්මවරු සංස්ථාපිත ආයතනවල ප්‍රධානීන් මෙන්ම පෞද්ගලික ආයතන රැසක අධ්යක්ෂවරුන් ද මීට ඇතුලත් වේ.
ආයෝජන හා ඉදිකිරීම් ක්ෂෙත්ර ඇතුළු සියලු ක්ෂෙත්රවලට අදාලව අවසර පත් හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය හාබදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම මෙම කොමිසමට පැවරෙනු ඇත.
එමෙන්ම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි අධ්‍යයනය කිරීම සහ වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනාගැනීම සඳහා ගෝලීය ප්‍රමිතින් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාල බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද කොමිසමට පැවැරෙනු ඇත.
මෙකී වගකීම් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් දී ඇති බත් සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාල ආයතන වෙත උපදෙස් දීමේ බලය ද කොමිසම සතු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පෙන්වා දෙයි.

කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) ආරම්භ කෙරිණ.
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.
ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.
මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.
පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.
නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය

ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පත්කර තිබේ. මෙම පත්කිරීමත් සමග රාජ්‍ය බැංකු අධ්යක්ෂ මණ්ඩලවලටද විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම ආරම්භ කර ඇත.
ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුව වන ලංකා බැංකුව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම ඉදිරියෙන්ම තිබෙන වාණිජ බැංකුව ලෙස පිළිගෙන තිබේ. එම බැංකුවට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීම මගින් බැංකු ක්ෂේත්රයද හමුදාකරණ කිරීම ආරම්භ කර ඇති බව පැහිදිලි වෙයි. මෙම විශ්‍රාමික හමුදා නිලධාරීවරයා පත්කර ඇත්තේ ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටි දෙදෙනෙකු එම තනතුරුවලින් නෙරපාහැරීමෙන් පසුව බව වාර්තා වේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මේ වනවිට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ලෙසත් ඊට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් පත්කර තිබිණි.



Titanium Sands Ltd. (TSL) is a Perth-based mining company, listed with the Australian Stock Exchange (ASX:TSL), formerly known as Windimurra Vanadium Ltd. TSL acquired two Mauritius-based companies, Srinel Holdings Pvt. Ltd and Bright Angel Ltd., which in turn control a number of mining exploration licences in Sri Lanka via subsidiary companies based in Sri Lanka. Srinel Holdings Ltd. was acquired by TSL on 29 January 2016, while reports were published in March 2020 of TSL’s acquisition of Bright Angel Ltd.
An update provided by Windimurra Vanadium Ltd to the Australian Stock Exchange shows its interest in acquiring Srinel Holdings Ltd., as early as 2014. The document includes a full drilling report on Mannar Island written by GeoActiv (Pty) Ltd, which was contracted to manage and conduct the work on behalf of Srinel.
Following that, according to investigations by News First, Srinel Holdings Ltd. appears to have acquired at least three subsidiary companies, namely Kilsythe Exploration Pvt Ltd., Hammersmith Ceylon Pvt Ltd., and Sanur Minerals Pvt Ltd. Bright Angel Ltd. meanwhile, acquired Sri Lanka-based Orion Minerals Pvt Ltd., and Supreme Solution Pvt Ltd. All five subsidiary companies were registered in 2015, and they are, through a series of hand-changing, linked to three individuals named Kobiraman Balakrishnan, Priyantha Abeywardena, and Robert Nelson.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;





If you are interested in reading management in SINHALA please click the link below









කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඒද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් ඔහු පැවසීය.
රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘





|
|
If you are interested in reading management in SINHALA please click the link below





රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.
එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.
ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජතෙල් සම්පත් වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබාගැනීම යන අරමුණු ඇතිව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත 2021 ජූලි මස 27 වන දින ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
1950 දශකයේ සිටම ලංකාවේ මුහුදු පතුලේ තෙල් හා ගෑස් නිධි ඇති බවට අනාවරණය වී තිබුණි. මේ වන විට මන්නාරම් ද්‍රෝණියේ පමණක් ඩොලර් බිලියන 240 ක වටිනාකමින් යුතු තෙල් හා ගෑස් සම්පත් පවතින බව තහවුරු වී ඇත. එහෙත් වසර 70කට ආසන්න කාලයක් ගතවුවද මේ මහා සම්පත ගොඩ ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබි නැත.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ දැඩි අවධානය යොමු විය. රට තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා විදෙස් ආයෝජකයන් නොපැමිණීමට එක් ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගත හැකි වූයේ එවැනි ආයෝජකයන්ගේ ආයෝජන සුරක්ෂිත කරන නීතිමය රාමුවක් සහ ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි.
ඒ අනුව ඉහත ගැටළු සඳහා විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් කර්මාන්තය ආරම්භ කිරීම සදහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සහ දිරිමත් කිරීම මෙම ඛනිජතෙල් සම්පත් පනත හරහා සිදුවනු ඇත.
2021 ජූලි 27 වන දා සිට අදාළ පනත් කෙටුම්පත මහජනතාවට අධ්‍යනය කළ හැකි අතර අගෝස්තු 17දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අගෝස්තු 18 වනදා බලශක්ති අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත සැප්තැම්බර් මුල් මස තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතය. එය සම්මත කර ගැනීමෙන් පසු ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත් වන අතර ඛනිජතෙල් සම්පත් උපදේශක සභාව මෙන්ම ජාතික තෙල් සහ ගෑස් සමාගම ද බිහි වනු ඇත.
– අරවින්ද අතුකෝරල






හදිසි නීතිය පනවා හමුදා නිලධාරීන් යොදවා රටේ ආර්ථික ප්‍රශ්න විසදීමට නොහැකි බව රජය දැන්වත් තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
ආර්ථිකය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් ගනු ලබන තීරණ හේතුවෙන් රට ගොඩ ගැනීමට නොහැකි ප්‍රපාතයක සිර වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගේ උපදෙස් මත වෙළඳපල ඉලක්ක කර ගනිමින් මෙම ගැටලු විසදීමට රජය කඩිනමින් තීන්දු ගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS0rdZefQ9VgC8fkNk7RRM9mQ6Jy5Ed%2By8ORo-DNyWQEDg%40mail.gmail.com.

එමගින් ශ්‍රී ලාංකිකයින් 64 දෙනකුට සහ කෙන්යාවේ වැසියන් 4,600 කට රැකියා උත්පාදනය වී ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි.
හෙළ ක්ලෝතින් නම් එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ආයෝජකයන් හා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා අතර හමුවක් ඉකුත් දා පැවැති අතර එහිදී මේ බව හෙලි විණි.
නයිරෝබි නුවර පිහිටි හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාවට ගිය මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් එහි කළමනාකාර අධ්යක්ෂ දිලංක ජිනදාස මහතා, නිෂ්පාදන ඒකක වටා කැඳවාගෙන යමින් කෙන්යාවේ ඔවුන්ගේ ආයෝජනවල පැතිකඩ සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කළේය.
තම සමාගම මෝස්තර නිර්මාණයේ සිට බෙදා හැරීම දක්වා ගෝලීය වෙළඳ නාම සමඟ සමීපව කටයුතු කරන බවත්, හරිත මූලාරම්භයන්, නවෝත්පාදන ව්‍යාපාරික විසඳුම් සහ සදාචාරාත්මක හා තිරසාර සේවා පරිසරයන් හේතුවෙන් අප්‍රිකාවේ නමක් දිනාගෙන සිටින බව කළමනාකාර අධ්යක්ෂවරයා පැවසීය.
මෙරටට විදේශ විනිමය ආදායමක් උත්පාදනය කරන බාහිර ආයෝජන සඳහා, ශ්‍රී ලංකාව විසින් ද සහයෝගය දැක්විය යුතු බව කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කළේය. කෙන්යාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාරික කටයුතු පුළුල් වීමත් සමඟම නැවත ශ්‍රී ලංකාව වෙත එවනු ලබන ආදායම ද ඉහළ යන බව ඔහු පැවසීය.

|
If you are interested in reading management in SINHALA please click the link belowරී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකියි.
ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් අමාත්‍යවරයා පවසයි.
එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට,තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය ................
https://www.lankadeepa.lk/news/රටේ-ණය-බරින්-නිදහස්-විය-හැක්කේ-මන්නාරම්-තෙල්වලින්-පමණයි/101-599106
මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ " බෙල් ජියෝස්පේස් " ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා යැයි ද අමාත්‍යවරයා කීය.


අද රට මුහුණ දී සිටින ආර්ථික අගාධය සහ අහේනිය හමුවේ මහ බැංකුවේ අධිපති තනතුරට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීම අවශ්‍යම දෙයක් බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා පවසයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහබැංකු අධිපතිවරයා ලෙස පත් වීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අදහස් දක්වමිනුයි විජේවර්ධන මහතා මේ බව කියාසිටියේ.
2007 වසරේ යුද්ධය පවතී සමයේ හමුදාවට ආයුධ මිලදී ගැනීමට මුදල නොතිබුණු තත්ත්වයක එදා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්රමුඛ මහ බැංකු නිලධාරීන් ෆයිනෑන්ෂියල් වෝ එකක් සිදුකර එම මුදල් ලබාදීමට කටයුතු කළ අතර එය කිරීමට නොහැකි වුවා නම් එදා ප්රභාකරන් වෙඩි තැබීමකින් තොරවම ඊළම ලබාගැනීමට ඉඩ තිබුණු බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.
තිරයෙන් පිටුපස සිට එලෙස විශාල වැඩ කොටසක් කිරීමට එදා හැකි වූ අතර අජිත් නිවාඩ් යනු මහ බැංකුව වැනි විවිධ මතිමතාන්තර දරන බුද්ධිමතුන් එකට ඒකරාශී කරගෙන එක ඉලක්කයකට යා හැකි පුද්ගලයෙක් බවද ඔහු ප්‍රකාශ කළේය.
''මම දැකපු දෙයක් තමයි එයා හරි ඉක්මණට ඕනෑම දෙයක් ඉගෙනගන්නවා. එතැනදී තමන් නොදන්නා දේ දන්නා ඕනෑම පුද්ගලයෙක්ගෙන් ඉගෙන ගන්න තිබෙන කැමැත්ත හරි වැදගත්.
If you are interested in reading management in SINHALA please click the link below
.
If you are interested in reading management in SINHALA please click the link below
If you are interested in reading management in SINHALA please click the link below
If you are interested in reading management in SINHALA please click the link below
If you are interested in reading management in SINHALA please click the link belowHera,
I read this article but couldn’t see anything more than what we are already aware of.
ඒ සම්බන්ධයෙන් සංවේදී තොරතුරක් මට රටට හෙළි කළ හැකිය. එය නම් අපේ ගල්කිස්ස මහ හෝටලයට කිතුල් හකුරු සැපයූ අසරණ ගැමි පවුලක් දැන් ඉතා අසරණව සිටින බවය.
Is this surprising? We know that so many thousands of families are affected financially due to the pandemic.
දැනටත් අවුරුදු තිහට වැඩි ජනගහනයෙන් සියයට 60කට වැඩි පිරිසකට එන්නතේ මාත්‍රා දෙකම දී තිබේ. සාර්ථක එන්නත්කරණය නිසා රෝගීන් සංඛ්‍යාව සේම මරණ ගණනද අඩු වෙමින් පවතියි. එහෙයින් ලංකාව සංචාරය කිරීමට සුදුසු තත්ත්වයක තිබෙන බව ලෝකයට පෙන්වාදීමේ වගකීමක් සංචාරක මණ්ඩලයට තිබේ.
There are two issues here. Is 60% vaccination sufficient? More importantly can we consider the age bracket of more than 30 years old people? We know that even infants & toddlers are getting affected & dying due to Delta valiant.
එහෙත් ඒ සුදුසුකම් සම්පූර්ණ කළ පසුත් අපේ රටට එන විදෙස් සංචාරකයන් මෙරටට පැමිණි පසු යළිත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. එහි ප්‍රතිඵල ලැබීමට දින දෙකක් ගතවෙයි. ඒ දින දෙක සංචාරකයන් හෝටලයක සිරවී සිටිය යුතුය. බොහෝ සංචාරකයන් එසේ සිරවී සිටීමට අකමැතිය. එහෙයින් තම රටින් පිටත්වීමට පැය 72කට පෙර කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව හෙළිවන සංචාරකයකු ලංකාවට පැමිණියහොත් ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට නොව ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කළ හැකි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්නැයි අපි රජයට යෝජනා කරමු.
The RAT (rapid antigen test) is not considered as a very accurate test in detecting Covid -19 but it is only used for screening.
The test results can be obtained in a day rather than taking two days. Hence the request to the Govt. should be to prioratise & get the results sooner for the tourists.
The countries like Singapore have a good scientific basis on the criteria to be fullfilled with opening the country for overseas travels. That includes a vaccination rate of the population of the country & the requirements to be fulfilled by the visitors. Very importantly, these decisions are based on the health advise. I believe that is not happening in Sri Lanka (correct me if I am wrong).
Disclaimer: I am writing this as a third party who is away from Sri Lanka. Hence your comments ( or even criticism of what I wrote above) are welcome.



ශ්‍රී ලංකාවේ ණයබර පවා මුළුමනින්ම ගෙවා දැමිය හැකි ඛනිජ සම්පත් රැසක් මෙරට පිහිටා තිබේ. ඒවායේ වටිනාකම නිසි පරිදි ලබාගැනීමට නොහැකිවීමේ කරුමයකට මේ රට මුහුණ පා සිටී.
ග්‍රැෆීන් යනු එවැනි කතාවකි. ලෝකයේ ග්‍රැෆීන් හඳුන්වන්නේ “වොන්ඩර් මෙටීරියල්“ කියායි.
ශ්‍රී ලංකාවේ පිරිසිදු මිනිරන් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කර ගෝලීය වෙළෙඳපොළට අලෙවිකිරීම සඳහා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව සිදුකරන ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක අදියරකට පැමිණ තිබේ.
මේ ආකාරයෙන් එක් ග්‍රැෆීන් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ 08 ක් පමණ උපයාගත හැකියැයි අනාවරණය වේ.
මේ නිසා, සියවස් ගණනාවක් තුට්ටුවට දෙකට අලෙවිකළ ශ්‍රී ලංකාවේ මිනිරන් අති දැවැන්ත මුදලකට ගෝලීය වෙළෙඳපොළට අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාව මෙහි දැක්වෙයි.
එමෙන්ම කාවේරි ද්‍රෝණිය, මන්නාරම් ද්‍රෝණිය හා ලංකා ද්‍රෝණිය යන ද්‍රෝණි තුනෙන් මන්නාරම් ද්‍රෝණිය පිළිබඳ පරිපූර්ණ දත්ත මේ වන විටත් ශ්‍රී ලංකාව සතු වන අතර එම දත්ත අනුව ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් සහ බොරතෙල් බැරල් බිලියන 2ක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බවත් එහි දළ වටිනාකම ඩොලර් බිලියන 280 කට ආසන්න බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. එමෙන්ම මේ වන විට මෙම සම්පත් භාවිතයට ගෙන තිබුණා නම් තෙල් මිල ගෑස් මිල ඉහල යන විට ඒවා නිශ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට දුක් වීමට නොව සතුටු වීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශකර සිටියේය.
ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය කිරීම සඳහා තම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරුන්ගෙන් මෙම වැඩසටහන පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත් මෙතෙක් එම අවස්ථාව නොලැබුණ ද ඉදිරියේදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.................





If you are interested in reading management in SINHALA please click the link belowDr. Jayasundara, on 20 July 2021, had sent a letter to Marapana referring to Lu’s aforementioned letter (dated 14 July), where he had highlighted the importance of the Commission and the project investor company taking their respective decisions by “having regard to Government policy and fiscal and macro policy consideration, while aligning through a continuous dialogue between the parties and the Government in a well-co-ordinated manner”.
Dr. Jayasundara had also proposed that he meet with all relevant parties once in three weeks. “You are kindly requested to require the Acting Director General to co-ordinate between the parties and tender a list of matters proposed to be discussed two days prior to the meeting date,” the letter went on to state.
....................
Marapana, responding to Dr. Jayasundara’s letter of 20 July, had expressed surprise over the CHEC Port City MD’s move to copy the letter sent to him (Marapana) to Dr. Jayasundara.
After citing Sections 30(1) and 30(4) of the Colombo Port City Economic Commission Act, Marapana had expressed serious concern and reservations over Dr. Jayasundara’s proposed action in his (Dr. Jayasundara’s) letter.
........................
Marapana had then pointed out: “…If at this early stage of the Commission’s own existence, the co-ordination of the activities between the Commission, the project company, and other would be investors and applicants…were to be taken out of control of the ADG, simply on the basis of a letter addressed to me, as the Commission Chairman, being copied to the Secretary to the President, it is my considered view that that it would not only result in seriously undermining the authority of the ADG, but it would further result in sending the wrong signals, not only to the ‘project company’, but also other would be investors, that they could bypass the permanent DG, once appointed, and perhaps even the Commission itself…”
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS1nraVqXZGB8OHZrC%3DcyFOcnW6HcP7bNoiHHGEQG%2Bb2KA%40mail.gmail.com.




Regulator to rescue customers of Britain’s fastest-growing energy company






|


|
If you are interested in reading management in SINHALA please click the link below

--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS3TjAerNaeC4FJM2vw%3D3umnF1qj9%3DeJk-Y9qECMX46p8A%40mail.gmail.com.


