Groups
Groups
Sign in
Groups
Groups
Development of Poor Temples of Sri Lanka
Conversations
About
Send feedback
Help
ගස් යට අකුරු කරන සින්නවත්ත අපේම දරුවන්......
2 views
Skip to first unread message
Development of Poor Temples of Sri Lanka
unread,
Apr 15, 2014, 4:35:46 AM
4/15/14
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to DOP...@googlegroups.com
සින්නවත්ත ගම්මානයේ කොටි විසින් විනාශකල ගම්මානයට ඇති එකම දහම් පාසල වන සින්නවත්ත ශ්‍රී පන්ථාරාමයේ දහම් පාසලයි මේ. දකින්න හිතන්න.... කිවයුතු සැමදේ මේ ඡායා රූප වල ඇත..... පින්වත් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයිනි..... එන්න උදව්වට....
මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයෙන් නඩත්තුවන හා මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම දහම් පාසක බොහෝ අඩුපාඩු මැද වුවත් පවත්වාගෙන යනු ලබයි. සින්නවත්ත ශ්‍රී පන්ථාරාම විහාරස්ථානයට කතා කොට අවශ්‍ය තොරතුලු ලබා ගත හැක. පන්ථ
ාරාමාධිපති පූජ්‍ය දේවාලේගම කුසලධම්ම හිමියන්ගේ දුරකථන අංකය 0635612478 හෝ ජංගම 071 0563464..........
ළමුන් 30ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 6 දෙනෙක් සිටිති. කරුණාකර හැකි අයුරින් උදව් කරන්න.. තෙරුවන් සරණයි.
Reply all
Reply to author
Forward
0 new messages