blue-ray player

42 views
Skip to first unread message

buddhika maduranga

unread,
Apr 5, 2015, 10:38:15 PM4/5/15
to tech...@googlegroups.com
සාමාන්‍යයෙන් blue-ray player එකක් කියක් වෙනවද?
අඩු ගානට තියෙන හොද blue-ray player මොනවද?

※ Sαмαη ※

unread,
Apr 6, 2015, 1:29:25 PM4/6/15
to tech...@googlegroups.com

මම නම් කියන්නේ බ්ලූරේ ප්ලේයර් එකක් ගන්න එපා. ඒ වෙනුවට DishTV tru HD රිසීවර් එකක් ගන්න. Full HD ෆිල්ම් චැනල් 7-8ක් බලන්න පුළුවන් මාසෙට 2500/-ක් විතර ගෙවලා. මොකද බ්ලූරේ ප්ලේයර් එකක් ගත්තා කියලා බ්ලූරේ නිකන් ලැබෙනව කියලයැ . ඒ ෆිල්ම් චැනල් 7-8 අතරේ HBO චැනල් 2ක් තියනවා  Ad free

On Apr 6, 2015 8:08 AM, "buddhika maduranga" <bma...@gmail.com> wrote:
සාමාන්‍යයෙන් blue-ray player එකක් කියක් වෙනවද?
අඩු ගානට තියෙන හොද blue-ray player මොනවද?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Kalinga Athulathmudali

unread,
Apr 7, 2015, 8:10:14 AM4/7/15
to Tech කතා
Rs.8000 ඉදන් තියනවා, ගැටලුව ගොඩක් ඒවගේ සිනේවියා ප්රෝටෙක්ෂන් එන නිසා හොර බලු-රේ බලන්න බැ. එක නිසා සමන් කියන එක හරි.

2015-04-03 14:33 GMT+05:30 buddhika maduranga <bma...@gmail.com>:
සාමාන්‍යයෙන් blue-ray player එකක් කියක් වෙනවද?
අඩු ගානට තියෙන හොද blue-ray player මොනවද?
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

buddhika maduranga

unread,
Apr 7, 2015, 12:09:16 PM4/7/15
to tech...@googlegroups.com
මම පෙටා ගියාම පොඩ්ඩක් බැලුවා . original blur ray player වල මල්වත්ත පාරේ ගහන සමහර ඒවා play වෙන්නේ් නැතිලු . ඒ ගොල්ලෝ කියන්නේ china blue ray player එකක් ගන්නලු.

※ Sαмαη ※

unread,
May 14, 2015, 3:51:52 AM5/14/15
to Tech katha
මොකක්ද කරගත්තේ? බ්ලූරේ ප්ලේයර් එකක්මද ගත්තේ?
මේ ඇඩ් එකේ නම් HD Receiver එක 12,000 යි
(With HDMI Cable + Remote + 65cm Dish Antenna + Monoblock LNB + Antenna Wire) 

Full HD Film චැනල් 7ක් තියනවා (චැනල් 5 ක 5.1 සවුන්ඩ් තියනවා)
Movies Now HD
Zee Studio HD
Star Movies HD
HBO Defined HD
HBO Hits HD
Star World HD

2015-04-07 21:11 GMT+05:30 buddhika maduranga <bma...@gmail.com>:
මම පෙටා ගියාම පොඩ්ඩක් බැලුවා . original blur ray player වල මල්වත්ත පාරේ ගහන සමහර ඒවා  play වෙන්නේ් නැතිලු . ඒ ගොල්ලෝ කියන්නේ china blue ray player එකක් ගන්නලු.

buddhika maduranga

unread,
May 19, 2015, 11:03:31 PM5/19/15
to tech...@googlegroups.com
තාම ගත්තේ නැ. ඕකේ බිල කියද දන්නේ නැ?
Full HD Film බ්ලූරේ vs HD Receiver
Reply all
Reply to author
Forward
0 new messages