Windows 8.1 වලට update කිරීම

18 views
Skip to first unread message

Tharindu Suresh

unread,
Jul 31, 2014, 12:45:49 AM7/31/14
to tech...@googlegroups.com
මගේ ලග තියෙන්නේ HP Probook lap එකක්. එකේ win 7 එකයි win 8 එකයි දෙකම inbuilt. මුලින් තිබ්බේ win 7. මම ලගදි win 7 අයින් කරලා win 8 දැම්මා (original DVD එකෙන්) දැන් මට win 8 win 8.1 වලට update කරගන්න ඕන. එකට download කරන්නේ නැතිව වෙන DVD එකකින් 8.1 update කරන්න පුලුවන්ද?

KAPILA

unread,
Jul 31, 2014, 8:51:23 AM7/31/14
to tech...@googlegroups.com
On Thursday, July 31, 2014 1:45:49 PM UTC+9, Tharindu Suresh wrote:
> මගේ ලග තියෙන්නේ HP Probook lap එකක්. එකේ win 7 එකයි win 8 එකයි දෙකම inbuilt. මුලින් තිබ්බේ win 7. මම ලගදි win 7 අයින් කරලා win 8 දැම්මා (original DVD එකෙන්) දැන් මට win 8 win 8.1 වලට update කරගන්න ඕන. එකට download කරන්නේ නැතිව වෙන DVD එකකින් 8.1 update කරන්න පුලුවන්ද?

get the windows 8.1 dvd. you can update.

Harshana

unread,
Jul 31, 2014, 1:53:39 PM7/31/14
to tech...@googlegroups.com
2014-07-31 10:15 GMT+05:30 Tharindu Suresh <tharindu...@gmail.com>:
මගේ ලග තියෙන්නේ HP Probook lap එකක්. එකේ win 7 එකයි win 8 එකයි දෙකම inbuilt. මුලින් තිබ්බේ win 7. මම ලගදි win 7 අයින් කරලා win 8 දැම්මා (original DVD එකෙන්) දැන් මට win 8 win 8.1 වලට update කරගන්න ඕන. එකට download කරන්නේ නැතිව වෙන DVD එකකින් 8.1  update කරන්න පුලුවන්ද?
I guess Win 8 key is not working with 8.1, you have to install win 8 and update to 8.1. First check with Win 8.1 fresh installation.

--
Cheers !,
Harshana
Reply all
Reply to author
Forward
0 new messages