මගේ ෆෝන් එකේ රෙකෝඩින් වල ශබ්දය වැඩිකිරීමට

25 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Jul 18, 2016, 12:07:54 PM7/18/16
to tech...@googlegroups.com
යාළුවනේ

මම ගාව තියෙන්නේ Huawei y3c phone එකක්.9500 ක් උනා.ඒකේ රෙකෝඩින් වල හඩ අඩුයි(vedio and Voice ).කොහොමද වැඩි කර ගන්නේ.වොලියුම් වැඩිකලත්  රෙකොඩින් වල හඩ අඩුයි.වැඩිකරගන්න මොකක්ද කරන්න පුළුවන්.

--
ස්තුතියි.
මෙයට
චින්තක

මේ මාගේ නිර්මාණයි( ඔබලාත් ගිහින් බලන්න )
      බ්ලොක් අඩවිය www.chinagesutusutuwa.blogspot.com
      වෙබ් අඩවි www.mobile.loomhost.com (user name Admin PW admin )

dhawala ranaweera

unread,
Jul 24, 2016, 6:04:42 AM7/24/16
to tech...@googlegroups.com
ඕඑස් එකේ අවුල් නිසා ගොඩක් වෙලාවට ඔහොම වෙනව. ඕඑස් එකට අලුත් අප්ඩේට් එද්දි ඔය වගේ ඒව ගොඩක් හරිගස්සල එවනව. අප්ඩේට් කරල බලන්න 

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Dhawala Ranaweera 
Reply all
Reply to author
Forward
0 new messages