සුබ නව වසරක්.

12 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Apr 13, 2015, 2:59:49 PM4/13/15
to Tech කතා
ටෙක්කතා සාමාජිකයක් හා පවල් වල සියලුම දෙනාටම ලබන්න නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්, සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා.

~ ටෙක්කතා කණ්ඩායම.

--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Donald Wickramatantri

unread,
Apr 13, 2015, 9:41:55 PM4/13/15
to tech...@googlegroups.com
ඔබ සැමටත් සුබ නව වසරක් වෙවා ! 

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Saman Withanage

unread,
Apr 14, 2015, 12:46:38 AM4/14/15
to tech...@googlegroups.com
ඔබ සැමටත් සුබ නව වසරක් වේවා ....!!
--
Thanks & Best Regards,
****************************
සමන් විතානගේ | ‍| Saman Withanage
**********************************

amila pathum mahagama

unread,
Apr 14, 2015, 12:46:38 AM4/14/15
to tech...@googlegroups.com

සුභ නව වසරක් වේවා :-D;-)

නුවන් විමලරත්න | Nuwan Wimalarathne

unread,
Apr 14, 2015, 12:46:38 AM4/14/15
to tech...@googlegroups.com

කොහෝ ඇවිදින් නාද කරමින් කියති පණිවිඩ     අවුරුදු
සතුට අරගෙන දොළොස් රැසටම කුමරු එනවා     අවුරුදු
තියෙන විරසක මකා දමලා නෑ ගමන් යන     අවුරුදු
සියලූ කරදර තුරන් වේවා සුබම වෙයි ලැබු     අවුරුදු

Best Regards,

Nuwan Wimalarathne.

Greshan Bovithanthrige

unread,
Apr 14, 2015, 12:46:41 AM4/14/15
to tech...@googlegroups.com
ඔබටත් එසේම වේවා....

Greshan Bovithanthrige
Like    


2015-04-14 7:10 GMT+05:30 Donald Wickramatantri <donal...@gmail.com>:

buddhika maduranga

unread,
Apr 15, 2015, 12:37:43 AM4/15/15
to tech...@googlegroups.com
එසේම වේවා....

Janaka

unread,
Apr 15, 2015, 12:37:44 AM4/15/15
to tech...@googlegroups.com, kali...@gmail.com
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය, සපිරි සුභ නව වසරක්ම වේවා..!

lakshitha madhushanka

unread,
Apr 15, 2015, 12:37:44 AM4/15/15
to tech...@googlegroups.com
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

Reply all
Reply to author
Forward
0 new messages