Tablet එකක් android ද Windows ද

41 views
Skip to first unread message

harin lakmal

unread,
Sep 13, 2014, 1:43:55 AM9/13/14
to tech...@googlegroups.com
මිතුරනි ,

මට Tablet එකක මිලට ගන්න ඕන. මට පොඩ්ඩක් දන ගන්න ඕන දැනට ටෙක් කතා

එකේ යාලුවෝ පාවිච්චි කරන tablet මොනවාද කියන එක.

1. android ද
2. Windows ද

කියන එක. වින්ඩොව්ස් පාවිච්චි කරන යාලුවෝ ඉන්නවනම් කියන්න මොනවගේ දේවල් නිසාද

එක android වලට වැඩිය හොද ?

android කට්ටියත් කියන්න වින්ඩොව්ස් වලට වැඩ android

හොද වෙන්නේ අයි කියල.

හොද සාරවත් උත්තර බලාපොරොත්තු වනවා.

ස්තුතියි.

Kalinga Athulathmudali

unread,
Sep 13, 2014, 1:44:36 PM9/13/14
to Tech කතා
මේකට උතරයක් දෙන්න නම් ටැබ් එකෙන් ඔබ කරන්නේ මොකද කියන එක මත.


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

harin lakmal

unread,
Sep 20, 2014, 10:40:30 PM9/20/14
to tech...@googlegroups.com
කාලින්ග අය්යෙ සමවෙන්න මට මෙකට උත්තර ඩෙන්න කල් ගියට, ස්තුත්යි ඩක්වපු ප්‍රතිචරයට මගෙ ප්‍රශ්නයට.

මෙකයි, මට අවශ්ය ගොඩක් වෙලවට ජාව එක්ක නෙට්බීන්ස්, xampp එක්ක Adobe Dreamweaver වගෙ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න පුලුවන් එකක්. මට windows tablet ගත්තොත් එහි එන on screen key board එකෙ මට මෙව කරන්න පුලුවන්ඩ ?

Harshana

unread,
Sep 21, 2014, 12:15:06 PM9/21/14
to tech...@googlegroups.com
2014-09-21 8:10 GMT+05:30 harin lakmal <harin...@gmail.com>:
කාලින්ග අය්යෙ සමවෙන්න මට මෙකට උත්තර ඩෙන්න කල් ගියට, ස්තුත්යි ඩක්වපු ප්‍රතිචරයට මගෙ ප්‍රශ්නයට.

මෙකයි, මට අවශ්ය ගොඩක් වෙලවට ජාව එක්ක නෙට්බීන්ස්, xampp එක්ක Adobe Dreamweaver වගෙ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න පුලුවන් එකක්. මට windows tablet ගත්තොත් එහි එන on screen key board එකෙ මට මෙව කරන්න පුලුවන්ඩ ?
if you are doing software development go for laptop or PC. you need keyboard and mouse. not easy to do with touch, even I did some using iPad Mini, with CodeAnywhere, not easy :)


--
Cheers !,
Harshana

harin lakmal

unread,
Sep 22, 2014, 6:15:52 AM9/22/14
to tech...@googlegroups.com
ස්තුත්යි

හර්ෂණ අයිය්යේ ප්‍රතිචාරයට,


වින්ඩොව්ස් tablet වලට යතුරුපුවරු සහ මවුස් ගන්න පුළුවන් නේද ? ඒවා පාවිච්චි කරන පුළුවන් නේද ? හැම

වින්ඩොව්ස් tablet එකකටම එනව නේද ?

Harshana

unread,
Sep 23, 2014, 4:02:23 AM9/23/14
to tech...@googlegroups.com
Tablet එකට කෙලින්ම ගහන්න නම් පුළුවන්ද කියන එක ෂුවර් නෑ පොඩි ඒවගෙ නම්, නමුත් dock එකක් ගන්න පුළුවන්, 

Microsoft Surface Pro 2 හෝ 3 වගේ එකක් ගන්න පුළුවන් නම් ගොඩාක් වැඩ කරගන්න පුළුවන් වේවි.

--
Cheers !,
Harshana
Reply all
Reply to author
Forward
0 new messages