mysql ඩිබී එකක් තියාගෙන .රිමෝට් විදියට වැඩකරන්න පොඩ් නෙට්වර්ක් එකක් හදාගන්න

66 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Jan 16, 2016, 10:55:38 AM1/16/16
to tech...@googlegroups.com

යාළුවනේ

මට ඹ්නවෙලා තියෙනව පොඩ් නෙට්වර්ක් එකක් හදාගන්න අපේ ගෙදර කොම්පියුටර් 2ක් තියෙනව.එකක් වින්7. අනෙක එක්ස්පී.මේ දෙක එකට අමුනල නේට් වර්ක් කරගන්න ඹ්න.කොහොමද ඒක කරන්නේ ?.එකක් mysql ඩිබී  එකක් තියාගෙන .රිමෝට් විදියට වැඩකරන්න ඹ්න.අනෙකෙන් ඒ ඩිබී එක ඇක්ස්සස් කරන්නයි ඹ්න.මම ප්‍රෝග්‍රෑම් ඉගෙනගන්න හින්ද මේවිදියටයි ඹ්න.වැඩි වියදමක් දරන්න නම් බෑ.කරන විදියක් ඇත්නම් උපදෙසක් දෙන්න.
--
ස්තුතියි.
මෙයට
චින්තක

මේ මාගේ නිර්මාණයි( ඔබලාත් ගිහින් බලන්න )
      බ්ලොක් අඩවිය www.chinagesutusutuwa.blogspot.com
      වෙබ් අඩවි www.mobile.loomhost.com (user name Admin PW admin )

Harshana Weerasinghe

unread,
Jan 17, 2016, 3:07:15 AM1/17/16
to tech...@googlegroups.com
crossover cable එකක් හදාගන්න,හදාගන්න අපහසුයි නම් computer parts විකුනන තැනකින් ගන්න ඔයාට අවෂය දිගට. ඉන් පසුව network card දෙකට ගහන්න පරිගණක දෙකේ. IP දෙකක් දෙන්න එකම subnet එකේ. IP address එක හරහා භාවිතා කරන්න පුළුවන් අනෙකුත් පරිගණකයේ තියෙන services.


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Cheers !,
Harshana

AK47

unread,
Jan 17, 2016, 3:07:22 AM1/17/16
to tech...@googlegroups.com
Install WAMP Server

dhawala ranaweera

unread,
Jan 18, 2016, 11:13:42 AM1/18/16
to tech...@googlegroups.com
wamp hari xampp හරි ඉන්ස්ෙටා්ල් කරගන්න පීසී ෙදකම රවුටර් ඒකට සම්බන්ද කරන්න. 

2016-01-16 22:52 GMT+05:30 AK47 <sldownl...@gmail.com>:
Install WAMP Server


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Jan 26, 2016, 11:05:11 AM1/26/16
to tech...@googlegroups.com
bohoma sthuthie oyalata.

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Feb 6, 2016, 4:02:03 AM2/6/16
to tech...@googlegroups.com

යාළුවනේ

මම ඹයාල කිව්ව විදියට පරිගනක 2 සම්බන්ධ කළා. WAMP SERVER 1 දැම්මා. දත්ත පහත ඇත.rj45 කේබල් එකක් පාවිච්චි කරල තමයි විදියට පරිගනක 2 සම්බන්ධ කලේ.එකක WAMP SERVER 1 රන් කරලා අනෙකෙ ඉදන් ඩේටා බේස් 1 කනෙට් වෙන්න හැදුවා.ඒත් බැරි උනා.මොකක්ද අවුල. බලල කියනවද. Attachment 1 ඇත.

doc.docx

Harshana Weerasinghe

unread,
Feb 6, 2016, 11:30:14 AM2/6/16
to tech...@googlegroups.com
1. Can you ping from the computer to another computer ?
2. Check firewall is on
3. Check MySQL allows to access from remote machine 
Cheers !,
Harshana

dhawala ranaweera

unread,
Feb 6, 2016, 11:30:23 AM2/6/16
to tech...@googlegroups.com
http://stackoverflow.com/questions/19132059/how-to-allow-remote-access-to-my-wamp-server-for-mobileandroid
ඔයා ඩීබී ඇක්සෙස් කරන්න යන්නෙ කොහොමද පි එච් පි වලින්ද නැත්තං වෙන ඇඩ්මින් සොෆ්ට්වෙයා එකකින් ද? ඒක ගැන පැහැදිලි කිරීමක් නැතුව උත්තරයක් දෙන්න බෑ 

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Feb 9, 2016, 11:52:12 AM2/9/16
to tech...@googlegroups.com
හර්ෂ වෙත

 1. Can you ping from the computer to another computer ?
2. Check firewall is on
3. Check MySQL allows to access from remote machine
මම ping කළා. ඒවා හොදටම වැඩ.
MySQL ඩීබී එකට රිමෝට් ඇක්සස් දුන්නා

කොහොමද  firewall  on  බලන්නේ( වින් 7 වල)

dhawala ranaweera වෙත
පාව්ච්චි කරන්නේ වීබී ඩෙට් නෙට්.MySQL වලින් තමයි ඩීබී එක වැඩකරන්නේ.localhost වල හොදටම වැඩ.රිමෝට් ඇක්සස් දෙන්න තමයි බැරි.


Harshana Weerasinghe

unread,
Feb 9, 2016, 12:42:43 PM2/9/16
to tech...@googlegroups.com
2016-02-09 21:54 GMT+05:30 chandrarathna(චින්තක සමීර) apkcs <apkcschan...@gmail.com>:
හර්ෂ වෙත
 1. Can you ping from the computer to another computer ?
2. Check firewall is on
3. Check MySQL allows to access from remote machine
මම ping කළා. ඒවා හොදටම වැඩ.
MySQL ඩීබී එකට රිමෝට් ඇක්සස් දුන්නා

කොහොමද  firewall  on  බලන්නේ( වින් 7 වල)
 

try to telnet to mySQL port from client machine. 

dhawala ranaweera

unread,
Feb 11, 2016, 11:07:13 AM2/11/16
to tech...@googlegroups.com
මයි එස් කියුඑල් වල root එකට ලොග් වෙන්නෙ නැතුව වෙන අකවුන්ට් එකක් හදල ඒකට ඇක්සෙස් කරන්න පුලුවන්ද කියල බැලුවද ? 

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Feb 13, 2016, 2:43:56 PM2/13/16
to tech...@googlegroups.com
ඹව් ඒකත් හරිගියේ නෑ.දෙකටම වෑම්ප් සර්වර 1 දාල තියෙන්නේ.ඩීබී 1ක තියෙන එකේ වෑම්ප් එක ඹන් කලාම ඇතිනේ.ping එකත් වැඩ කරනව.
Untitled.png

Harshana Weerasinghe

unread,
Feb 15, 2016, 12:00:35 AM2/15/16
to tech...@googlegroups.com
Check firewall is enabled and also MySQL is configured to access from outside (in my.ini file check bind-address).
 

--
Cheers !,
Harshana
Reply all
Reply to author
Forward
0 new messages