ඇපල් සයිඩර් විනාකිරි

64 views
Skip to first unread message

Chaminda Himesh de Silva

unread,
Apr 5, 2016, 12:53:37 PM4/5/16
to tech...@googlegroups.com

මේක තාක්ෂන ගැටළුවක්නන් නෙවි. මට බෙහෙතකට ඇපල් සයිඩර් විනාකිරි ටිකක් ඕනවෙලා තියනව. මේව ගන්න තියන තැනක් හරියටම කියන්න පුලුවන්ද. ගන්න පුලුවන් අඩුම ප්‍රමාණය මොකක්ද. කීයක් විතර වෙනවද

chathuranga bandara

unread,
Apr 7, 2016, 10:59:55 AM4/7/16
to tech...@googlegroups.com

2016-04-05 10:33 GMT+05:30 Chaminda Himesh de Silva <chi...@gmail.com>:

මේක තාක්ෂන ගැටළුවක්නන් නෙවි. මට බෙහෙතකට ඇපල් සයිඩර් විනාකිරි ටිකක් ඕනවෙලා තියනව. මේව ගන්න තියන තැනක් හරියටම කියන්න පුලුවන්ද. ගන්න පුලුවන් අඩුම ප්‍රමාණය මොකක්ද. කීයක් විතර වෙනවද

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Akhila Jayasundara

unread,
Apr 8, 2016, 4:41:37 AM4/8/16
to TK
මොන වගේ වැඩකට ද?
අත්බේත් වලට, කෙට්ටු වෙන්න, වගේ ඖෂධමය සහ ආහාරමය වැඩ වලට මෙහෙ තියන විනාකිරි වලින් වැඩේ කරගන්න පුලුවන් වෙයි!... සද්දන්ගෙ ක්‍රම වල ඇපල් විනකිරි තියෙන්නෙ එහෙ බහුල විනාකිරි වර්ගය ඒව නිසා... එහෙ පොල් විනාකිරි නෑ නෙ :D

Chaminda Himesh de Silva

unread,
Apr 8, 2016, 10:01:18 AM4/8/16
to tech...@googlegroups.com

Ath behethakata

On Apr 8, 2016 2:11 PM, "Akhila Jayasundara" <aki...@gmail.com> wrote:
මොන වගේ වැඩකට ද?
අත්බේත් වලට, කෙට්ටු වෙන්න, වගේ ඖෂධමය සහ ආහාරමය වැඩ වලට මෙහෙ තියන විනාකිරි වලින් වැඩේ කරගන්න පුලුවන් වෙයි!... සද්දන්ගෙ ක්‍රම වල ඇපල් විනකිරි තියෙන්නෙ එහෙ බහුල විනාකිරි වර්ගය ඒව නිසා... එහෙ පොල් විනාකිරි නෑ නෙ :D

--
Reply all
Reply to author
Forward
0 new messages